කිරිබත්ගොඩ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ ඉදන් ට්‍රේන් එකේ කිරිබත්ගොඩට යන්නෙ කොහොමද සතියෙ දවස්වල උදේ වරුවෙ?
    මොන වෙලාවට මොන කෝච්චි වල ගිහින් කොහි ස්ටේෂන් එකේ ද බහින්න ඕන
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ - මරදාන

    කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
    නුගේගොඩ - මරදාන

    කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
    Petta gihin kelaniyata yana eka da maradanata gihin yana ekada expense eka adu?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    Petta gihin kelaniyata yana eka da maradanata gihin yana ekada expense eka adu?
    උබට මරදානෙන් බැහැලා ට්‍රෙන් එකේ කැලණියට යන්න පුළුවන්.
    කිරිබත්ගොඩ යනවනම් මරදානෙන් බැහැල බස් එක ගන්න ඕන. නැත්නම් කොටුවට ගියත් කෝස්ට් එකේ ලොකු වෙනසක් නැහැ
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබට මරදානෙන් බැහැලා ට්‍රෙන් එකේ කැලණියට යන්න පුළුවන්.
    කිරිබත්ගොඩ යනවනම් මරදානෙන් බැහැල බස් එක ගන්න ඕන. නැත්නම් කොටුවට ගියත් කෝස්ට් එකේ ලොකු වෙනසක් නැහැ
    ට්‍රේන් තියෙනව ද උදේට සාමාන්‍යයෙන් 9 ට 10 ට වග්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ට්‍රේන් තියෙනව ද උදේට සාමාන්‍යයෙන් 9 ට 10 ට වග්
    මරදානේ ඉදන් හරි, කොටුවේ ඉදන් හරි කැලණියට ට්‍රෙන් තියෙනවා උදේ වරුවේ ලග ලග 10 වගේ වෙනකන්
     
    • Love
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මරදානේ ඉදන් හරි, කොටුවේ ඉදන් හරි කැලණියට ට්‍රෙන් තියෙනවා උදේ වරුවේ ලග ලග 10 වගේ වෙනකන්
    නුගේගොඩ ඉදන්?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    නුගේගොඩ ඉදන්?

    CLKcm6F.png

    COLOMBO FORT to KELANIYA

    iVxub5X.png
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ - මරදාන

    කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
    මරදාන ඉදන් කිරිබත්ගොඩට කොච්චර වෙලා යනව ද බන් බස් එකේ
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yako kelaniye idan kiribathgodata durai.station eka thiyenne pattiya handiye. Ethana idala para cross karala aye bus ekak ganna Oni. Ita wada lesi maradanin bahala bus eke Yana eka. Train ekai bus ekai
     
    • Love
    Reactions: hitlermash

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    මරදානෙන් බැහැලා එතනින් technical junction එකට ඇවිල්ලා අනිත් පැත්තට පාර පැනලා කිරිබත්ගොඩට එන බස් එකක එන්න පුලුවන්
    138 කඩවත/කොටුව
    200 ගම්පහ/කොළඹ
    180 නිට්ටඹුව
    138/1 කිරිල්ලවල

    නැත්නම් හොදම විදිහ තමයි නුගේගොඩින් නගින්න 176. ඒකේ නැගලා බහින්න armour street එකෙන්. එතනට උඩ දාලා තියෙන බස් ටිකම එනවා
     
    • Love
    Reactions: hitlermash