නුගේගොඩ ඉදන් ට්‍රේන් එකේ කිරිබත්ගොඩට යන්නෙ කොහොමද සතියෙ දවස්වල උදේ වරුවෙ?
මොන වෙලාවට මොන කෝච්චි වල ගිහින් කොහි ස්ටේෂන් එකේ ද බහින්න ඕන
මොන වෙලාවට මොන කෝච්චි වල ගිහින් කොහි ස්ටේෂන් එකේ ද බහින්න ඕන
නුගේගොඩ - මරදාන
කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
Petta gihin kelaniyata yana eka da maradanata gihin yana ekada expense eka adu?නුගේගොඩ - මරදාන
කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
උබට මරදානෙන් බැහැලා ට්‍රෙන් එකේ කැලණියට යන්න පුළුවන්.Petta gihin kelaniyata yana eka da maradanata gihin yana ekada expense eka adu?
ට්‍රේන් තියෙනව ද උදේට සාමාන්‍යයෙන් 9 ට 10 ට වග්උබට මරදානෙන් බැහැලා ට්‍රෙන් එකේ කැලණියට යන්න පුළුවන්.
කිරිබත්ගොඩ යනවනම් මරදානෙන් බැහැල බස් එක ගන්න ඕන. නැත්නම් කොටුවට ගියත් කෝස්ට් එකේ ලොකු වෙනසක් නැහැ
මරදානේ ඉදන් හරි, කොටුවේ ඉදන් හරි කැලණියට ට්‍රෙන් තියෙනවා උදේ වරුවේ ලග ලග 10 වගේ වෙනකන්ට්රේන් තියෙනව ද උදේට සාමාන්‍යයෙන් 9 ට 10 ට වග්
නුගේගොඩ ඉදන්?මරදානේ ඉදන් හරි, කොටුවේ ඉදන් හරි කැලණියට ට්‍රෙන් තියෙනවා උදේ වරුවේ ලග ලග 10 වගේ වෙනකන්
මරදාන ඉදන් කිරිබත්ගොඩට කොච්චර වෙලා යනව ද බන් බස් එකේනුගේගොඩ - මරදාන
කිරිබත්ගොඩට ට්‍රෙන් නැහැ මචන්. මරදානෙන් බස් එක ගනින්
විනාඩි 20-30ක් වගේ මචන්..මරදාන ඉදන් කිරිබත්ගොඩට කොච්චර වෙලා යනව ද බන් බස් එකේ