සතුටුයි සතුටුයි......
මම දැන් ඇවිල්ලා අවුරුදු 8ක් වෙනවා...... ඒත් තාම එක කොටුවයි.......ඒකත් දැන් රතුවෙලා.......... කාලෙකට නිල්පාට.... මාමා කෙනෙක්ගේ මළපන්නපු ගමන් රෙප් කපලා ඒක රතුවෙනවා...... හික් හික්![]()
![]()
රෙප් ගැන වැඩිය කරදර වෙන්ඩ එපා. පුලුවන් දෙයක් ඉගෙන ගන්ඩ........ හිතට එකඟව කතා කරන්ඩ........ රෙප් ගැන හිතලා දෙකට නැමෙන්ඩ එපා... මගේ අදගස, කැමැති විදයකට කරන්ඩ පුලුවන්...![]()
සුබ අනාගතයක්.......![]()
![]()
Thanx mchna
