හරියටම තව දවස් 30 යි.

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජනාධිපති පත්වෙන්න දවස් 30යි.
    දැනට පේන දේ අනුව.

    රනිලා ගේ කැම්පේන් එක තාම එච්චර කැම්පේන් ගතියක් නැ. මොනාහරි කරනවා වගේ පේනවා. නමුත් ඒක මදි. බදු සල්ලි ටක නම් මදි නොකියන්න වියදම් වෙන පාටයි. ප්‍රධාතම ස්ට්‍රැටජිය ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රින් ඡන්ද කුට්ටි පිටින් අරන් ඇවිත් දිනවයි කියන චේතනාවේන් ඉන්නවා වගේ පේනවා.

    සජියා. දිනලා ඉන්නේ කියලා හිතන් වැඩ කරනවා. ඩේලි උගෙන් කෑලි හැලෙනවා. 2019 දි වගේම හැසිරෙන්නේ. උඩගුයි. වෙනසක් නැ. රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.

    අනුර, සමාජයේ රැල්ලක් තියනවා. ඒක නැ කියන්න බැ. නමුත් උතුරු නැගෙනහිර අල්ලං නැ. ඒක අවාසියක් වෙනවා. තව සති 2ක් ඇතුලත මොනාහරි ⁣දෙයක් කරගන්න වෙනවා උන්ට. දකුනු දිස්ත්‍රික්කත් සම්පුර්ණයෙන් ලොකු මාජින් ගහන්න සිකියු කරන් කියලා පෙන්නේ නැ. හැබැයි ඡන්ද කඩන ලාලාගේ එහෙම කට වහලා වගේ පෙන්නේ. රැල්ල මොනාහරි කරගන්න ටුයි එකක් දෙනවා පේන්නේ.

    තාම ඡන්⁣⁣දේ පණ මදි. ඉදිරි සති 2 තුල දෙන්නෙක්ගේ ගේම් එකක් කරගන්න මුන් 3 දෙනාට ලොකු නාඩගමක් නටාගන්න වෙනවා.

    නාමල් රැලි තියන්නැ. ඌ හොද බුදු පුතා ලෙස පන්සල් යනවා. එත⁣කොට රැලි වලට මිනිස්සු නැ කියලා පෙන්නේ නැ. Ground zero එකෙන් පොලිටිකල් කරගෙන යනවා පෙන්නේ. ⁣ඒක හොද ආරම්භයක් අලුතින් කරද්දි.

    ෆොන්සේකා ඉතින් කතා කරලා වැඩක් නැ.
    ලං වෙලා රනිල්ට එකතු වෙනවා.

    ඔයාලාගේ වටපිටාව කෙසේද?
    Same. AKD seems to have the රැල්ල with him, but is it enough? (Considering the over 60 voter base is largely stupid and uneducated, and not influenzed by social media)
     
    • Like
    Reactions: Mugen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට පේන දේවල්;

    මේ ඡන්දෙදි ගොඩක්ම මහන්සි වෙන්නෙ අනුර ඇතුළු සෙට් එක. පොරගේ ඇඟපතෙන් උනත් පේන්නෙ සෑහෙන මහන්සි පාටක්. තව මාසයක් ඇදගන්නත් බෑ වගේ.

    සජියා ඕවර් කන්ෆිඩන්ස් බව තමයි පේන්නෙ. ඌ හිතන් ඉන්නවා නිකන්ම උගෙ ඔඩොක්කුවට ඕක වැටෙයි එච්චර දඟලන්න දෙයක් නෑ කියලා. ඒක හින්දාම ඌට කෙළවිලා යන්න ඉඩක් තියෙනවා.

    රනිල් ඉතින් අර මාලුවෙක් උඩ මතුවෙනකම් ඉන්න කොකා වගේ. මිනිහා හැමදාම කරන්නෙ මොකක් හරි කපටි චාන්ස් එකක් ගන්න වෙන එකෙක්ගේ දුර්වල අවස්ථාවක් එනකම් කල්මරන එක. හැබැයි එහෙම එකක් ආවොත් ඌ ටක්ගාඅල චාන්ස් එක ගන්නවා ජනාධිපතිකම ගත්තා වගේ.

    නාමල් කොහොමත් දන්නවා දිනන්න බැරි බව. පොරට ඕනෙ පක්ෂයක් විදිහට තමන්ගේ ආධිපත්‍යය බලය තියාගෙන ඊළඟ චාන්ස් එක ගන්න.

    ෆොන්සේකා/චම්පික දෙන්නම බලාගෙන හිටියා කවුරුහරි තමන්ව තරඟෙට දානකන්. ඒක උනේ නෑ. චම්පිකට දේවල් තේරෙන නිසා මිනිහා බැරිම තැන සජිත්ට සෙට් උනා. ෆොන්සේකා ගොනා වගේ තනියම ඉල්ලලා කිච වෙන්න යන්නෙ.

    සුළු පක්ෂ. මුන්ට එලෝ මෙලෝ නැති වෙලා තියෙන්නෙ. වෙනදා කරේ දිනන දිනන එකාට හේත්තු වෙලා උන්ගේ උවමනා එපාකම් කරගත්තු එක. මෙදා උන්ටත් හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. ඒක නිසා එක පක්ශ ඇතුලෙම බෙදිලා එක එකාට සපෝර්ට් කරනවා කවුරු ආවත් ගොඩ යන්න බලාගෙන.

    ජනතාවත් කන්ෆියුස් වෙලා ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641

    අනුරගෙ වොයිස් එක ඊයේ හෙනම අවුල්. අද නම් ටිකක් ශේප්. ඒත් වැඩි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Honda.putha

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    NPP side eken baluwoth, giya paara internet eke gota ta thibba trend eka me paara anurata thiyenne. Online surveys okkogema wage ~80%

    E tika kadei kiyala hithanna amarui issarahata. Oya online vote karana un monawahari kiyala gedara inna nakinge chanda tikath harawanawa. Eka sahenna hoda trend ekak.

    Sulu jaathika chandanam munta uparima 20%k ei. E tikai gam wala chanda tikai allagaththoth 22 weddi Anura president.

    Ranil Sajith dennama hithan innawa dinai kiyala. Wate inna unuth unwa andala campaign eka karan yanawa ilaga paara parliment panaganna.
    ගෝටගේ ඔන්ලයින් රිසල්ට් ම තමයි චන්දෙ දිත් මිරර් උනේ. බොහොම සුලු වශයෙන් ප්‍රතියශත වෙනසක් තිබුනේ. උතුරෙ මිනිස්සු මේ චන්දෙට සංවේදී නෑ. උතුරෙන් අනුර 20% වත් ටාගට් කරන්න ඕන. ඒක තැතත් සිංහල මුස්ලිම් චන්ද වලින් ම විතරක් ගොඩ යන්නත් ලොකු චාන්ස් එකක් තියෙන බව තමයි මට නම් පෙන්නුම් කරන්නේ.