ජනාධිපති පත්වෙන්න දවස් 30යි.
දැනට පේන දේ අනුව.
රනිලා ගේ කැම්පේන් එක තාම එච්චර කැම්පේන් ගතියක් නැ. මොනාහරි කරනවා වගේ පේනවා. නමුත් ඒක මදි. බදු සල්ලි ටක නම් මදි නොකියන්න වියදම් වෙන පාටයි. ප්‍රධාතම ස්ට්‍රැටජිය ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රින් ඡන්ද කුට්ටි පිටින් අරන් ඇවිත් දිනවයි කියන චේතනාවේන් ඉන්නවා වගේ පේනවා.
සජියා. දිනලා ඉන්නේ කියලා හිතන් වැඩ කරනවා. ඩේලි උගෙන් කෑලි හැලෙනවා. 2019 දි වගේම හැසිරෙන්නේ. උඩගුයි. වෙනසක් නැ. රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.
අනුර, සමාජයේ රැල්ලක් තියනවා. ඒක නැ කියන්න බැ. නමුත් උතුරු නැගෙනහිර අල්ලං නැ. ඒක අවාසියක් වෙනවා. තව සති 2ක් ඇතුලත මොනාහරි දෙයක් කරගන්න වෙනවා උන්ට. දකුනු දිස්ත්‍රික්කත් සම්පුර්ණයෙන් ලොකු මාජින් ගහන්න සිකියු කරන් කියලා පෙන්නේ නැ. හැබැයි ඡන්ද කඩන ලාලාගේ එහෙම කට වහලා වගේ පෙන්නේ. රැල්ල මොනාහරි කරගන්න ටුයි එකක් දෙනවා පේන්නේ.
තාම ඡන්දේ පණ මදි. ඉදිරි සති 2 තුල දෙන්නෙක්ගේ ගේම් එකක් කරගන්න මුන් 3 දෙනාට ලොකු නාඩගමක් නටාගන්න වෙනවා.
නාමල් රැලි තියන්නැ. ඌ හොද බුදු පුතා ලෙස පන්සල් යනවා. එතකොට රැලි වලට මිනිස්සු නැ කියලා පෙන්නේ නැ. Ground zero එකෙන් පොලිටිකල් කරගෙන යනවා පෙන්නේ. ඒක හොද ආරම්භයක් අලුතින් කරද්දි.
ෆොන්සේකා ඉතින් කතා කරලා වැඩක් නැ.
ලං වෙලා රනිල්ට එකතු වෙනවා.
ඔයාලාගේ වටපිටාව කෙසේද?