කිරියට ඇවිත් දවස් 15යි. කොටු 3 යි

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,759
    1,911
    113
    Galle
    කිරියට ඇවිත් දවස් 15යි. කොටු 3 යි දැනුම ලබාගත්ත, බෙදාගත්ත, හැමෝටම ස්තුතියි..:yes::yes::yes:

    congratz machan....:yes::yes::yes:
    thawa kotu wadi wadiyen labewa kiyala prarthana karanawa
     
    • Like
    Reactions: sooppuwa

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කිරියට ඇවිත් දවස් 15යි. කොටු 3 යි දැනුම ලබාගත්ත, බෙදාගත්ත, හැමෝටම ස්තුතියි..:yes::yes::yes:

    සතුටුයි සතුටුයි......

    මම දැන් ඇවිල්ලා අවුරුදු 8ක් වෙනවා...... ඒත් තාම එක කොටුවයි.......ඒකත් දැන් රතුවෙලා.......... කාලෙකට නිල්පාට.... මාමා කෙනෙක්ගේ මළපන්නපු ගමන් රෙප් කපලා ඒක රතුවෙනවා...... හික් හික් :P :P

    රෙප් ගැන වැඩිය කරදර වෙන්ඩ එපා. පුලුවන් දෙයක් ඉගෙන ගන්ඩ........ හිතට එකඟව කතා කරන්ඩ........ රෙප් ගැන හිතලා දෙකට නැමෙන්ඩ එපා... මගේ අදගස, කැමැති විදයකට කරන්ඩ පුලුවන්... :rolleyes: :rolleyes:

    සුබ අනාගතයක්....... :yes: :yes: