කිරියට ගිය කළ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Sri Sampath අයියා මාව දැකලත් තියෙනවා Exam කාලෙ එයා මට ගොඩක් උදව් කරා. මම එයත් එක්ක කතා කරලාත් තියෙනවා.එතනින් එහාට මට මම කවුද කියලා ඔප්පු කර කර ඉන්න දෙයක් නෑ.
    තව මම කතා කරපු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මේකෙ එයා කැමති නෑ එයාගෙ identity එක ප්‍රසිද්ධියේ කියන්න.
    ඔයා තමයි ඉතිං නියම පොන්නයා නොදන්න අයට චරිත සහතික නොදී ඉන්නවා හලෝ :lol:
    මම ඒ ටික කිව්වෙ මම ඔයා වගේ පොන්නයෙක් නෙමෙයි කියන්න. ඒ දෙන්න එක්ක විතරයි මම මේකෙ අය එක්ක කතා කරලා තියෙන්නෙ.
    ඔයා වගේ පොන්නයෙක් ද කෙල්ලෙක් ද කියලා එයාලා දන්නවා

    සිරි සම්පත් අයියා දැකලා තියෙද?කාර් එකේ නග්ගගත්තෙ නැද්ද :dull::rolleyes::rofl::rofl:


    :rofl::rofl::rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ මාවත් මෙන්සන් කරල නේහ්?:P:P:P මේ අර කොරෝනා ත්‍රෙඩ් එක‌ේ පච අත ඇරපු දොස්තරල කියාගත්ත සෙට් එක නේහ්?:rofl::rofl::rofl: හොඳයි හොඳයි


     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට , දැක්ක ඔක්කොම ත්‍රෙඩ් ටිකේ තියෙන්නේ කුණුහරුප විතරයි මෙලෝ රහක් නෑ , හෙන ලොකු ඔලුවෙන් ඉන්නේ, කුණුහරුප ටිකක් කියගත්තම හෙන පොර කියලා හිතාගෙන ඇත්තේ :angry::angry:

    මට මෙහම හිතෙනවා නම් අනෙක් එවුන් ගැන කුමන කතාද :love::love:....

    ඔව් මාත් ඕක මීටර් කළා :yes::yes:

    "කසුනිගේ" ත්‍රෙඩ් බැලුව. කිරිය ගැන උඹලා කරදර වෙන්න ඕනේ නෑ, උඹල වගේ පැපොල් පොන්නයෝ කාලෙන් කාලෙට මේකට එනවා ඒක අමුතු දෙයක් නෙවෙයි.

    වෙන්ඩ දොස්තර නෝනට කියපන් ඔය ත්‍රෙඩ් ගිහින් ත්‍රෙඩ් දැකල නැති එවුන්ට පෙන්නන්න කියල. ඔයිට වඩා මිනිස්සු මේකේ ඉඳල තියනවා

    Umbe parana threads beluwa ... Umba mara wedagath treads tikak thamai dala thienne... :rofl::D

    :yes::yes::yes::rofl::rofl::rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බං මෙහෙම? අපි මොකක්ද කරපු වැරැද්ද? මගේ නමත් මේකෙ දාල තියෙනව. තාම අර කොරෝන ත්‍රෙඩ් එකේ කෙලින් කතා කරපු එකට ඇරියස් කවර් කරනවද?



    උඹල සෙට් එකම එදා ඒකෙ බොරු ප්‍රචාරය කර කර හිටියෙ kasunigamage,amawaka.day,sriyasas,hitlermash

    (පොෆයිල් වල ලින්ක් එක්කම තියෙනව)


    එකෙක් බොරුවක් දාල තිබ්බ ඒකට කට්ටියම ඔව් මේ කතාව ඇත්ත. මටත් මේක ආරංචි උනා. ඔන්න ඔය වගේ හැමෝම ඒක ඔප්පු කරන්න කමෙන්ට් කරල තිබ්බෙ. ඒ අතරෙ 3දෙනෙක් ඒක බොරු කියල තිබ්බ. ඊට පස්සෙ මම තව ත්‍රෙඩ් එකක් දැක්ක සීනියර් මෙම්බර් කෙනෙක් රෙප් කැපුව කියල අඬා වැලපෙන ත්‍රෙඩ් එකක්. ඒකෙ කවුද කියල තිබ්බ මේ ප්‍රොෆයිල් සේරගෙම නම දාල මේවගෙ ඉන්නෙ හැමෝම වෙන්න දොස්තරල කියල. kasunigamage,sriyasas ඔන්න ඔය නම් දෙක තමයි මතක. ඊට පස්සෙ එකෙක් ආයිත් කොරෝනා ත්‍රෙඩ් එකේ පච ගහන්න හැදුවම මම හොඳින් කිව්ව බොරු කියන්න එපා කියල. ඒ ඔය වෙන්න දොස්තර මහත්තය. එයාට මම අදටත් ගොඩක් ගරුත්වයෙන් කතා කරන්නෙ(මම ඇත්තටම තාමත් දන්නෙ නෑ ඒ එකවුන්ට් එක ඉස්සරහ ඉන්නෙ ඇත්තටම දොස්තර කෙනෙක්ද නැද්ද කියල, ඒනිසා එහෙම ගරුත්වයෙන් කතා කරන්නෙ). ඒත් මට ඔය දොස්තර කියල කියන එක්කෙනා පොන්නය කියල බනිනව. මම ඌට මේ වෙනකල් කිසිම කුණුහර්පයක් කියල නෑ. මම එදා රෙප් කැපුව ඔය චාටර් විදියට කමෙන්ට් කරපු හැමෝගෙම ඒ කැපුවෙත් මගේ නම දාල කිසිම කුණුහර්පයක් නොදා.

    ඇයි උඹල එකෙක්ටවත් වැදගත් විදියට කතා කරන්න බැරි කියල මම අහන්නෙ හැමතිස්සෙම. මේ දොස්තර නෝන කෙනෙක් කියල කියාගෙන ඉන්න kasunigamage හැම තිස්සෙම කමෙන්ට් කරන්නෙ පොන්නය අනං මනං කිය කිය. දොස්තර නෝනල නෙමෙයි ඔහොම කතා කරන්නෙ මුඩුක්කු වල ඉන්න ගෑණු.


    උඹල සෙට් එකක්ම මේ ෆේක් අටවගෙන කාවද බං රවට්ටන්න හදන්නෙ?



    තව එකෙක් මට කොරෝන ත්‍රෙඩ් එකේ බැනල තිබ්බ පොන්නය කිය කිය මම දේශපාලනය කරනවලු. ඒත් මම ඒ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කිව්වෙ බොරු ප්‍රචාරය කරන්න එපා කියල විතරයි. ඇයි උඹල ඒවට දේශපාලනය ගාවගන්න හැදුවෙ? උඹලට නේ එහෙම උවමනාවක් තිබිල තියෙන්නෙ?


    දොස්තරල, ඉංජිනේරුවො ටිකක් කියාගෙන ලෝක අපතයො ටිකක්(හෝ එක්කෙනෙක්) ෆේක් අටවගෙන ඩ්‍රාම එකක් කරනව කියල මට නම් හිතෙන්නෙ. නැත්නම් දොස්තරල ඉංජිනේරුවරු ඔහොම නිකං මිනිස්සුන්ට පොන්නයො, කිය කිය කුණු හර්ප කියන්න ඔ්න නෑ.




    මට මේ කිරියෙ ඉන්න අයට කියන්න තියෙන්නෙ මේව කියවද්දි හොඳ සිහිබුද්ධියෙන් කියවපල්ල. මෙතැන වෙන ගේම් එකක් යන්නෙ එහෙම නැත්නම් කට්ටියක් හොඳ ෆන් එකක් ගන්නව කරන්න දේවල් නැතුවට.
    ඔච්චර සීරියස් වෙන්න ඕන නෑ බං මේ ගෝතයො සෙට් එකක් ඉස්සරහ. අපරාදෙ මුංට රිප්ලයි කරන්න ගතවෙන කාලය:P:P:P. උඹ හරි. ඔය සෙට් එකෙන් ඉන්නෙ එකාම තමයි:yes::yes::yes: තව ඔතැන ප්‍රොෆයිල් දෙක තුනක් අඩුයි කියල මට නම් හිතෙන්නෙ. ඔය අර කොරෝන ත්‍රෙඩ් එකේ හිටපු අපතයො සෙට් එකමයි. එකම වෙලාවට එන්නෙ ඔක්කොම ටික:rofl::rofl::rofl:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    ඔච්චර සීරියස් වෙන්න ඕන නෑ බං මේ ගෝතයො සෙට් එකක් ඉස්සරහ. අපරාදෙ මුංට රිප්ලයි කරන්න ගතවෙන කාලය:P:P:P. උඹ හරි. ඔය සෙට් එකෙන් ඉන්නෙ එකාම තමයි:yes::yes::yes: තව ඔතැන ප්‍රොෆයිල් දෙක තුනක් අඩුයි කියල මට නම් හිතෙන්නෙ. ඔය අර කොරෝන ත්‍රෙඩ් එකේ හිටපු අපතයො සෙට් එකමයි. එකම වෙලාවට එන්නෙ ඔක්කොම ටික:rofl::rofl::rofl:

    Ow ban ponna ralak
    Samaharawita ekama eka wenna athi
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mage me reply ekata kasuni ponnayata mala panala rep kapala
    Paw hutto ponna dostharala
    Adu kule ponnayo
    මොන දොස්තරලද බං. දොස්තරල ඔය වගේ හැසිරෙන්නෙ නෑ. විශේෂයෙන්ම ගෑණු අය. හද්දම චාටර් විදියට නේහ් කට්ටියම හැසිරෙන්නෙ. ආව වෙලාවෙ ඉඳල කවුරුහරි එකෙක් අල්ලගෙන බනිනව කැත වචන වලින්. එච්චරයි. :angry::angry::angry:



    -උඹට තාම රෙප් දෙන්න බැරිලු මගේ රෙප් ඉවර වෙලා. ලැබුනම දෙන්නම්. ඔය රෙප් කපන උනුත් කපන්නෙ 1,2 ගණං වලින්. සෙට් එකම. මගෙත් ඊයෙ කපල තිබ්බ මෙයින් දෙන්නෙක්ම
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔච්චර සීරියස් වෙන්න ඕන නෑ බං මේ ගෝතයො සෙට් එකක් ඉස්සරහ. අපරාදෙ මුංට රිප්ලයි කරන්න ගතවෙන කාලය:P:P:P. උඹ හරි. ඔය සෙට් එකෙන් ඉන්නෙ එකාම තමයි:yes::yes::yes: තව ඔතැන ප්‍රොෆයිල් දෙක තුනක් අඩුයි කියල මට නම් හිතෙන්නෙ. ඔය අර කොරෝන ත්‍රෙඩ් එකේ හිටපු අපතයො සෙට් එකමයි. එකම වෙලාවට එන්නෙ ඔක්කොම ටික:rofl::rofl::rofl:

    මොකක්ද ඒ ත්‍රෙඩ් එක? :rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මොකක්ද ඒ ත්‍රෙඩ් එක? :rofl:
    ඇයි බං අර කොරෝන වෛරස් එක ගැන ත්‍රෙඩ් එක.
    මෙන්න මේක http://www.elakiri.com/forum/showthread.php?t=1926373
    මේ සෙට් එකම ඒකෙ බොරු පැතිරෙව්ව කරාපිටියෙ කොරෝන හැදුන ලෙඩ්ඩු 4 දෙනෙක් ඇඩ්මිට් කරලයි. තව ඔන්න කීයක්ද IDH යවල. හෙන සීරියස් කේස් එකක් එහේ යනව වගේ කට්ටිය බය කරා.:lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඇයි බං අර කොරෝන වෛරස් එක ගැන ත්‍රෙඩ් එක.
    මෙන්න මේක http://www.elakiri.com/forum/showthread.php?t=1926373
    මේ සෙට් එකම ඒකෙ බොරු පැතිරෙව්ව කරාපිටියෙ කොරෝන හැදුන ලෙඩ්ඩු 4 දෙනෙක් ඇඩ්මිට් කරලයි. තව ඔන්න කීයක්ද IDH යවල. හෙන සීරියස් කේස් එකක් එහේ යනව වගේ කට්ටිය බය කරා.:lol::lol::lol:

    :lol::lol::lol:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    rahal jayasekara,

    Leo_nardo



    මෙන්න මේ දෙන්නත් ඔය ටීම් එකේ දෙන්නෙක් වෙන්න ඇති. ෂුවර් නෑ.

    sithija.h said:
    rahal jayasekara said:
    sithija.h said:
    rahal jayasekara said:
    sithija.h said:
    rahal jayasekara said:
    sithija.h said:
    rahal jayasekara said:
    sithija.h said:
    rahal jayasekara said:
    sithija.h said:
    rahal jayasekara said:
    Mage rep kapuwe mama monawa karata da?:growl:
    unba neh mage rep kapuwe mulin?


    reputation_neg.gif
    Rep Power 40+ [ Thank... 02-07-2020 02:42 AM මම ෆේක් නෙමෙයි බොරුවට රෙප් කපන්න එපා


    ewele online hitiye membersla 20 ganai. unbe profile aluth nisa thama eka check kare ewele. anith hamoma wage mama andurana set ekak hitiye. unba mage profile eka check karalath thibba eh rep kapapu welawema. eh nisa mama nama dalama rep kapuwa. mata sure unbama thamai meh rep kapuwe kiyala.
    Mama ubage rep kapanne mokatada kiyapan?
    Mama ubawa wadiya dakalath na. Uba lokuwata mitar une Mage rep kapuwata passe.nikam Gon athal nodi idapan. Mama 40+ thread eka bp karana welawe ube profile eka ebuna echcharai.ubawa ona kamin baluwa nemei. Uba nikam boruwata saka karanna epa. Anika ubala kattiyak ekka wali dagena mage mama dala thiyenawa dakka ada fake ekak kiyala.
    Mama elakiri enne Mage aththa namin. Awillath godak kal.

    Mm langakadi indan meh fake karadarayak awilla. Set ekak ekatama bahinawa. Mata witharak nemei godak ayata sakai unbath eh fake gode ekekda kiyala. Api balamuko issarahata. Ehema nemei nam kisima awlak na
    Mama saka karanne ahawal ekata da ban
    Rep kapa kapa yanawa fake fake gaga.mala wadayak ne yako.
    Anika kawuruwath methana katawath spam yawala photo dala Hari kata Hari wadayak une nathnam fake thiya kohoma awath anith unta mokada.
    Mama mekata enne Mata ona deyak Dana ganna e athare puluwan unoth thread ekak dekak bump karanawa echcharai. Nikam boruwata owata maraa ganna uba podi ekek da? :lol:
    Mama hithanne uba Mata wada wayasa athi. Boruwata rep kapa kapa fake fake gagaa anik ayata wada nodi idapan ban. Elakiriya marunata passe geniyanne nane.uda panina un panapuden
    Aththa namin ena minissunge nama Katha wenawa ohom eka eka kunu Katha damma ma.mokada math adurana ewun meke innawa.
    Mama dakka ara a/l walata udaw illapu ekageth nama dala thiyenawa.
    U kisima prashnyak dala nahane katawath. Ay ban ubala ohoma karanne.mata penne ubalata ariyas ekak wage.mata nam kamak na ubala ona widiyaka ona deyak karaganilla :lol:






    Anna eh profile set eka thamai. Mama hondatama dannawa owa okkoma fake kiyala. Balamuko ohoma yamuko bn. Ela
    Mama tikak baluwa. Hitlermash sriyas amawaka 3 n denama eka digata reply dapu thread eka baluwada? Janaka sir gana dapu ekak.matara Galle hambanthota un wenna ona. Habai 3n dena 3k wage.sriyaa kiyana eka pissek gay seen dapuwa tibba. Amawaka ekaa homophobic wage.
    Ekekge ma wenna ba sure ekata adurana un tikak wenna ona.
    Hitlermash amawaka ekaa da danne na habai anith ewun
    Habai ban amawaka sriyasas kasuni eka ekaage interestingness wenas ne
    Mula idan tibba kamathi dewal wisthara passe wenas nam fake wenna puluwan.habai 3n denama sehenna kalayak giyath kamthi dewal wenas wela nane.
    Thread wala hatiyata ara Al gana ahapu eka munge ekek wenna ba.un a/l thread dapu kale hatiyata Dan in a/l karana wayase wenna ba.
    Ane allala dahan ban udaw ona ekek udawwak illuwa ma fake da araka da mekada bala bala kunu loba kame replay danne na mama nam.
    Anika aru silent wennam kiyala dalane ita passe saddayak nane.
    Wena wadak karaganilla owa analysis Kara Kara Inna welawe . Ubala oka awussanna gihin un tika thawa kunuhabben bana bana thread Danna ganiwi. :lol:
    Ow mcn eka aththa api balamuko
    Mama unbata passe msg ekak dannam mama kohomath dan mobile eke inne bn meken reply karanna amarui
    චමී15 උබේ ෆේක් එකක් ද?
    Unba hithana jathiye member kenek nemei bn mama. Mata kisima fake ekak na meke. Mata owa kara kara innawata wada wada thiyenawa karanna. Unba ewana msg welata reply danneth mage email ekata notification ena nisa. Chami2015 kiyama eka lawata anduranawa mama. Uth matara inne mama hithanne. Oya corona scene eken thamai hondatama anduragaththe. Api balamuko kalayath ekka okkoma fake tika eliyata ei neh
    ඌ නෙ මගේ නමයි අර පොඩි කොල්ලාගෙ නමයි දාලා තියෙන්නෙ ෆේක් කියල
    උබ ඇරෙන්න වෙන මම ගැන ඔහොම බොරුවට සැක හිතන්න හේතුවක් නෑ.
    එතකොට ඉතින් සාධාරණ සැකයක් තියෙනවා නෙ උබ ද කියලා.
    මොනවා උනත් ඒ උබ නම් ඒ කමෙන්ට් එක අයින් කරපන් නැත්නම් මගේ නමත් කැත වෙනවා.මමත් මාතර තමයි. දන්න අයත් මේකෙ ඉන්නවා. ඊට පස්සෙ මගේ ත්‍රෙඩ් එකකටවත් උත්තර දෙන එකක් නෑ මේකෙ එවුන්. Sriyas hitlermash වගේ මමත් අසහනකාරයෙක් කියලා හිතයි.

    Uta msg ekak dala balapan
    චමී15 උබ සිතිජගෙ ෆේක් එකක් ද මම දන්නෙ නෑ.මම නම් කාටවත් වද දීලත් නෑ.ස්පෑම් යවලා නම්බර්ස් දාලා පොටෝ දාලා මඩ ගහලත් නෑ
    කිරියට ආපු මුල් කාලෙ නම් කුණුහර්ප කිව්ව ම හිත රිදුනා.දැන් නම් ගාණක් වත් නෑ.මට තියෙන ප්‍රශ්නෙ පැත්තක ඉදපු මාව මේකට අල්ල ගත්ත එක.ඔහොම අහේතුකව සැක හිතෙනවා නම් බෙහෙත් ගනින් බං. අනික මුං ටික උනත් මෙතන උබලාගෙ පොටෝ දාලා නම්බර්ස් දාලා ස්පෑම් එවලා වදයක් වෙලා නෑනෙ.උබල නිකං කොහෙද යන නයි රෙද්ද පල්ලෙ දාගන්න දගලනවා.උන් කරලා තියෙන්නේ ත්‍රෙඩ් දාන්න හදපු එකයි තව කොල්ලෙක් ට උදවු කරන්න හදපු එකයි විතරයි. මම දන්නෙ නෑ උන් ෆේක් ද නැද්ද කියලා. ඉගන ගන්න දෙයක් එදිනෙදා ප්‍රශ්නයක් අහන ත්‍රෙඩ් එකකට දන්න දෙයක් කියලා නැත්නම් බම්ප් එකක් දාලා යනවා මම නම්. දාපු එකාගෙ නම් ගම් කාපු බීපුවා හොයන්නෙ නෑ.
    ඔය විභාගෙ කරන එකාගෙ නූලට reply දාපු නිසා ද මම දන්නෙ නෑ ෆේක් කිව්වෙ.
    උදවු කරන්න ගිහින් පැත්තක ඉන්න කුණු ගොඩවල් වලට මගේ නමත් දාලා. මචං වැඩේ නම් කැතයි. මට තියෙන අවුල sriyas වගේ එකෙකුට මාව සමාන කරපු එක.
    මම කිරියට ආවෙත් ගොඩක් කාලෙකින්. මම හිතන්නෙ උබලා ඔක්කොම ටික පොඩි පොඩි උන් වෙන්න ඇති. නැත්නම් කරන්න වෙන වැඩ නැතුව ද මේවා අල්ලන් දගලන්නෙ:lol::lol:
    අවුලක් නෑ උබලා සුපුරුදු විදිහට ගහ මරාගෙන හැමිනි හැමිනි ඉදහම්කො.මම පුරුදු පාඩුවෙ එළකිරි එනවා යනවා.එච්චරයි
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කිරි පුතේ මේක ඇවිල්ල එළකිරිය. බුකිය නෙවෙය&#35

    ඒ කාලෙ බුකිය නෙවෙයි දැන් තියෙන්නෙ. ඉස්සර මේකෙ සෑහෙන්න කෙල්ලො හිටිය අපිත් එක්ක බොක්කෙන්ම. උන්ට ෆේක් නම් වලින් එන්න ඕන උනෙත් නෑ, මොකද මේකෙ හිටපු එවුන් පට්ට ජෙනුයින් විදියට වැඩ කරා. සෑහෙන දේවල් ඒ කාලෙ කිරියෙන් සාමාජික හැමෝටම සහ සමාජෙටම දුන්න. ඒත් දැන් එහෙම නෑ. දෙකයි පණහෙ මානසිකත්වයෙන් පෙළෙන බුකි ටයිප් කාළකන්නි ටිකකුත් ඉන්නව දැන්. උන්ගෙ ආකල්ප තියෙන්නෙ සෝමාලියන් රේපිස්ට් ලෙවල් එකේ. කරන්න දෙයක් නෑ කිරි පුතේ... දැන් කාලෙ වෙනස් තාලෙ අලුත් ඉන්නෙ පට්ට දාර්ශනික ටෝක් දෙන බුකි ජනතාවක්. ඉතිං ඉන්න එවුන්ට වෙනව ඒව ඉවසා වදාරගෙන පවතින්න. මම නම් රෙප් ඉල්ලල නූල් බස්සල නෑ මේකෙ. ඒ හින්ද මගේ තත්වෙ නැගල නෑ. එහෙම නග්ග ගන්න ඕන උනෙත් නෑ ඉතිං.
    ඉවසපං. එහෙම කරන්න බැරි නම් මට හිතෙන්නෙ සහෝ උබ කිරියෙ ජීවත් උන එකෙක් නෙවෙයි කියල. මොකද කිරියෙ ජීවත් උන එලකිරි බොක්කක් නම් අනිව දන්නව කාලෙන් කාලෙට වෙනස් උන සාමාජික හැගීම් ගැලපුනේ කෝමද කියල.

    බොක්ක, ඒක තමා බේත.. මොකද මේක ෆේස් බුකිය නෙවෙයි එලකිරිය. බුකිය කැලේ බං. කිරිය තරම් එකක් නෑ ලංකාවෙම. ඒකාලෙ ලංකාවෙ හොදම වෙබ්සයිට් එක විදියට පිට පිට වාර්තා තියපු පට්ටම ප්ලේස් එකක් බං මෙතන. එතන නිකං බස් හෝල්ට් එක වගේ ආවට ගියාට වැඩක් නෑ.. මෙතන ගෙදර වගේ ජීවත් වෙයන් ඒක පට්ට.
     
    • Like
    Reactions: ThisaraMalintha

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඒ කාලෙ බුකිය නෙවෙයි දැන් තියෙන්නෙ. ඉස්සර මේකෙ සෑහෙන්න කෙල්ලො හිටිය අපිත් එක්ක බොක්කෙන්ම. උන්ට ෆේක් නම් වලින් එන්න ඕන උනෙත් නෑ, මොකද මේකෙ හිටපු එවුන් පට්ට ජෙනුයින් විදියට වැඩ කරා. සෑහෙන දේවල් ඒ කාලෙ කිරියෙන් සාමාජික හැමෝටම සහ සමාජෙටම දුන්න. ඒත් දැන් එහෙම නෑ. දෙකයි පණහෙ මානසිකත්වයෙන් පෙළෙන බුකි ටයිප් කාළකන්නි ටිකකුත් ඉන්නව දැන්. උන්ගෙ ආකල්ප තියෙන්නෙ සෝමාලියන් රේපිස්ට් ලෙවල් එකේ. කරන්න දෙයක් නෑ කිරි පුතේ... දැන් කාලෙ වෙනස් තාලෙ අලුත් ඉන්නෙ පට්ට දාර්ශනික ටෝක් දෙන බුකි ජනතාවක්. ඉතිං ඉන්න එවුන්ට වෙනව ඒව ඉවසා වදාරගෙන පවතින්න. මම නම් රෙප් ඉල්ලල නූල් බස්සල නෑ මේකෙ. ඒ හින්ද මගේ තත්වෙ නැගල නෑ. එහෙම නග්ග ගන්න ඕන උනෙත් නෑ ඉතිං.
    ඉවසපං. එහෙම කරන්න බැරි නම් මට හිතෙන්නෙ සහෝ උබ කිරියෙ ජීවත් උන එකෙක් නෙවෙයි කියල. මොකද කිරියෙ ජීවත් උන එලකිරි බොක්කක් නම් අනිව දන්නව කාලෙන් කාලෙට වෙනස් උන සාමාජික හැගීම් ගැලපුනේ කෝමද කියල.

    බොක්ක, ඒක තමා බේත.. මොකද මේක ෆේස් බුකිය නෙවෙයි එලකිරිය. බුකිය කැලේ බං. කිරිය තරම් එකක් නෑ ලංකාවෙම. ඒකාලෙ ලංකාවෙ හොදම වෙබ්සයිට් එක විදියට පිට පිට වාර්තා තියපු පට්ටම ප්ලේස් එකක් බං මෙතන. එතන නිකං බස් හෝල්ට් එක වගේ ආවට ගියාට වැඩක් නෑ.. මෙතන ගෙදර වගේ ජීවත් වෙයන් ඒක පට්ට.

    Aniwa
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    බොක්ක, ඒක තමා බේත.. මොකද මේක ෆේස් බුකිය නෙවෙයි එලකිරිය. බුකිය කැලේ බං. කිරිය තරම් එකක් නෑ ලංකාවෙම. ඒකාලෙ ලංකාවෙ හොදම වෙබ්සයිට් එක විදියට පිට පිට වාර්තා තියපු පට්ටම ප්ලේස් එකක් බං මෙතන. එතන නිකං බස් හෝල්ට් එක වගේ ආවට ගියාට වැඩක් නෑ.. මෙතන ගෙදර වගේ ජීවත් වෙයන් ඒක පට්ට. [/SIZE]

    :love::love:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Cry_baby ,todd2231048 කියන්නෙ windows Ubuntu ගේ ෆේක් දෙකක් බව සාර්ථක ලෙස සනාථ කරගන්නා ලදි.
    :lol::lol: