හරියටම තව දවස් 30 යි.

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ජනාධිපති පත්වෙන්න දවස් 30යි.
    දැනට පේන දේ අනුව.

    රනිලා ගේ කැම්පේන් එක තාම එච්චර කැම්පේන් ගතියක් නැ. මොනාහරි කරනවා වගේ පේනවා. නමුත් ඒක මදි. බදු සල්ලි ටක නම් මදි නොකියන්න වියදම් වෙන පාටයි. ප්‍රධාතම ස්ට්‍රැටජිය ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රින් ඡන්ද කුට්ටි පිටින් අරන් ඇවිත් දිනවයි කියන චේතනාවේන් ඉන්නවා වගේ පේනවා.

    සජියා. දිනලා ඉන්නේ කියලා හිතන් වැඩ කරනවා. ඩේලි උගෙන් කෑලි හැලෙනවා. 2019 දි වගේම හැසිරෙන්නේ. උඩගුයි. වෙනසක් නැ. රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.

    අනුර, සමාජයේ රැල්ලක් තියනවා. ඒක නැ කියන්න බැ. නමුත් උතුරු නැගෙනහිර අල්ලං නැ. ඒක අවාසියක් වෙනවා. තව සති 2ක් ඇතුලත මොනාහරි ⁣දෙයක් කරගන්න වෙනවා උන්ට. දකුනු දිස්ත්‍රික්කත් සම්පුර්ණයෙන් ලොකු මාජින් ගහන්න සිකියු කරන් කියලා පෙන්නේ නැ. හැබැයි ඡන්ද කඩන ලාලාගේ එහෙම කට වහලා වගේ පෙන්නේ. රැල්ල මොනාහරි කරගන්න ටුයි එකක් දෙනවා පේන්නේ.

    තාම ඡන්⁣⁣දේ පණ මදි. ඉදිරි සති 2 තුල දෙන්නෙක්ගේ ගේම් එකක් කරගන්න මුන් 3 දෙනාට ලොකු නාඩගමක් නටාගන්න වෙනවා.

    නාමල් රැලි තියන්නැ. ඌ හොද බුදු පුතා ලෙස පන්සල් යනවා. එත⁣කොට රැලි වලට මිනිස්සු නැ කියලා පෙන්නේ නැ. Ground zero එකෙන් පොලිටිකල් කරගෙන යනවා පෙන්නේ. ⁣ඒක හොද ආරම්භයක් අලුතින් කරද්දි.

    ෆොන්සේකා ඉතින් කතා කරලා වැඩක් නැ.
    ලං වෙලා රනිල්ට එකතු වෙනවා.

    ඔයාලාගේ වටපිටාව කෙසේද?
    දැනට රැල්ල තියෙන්නේ මාළිමාවට. පාවෙන ජන්දත් මාළිමාවට හැරෙන ලයින් එකක් තියෙන්නේ . මොකද ලංකාවේ පිරිසක් ඉන්නවා තමන් දාන ජන්දය දිනන්න ඔනී කියලා හිතලා රැල්ල තියෙන පැත්තට ජන්දේ දෙන. උන් සෙට් එකක්ත් අනුරට දුන්නාම අනුර වැඩිම ජන්ද ගනී.
    කොලඹ, ගම්පහ, කලුතර, කුරුනැගල ,නුවර, ගාල්ල, මාතර දිනන එකා ජනාධිපති එච්චරයි . උතුරු නැගෙනහිර එච්චර අදාල නෑ.
    උඩ කියපු දිස්ත්‍රික්ක වලින් 4ක් වත් 50% ක් ගනනවා කියන්නේ අනුර ගොඩ. සහතිකයී .
    අපි බලන්න ඔනී අනුරට ඔය උඩ කියපු දිස්ත්‍රික්ක දිනන්න පුලුවන් ද කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama
    ලියන එකක උඩින් "මේ පාර මාලිමාව තමා" කියල දාල පටන්ගන් දොස්තර මහත්තයෝ,

    නැත්තන් ඉතින් අම්ම මතක් කරල තම රෙප්ල්ය් ටික වැටෙන්නෙ. 🤭 🤭
    රිප්ලයි ලියද්දි අම්මා මතක් කරන්න විම මගේ ගැටලුවක් නොව ඔබේ මනසේ වාග් ඥානනයේ අවහිරතාවක් බව පසක් වේවා.
     
    • Haha
    Reactions: tharakaf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama
    Taama kiyanne 3 kon satenak nemei kiyelada?
    ලංකාවේ මැතිවරණ සිස්ටම් එකේම තුන්⁣ කොන් සටන් නැනේ බං. දෙන්නාටයි උපරිම චාන්ස් දෙන්නේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උතුර නැගෙනහිර දෙමළ චන්ද බහුතරය රනිල්ට වැටෙයි. මුස්ලිම් චන්ද වලින් නම් සැලකිය යුතු ප්‍රමාණයක් සජිත්ට වැටෙයි. කාටවත් 50% ගන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ :unsure:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ලංකාවේ මැතිවරණ සිස්ටම් එකේම තුන්⁣ කොන් සටන් නැනේ බං. දෙන්නාටයි උපරිම චාන්ස් දෙන්නේ.
    Ranil, Sajith, Anura 3n denama illela first count eken ekektawath 50% enne nadde?
     
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මැතිවරණ ඉතිහාසයේ පලවෙනි පාරට ප්‍රබලම ජනදිපතිවරණ තුන්කොන් සටන. කාටවත් 50% පහුකරන්න බැහැ දැනට තියෙන තත්වය අනුව.

    අනුර පොරක්. නමුත් 50% පහුකරන්න පුලුවන්ද? ඔව් පුළුවන්, නමුත් සැගවුන බයියන් කොයිබටද? තවමත් අබිරහසක්?

    නන්දෙට අච්චර රැල්ලක් තිබිලත් 52%, එමනිසා පුරසාරම් අනතුරුදායකයි.

    නන්දසේන සිංහල දිස්තිරික්ක වල 60% පැන්නුවා. මාතර, හම්බන්තොට, මොනරාගල, සහ ගාල්ල
    කළුතර, ගම්පහ, රත්නපුර ලගින් ලගින්. අනුරපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ ලගට ලගට.

    ලංකාව තුල පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය තාම තියෙනවද? නැත්නම් ප්‍රතිපත්ති විශ්ලේශය තුලින් චන්ද දායකයා තීරණය ගනීවිද?

    ප. ලි : පොරක් මුල් පිටුවේ රගනවා කඩේ යන උන් කියලා. කඩේ යන උන් කියන්නේ තමන්ගේ දේශපාලන මතය දරන පක්ෂෙට විරුද්දව නුල්, කමෙන්ට්ස් දාන උන් විතරක් නෙමේ. තමන් කැමති පක්ෂේටත් පස්ස දෙන උනුත් කඩේ තමයි යන්නේ.
    එමනිසා එක 1,000ක් නැති කිරියෙන් රට හදන්න එපා. මේකේ කරන්න පුළුවන් දේශපාලනයක් නැහැ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    අදත් පිටපත
    දෙහිවල වොල්ටර්ගෙන්
     
    • Wow
    Reactions: emoji diaries

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ප. ලි : පොරක් මුල් පිටුවේ රගනවා කඩේ යන උන් කියලා. කඩේ යන උන් කියන්නේ තමන්ගේ දේශපාලන මතය දරන පක්ෂෙට විරුද්දව නුල්, කමෙන්ට්ස් දාන උන් විතරක් නෙමේ. තමන් කැමති පක්ෂේටත් පස්ස දෙන උනුත් කඩේ තමයි යන්නේ.
    Trigger GIF by MOODMAN
     
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අදත් පිටපත
    දෙහිවල වොල්ටර්ගෙන්
    ඔයා ලෝකෙට පේන්න, කිරියේ විද්වත් උන්ගේ කුනුකතා වලින් බේරෙන්න දම් පාට සායක් ඇදන් ඉන්නවා.
    නමුත් පොඩි සුළගට ඔයාගේ ගැස් ලකුණ ඇදපු, කහ පාට යට සාය එලියට පේනවා. ඒකනිසා පරිස්සමින්.
    නැත්නම් ඔය දෙකම ගැලවිලා, රතු ජංගිය පෙනෙයි. යන්නම්
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    වේලාව 2.36.. සිහින් පොදයක් පතිත වෙනවා.. මුළු අහසම කළුවරයි.. මූසල පාටයී ඉස්සරහ ලයිට් කණුවෙ තිබ්බ අනුර ගේ පෝස්ටර් දෙකත් වැස්සට පෙඟිලා..
    කුමක් වෙයිද සිතන්නට බැහැ
    Over
    ගම්පහ ගනේමුල්ල
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    NPP side eken baluwoth, giya paara internet eke gota ta thibba trend eka me paara anurata thiyenne. Online surveys okkogema wage ~80%

    E tika kadei kiyala hithanna amarui issarahata. Oya online vote karana un monawahari kiyala gedara inna nakinge chanda tikath harawanawa. Eka sahenna hoda trend ekak.

    Sulu jaathika chandanam munta uparima 20%k ei. E tikai gam wala chanda tikai allagaththoth 22 weddi Anura president.

    Ranil Sajith dennama hithan innawa dinai kiyala. Wate inna unuth unwa andala campaign eka karan yanawa ilaga paara parliment panaganna.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා ලෝකෙට පේන්න, කිරියේ විද්වත් උන්ගේ කුනුකතා වලින් බේරෙන්න දම් පාට සායක් ඇදන් ඉන්නවා.
    නමුත් පොඩි සුළගට ඔයාගේ ගැස් ලකුණ ඇදපු, කහ පාට යට සාය එලියට පේනවා. ඒකනිසා පරිස්සමින්.
    නැත්නම් ඔය දෙකම ගැලවිලා, රතු ජංගිය පෙනෙයි. යන්නම්

    Last edited:
    • Love
    Reactions: Walter White