කිරියට ගිය කළ

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒ කාලෙ බුකිය නෙවෙයි දැන් තියෙන්නෙ. ඉස්සර මේකෙ සෑහෙන්න කෙල්ලො හිටිය අපිත් එක්ක බොක්කෙන්ම. උන්ට ෆේක් නම් වලින් එන්න ඕන උනෙත් නෑ, මොකද මේකෙ හිටපු එවුන් පට්ට ජෙනුයින් විදියට වැඩ කරා. සෑහෙන දේවල් ඒ කාලෙ කිරියෙන් සාමාජික හැමෝටම සහ සමාජෙටම දුන්න. ඒත් දැන් එහෙම නෑ. දෙකයි පණහෙ මානසිකත්වයෙන් පෙළෙන බුකි ටයිප් කාළකන්නි ටිකකුත් ඉන්නව දැන්. උන්ගෙ ආකල්ප තියෙන්නෙ සෝමාලියන් රේපිස්ට් ලෙවල් එකේ. කරන්න දෙයක් නෑ කිරි පුතේ... දැන් කාලෙ වෙනස් තාලෙ අලුත් ඉන්නෙ පට්ට දාර්ශනික ටෝක් දෙන බුකි ජනතාවක්. ඉතිං ඉන්න එවුන්ට වෙනව ඒව ඉවසා වදාරගෙන පවතින්න. මම නම් රෙප් ඉල්ලල නූල් බස්සල නෑ මේකෙ. ඒ හින්ද මගේ තත්වෙ නැගල නෑ. එහෙම නග්ග ගන්න ඕන උනෙත් නෑ ඉතිං.
    ඉවසපං. එහෙම කරන්න බැරි නම් මට හිතෙන්නෙ සහෝ උබ කිරියෙ ජීවත් උන එකෙක් නෙවෙයි කියල. මොකද කිරියෙ ජීවත් උන එලකිරි බොක්කක් නම් අනිව දන්නව කාලෙන් කාලෙට වෙනස් උන සාමාජික හැගීම් ගැලපුනේ කෝමද කියල.

    බොක්ක, ඒක තමා බේත.. මොකද මේක ෆේස් බුකිය නෙවෙයි එලකිරිය. බුකිය කැලේ බං. කිරිය තරම් එකක් නෑ ලංකාවෙම. ඒකාලෙ ලංකාවෙ හොදම වෙබ්සයිට් එක විදියට පිට පිට වාර්තා තියපු පට්ටම ප්ලේස් එකක් බං මෙතන. එතන නිකං බස් හෝල්ට් එක වගේ ආවට ගියාට වැඩක් නෑ.. මෙතන ගෙදර වගේ ජීවත් වෙයන් ඒක පට්ට.

    :yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ජනක සර්ගෙ ගෝලයො ගොඩක් ඉන්නවා මේකෙ සීනියර් මේම්බර්ස්ලා අතරත්. ඔය වගේ තුට්ටු දෙකේ හෑලි දැම්මා ම උබ කවුද කියලා දකින කාටත් පේනවා හාමුපොන්නයෝ. උබ හම්බයෙක් කියලත් දන්නවා හාමු වගේ පෙන්නන්න හැදුවට
    උබයි cry_boy නුයි Chami15යි සැරින් සැරේ ලොග් වෙන්නෙ ඇයි :lol:

    චමී15 උබ සිතිජගෙ ෆේක් එකක් ද මම දන්නෙ නෑ.මම නම් කාටවත් වද දීලත් නෑ.ස්පෑම් යවලා නම්බර්ස් දාලා පොටෝ දාලා මඩ ගහලත් නෑ
    කිරියට ආපු මුල් කාලෙ නම් කුණුහර්ප කිව්ව ම හිත රිදුනා.දැන් නම් ගාණක් වත් නෑ.මට තියෙන ප්‍රශ්නෙ පැත්තක ඉදපු මාව මේකට අල්ල ගත්ත එක.ඔහොම අහේතුකව සැක හිතෙනවා නම් බෙහෙත් ගනින් බං. අනික මුං ටික උනත් මෙතන උබලාගෙ පොටෝ දාලා නම්බර්ස් දාලා ස්පෑම් එවලා වදයක් වෙලා නෑනෙ.උබල නිකං කොහෙද යන නයි රෙද්ද පල්ලෙ දාගන්න දගලනවා.උන් කරලා තියෙන්නේ ත්‍රෙඩ් දාන්න හදපු එකයි තව කොල්ලෙක් ට උදවු කරන්න හදපු එකයි විතරයි. මම දන්නෙ නෑ උන් ෆේක් ද නැද්ද කියලා. ඉගන ගන්න දෙයක් එදිනෙදා ප්‍රශ්නයක් අහන ත්‍රෙඩ් එකකට දන්න දෙයක් කියලා නැත්නම් බම්ප් එකක් දාලා යනවා මම නම්. දාපු එකාගෙ නම් ගම් කාපු බීපුවා හොයන්නෙ නෑ.
    ඔය විභාගෙ කරන එකාගෙ නූලට reply දාපු නිසා ද මම දන්නෙ නෑ ෆේක් කිව්වෙ.
    උදවු කරන්න ගිහින් පැත්තක ඉන්න කුණු ගොඩවල් වලට මගේ නමත් දාලා. මචං වැඩේ නම් කැතයි. මට තියෙන අවුල sriyas වගේ එකෙකුට මාව සමාන කරපු එක.
    මම කිරියට ආවෙත් ගොඩක් කාලෙකින්. මම හිතන්නෙ උබලා ඔක්කොම ටික පොඩි පොඩි උන් වෙන්න ඇති. නැත්නම් කරන්න වෙන වැඩ නැතුව ද මේවා අල්ලන් දගලන්නෙ:lol::lol:
    අවුලක් නෑ උබලා සුපුරුදු විදිහට ගහ මරාගෙන හැමිනි හැමිනි ඉදහම්කො.මම පුරුදු පාඩුවෙ එළකිරි එනවා යනවා.එච්චරයි

    Cry_baby ,todd2231048 කියන්නෙ windows Ubuntu ගේ ෆේක් දෙකක් බව සාර්ථක ලෙස සනාථ කරගන්නා ලදි.
    :lol::lol:

    එකෙක්ගෙ ෆේක් එකවුන්ට් 3ක් ඇවිල්ල වෙන එවුන්ගෙ ෆේක් හොයනව
    මොළේ කොලොප්පන් වෙලාද උඹේ? එකක කියනව මම toddලු තව ෆේක් එකකින් කියන මම Cry_babyලු තව එකකින් කියනව මම sithija.h ලු. ඔ්න එකෙක්ට බැලුවම පේනව ලස්සනට මේ ෆේක් සෙට් එක. හැම එකම වගේ 2017 හදපු එකවුන්ට්ස්. මාර ආතල් උයාලත් දෙන්‌නෙ මේක අස්සට වෙලා:rofl:
    ඇත්තටම උඹලට ෆේක් එව්ව හොයන්න ඔ්නි නම් උඹලගෙ රියල් එකවුන්ට් වලින් ලොග් වෙලා මෙන්න මේව ෆේක් මේව ෆේක් කියල කියපල්ල. හරියට අර මම කට්ටියගෙම නම් ලිස්ට් එකක් දැම්මෙ ප්‍රෙෘෆයිල් වලට යන ලින්ක් එක්කම. ෆේක් 6ක් විතර හැන්ඩ්ල් කරත් කිසිම කොන්දක් පන නැති මිනිහෙක්. කොහොමත් ඉතිං හරි සිහිබුද්ධියක් තියෙන එකෙක් මේ වගේ හරක් වැඩ කරන්නෙ නෑ නේ:P
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    සෑහෙන්න කාලෙකට පස්සෙ ආපු එලකිරි ආපු මම එකපාරටම කොහෙද යන කුණුගොඩකට ඇදලා ගත්ත එකයි මට තියෙන ප්‍රශ්නය.මතක විදියට මම කාත් එක්කවත් ඔච්චර අවුරුදු ගානක් මතක තියාගෙන ඉන්න තරම් බද්ධ වෛරයකින් ඉදලා නෑ.මට උබව නෝට් වෙලත් නෑ මීට කලින්. මම හිතන්නෙ උබගෙ ෆේක් එකක් ෂුවර් එකට මාත් එක්ක මොකකට හරි එල්ලෙන ඇවිත් තියෙන සලකුණු තමයි පේන්නෙ.උබට එහෙම එකක් තියේ නම් කෙලින් ම කතා කරලා විසද ගනින්. මම දන්නෙ නෑ උබට එකට කොන්දක් තියෙනවා ද කියල.සිතිජ මගේ රෙප් කපලා තිබුණා ෆේක් detected කියලා.මමත් උගේ කැපුවා.හැබැයි මට කොන්දක් තියෙනවා කෙලින්ම ඇහුව ඇයි කැපුවෙ කියල. ඒත් උබයි මෙතන මගේ නම දාලා තියෙන්නෙ.රෙප් කපපු එක දන්නෙ ඌයි මායි විතරයිනෙ.සාධාරණයිනෙ ඌ උබ ද කියලා හිතෙන එක.
    කොන්දක් තියෙන නිසයි pm ටික මෙතනම දැම්මෙත්
    මම සාමාන්‍යයෙන් කාත් එක්කවත් අවුරුදු ගනන් තරහ තියන් ඉන්නෙත් නෑ අනික රොතු පිටින් ෆේක් හදන් මේකෙ තැපගෙන ඉන්න වෙලාවකුත් නෑ.
    උබට සැක හිතෙනවා කියන්නෙ ලෙඩක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ.උබ මෙතන හැමිණුනාට කමක් නෑ.උබට බයේ මම එළකිරියෙන් යන්නෙ නෑ මචං.Bye මට උබලා වගේ ලෙඩ්ඩු එක්ක හැමිනෙන්න වෙලාවක් නෑ. මම ප්‍රශ්නයක් නම් GT අයියා ඕන නම් බෑන් කරයි.උබ වද වෙන්න එපා.ඔන්න උබගෙත් කැපුවා හැබැයි නම දාන්න බැරි උනා.:(
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    වෙලාවක් නෑ කියල නම් පේනව:lol:. මෙතැන ෆේක් වලින් ඇවිල්ල වීරයො වගේ කතා කරන අතරෙ අනුන්ගෙ ප්‍රොෆයිල් අස්සෙ ගිහිල්ල ඌරො වගේ පරණ කුණු අවුස්සනව:rofl:හරියට එක ප්‍රොෆයිල් එකකින් ඇවිත් කෙළින් කතා කරපං

    මට උඹල වගේ ඌරොත් එක්ක ගනුදෙනු නෑ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වෙලාවක් නෑ කියල නම් පේනව:lol:. මෙතැන ෆේක් වලින් ඇවිල්ල වීරයො වගේ කතා කරන අතරෙ අනුන්ගෙ ප්‍රොෆයිල් අස්සෙ ගිහිල්ල ඌරො වගේ පරණ කුණු අවුස්සනව:rofl:හරියට එක ප්‍රොෆයිල් එකකින් ඇවිත් කෙළින් කතා කරපං

    මට උඹල වගේ ඌරොත් එක්ක ගනුදෙනු නෑ.

    උබත් අනුන්ගෙ කුණු අවුස්සපු නිසානෙ පැත්තක ඉදපු මාව ඇදලා ගත්තෙ. කාටවත් මුකුත් කරේ නැතුව මගේ නම කුණු ගොඩකට ගෑව්වම බලන්නෙම නැතුව නිකං ඉන්නද?
    හොද එකෙන් රිදිච්ච බවින් පෙනී යන්නෙ උබ ෆේක් එකකින් මාත් එක්ක වලියක් දාගෙන මොකකට හරි. ගෑනි වගේ ඒවා පැසව පැසව ඉදලා මෙච්චර කල්.කමක් නෑ උබ වගේ දෙකට ම නැති උන් එක්ක රණ්ඩු වෙන්නෙ නම් නෑ අනුකම්පා කරනවා. මොනවා උනත් උබ සිතිජ වෙන්න බෑ කියලා තේරුණා.මොකද ඌ මගේ රෙප් කැපුවට උබ වගේ bitch වගේ වචන දාලා තිබුණෙ නෑ.
    මටත් වැඩ තියෙනව තවත් bitch කෙනෙක්ව ignore list එකට add කරා.bye forever chami2015 bitch​
     
    Last edited:

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ත්‍රෙඩ් එක කියවලා මොකද්ද උනේ කියල හිතාගන්න බැරුව ඉන්න මම....

    d074e866f0c3e930800d89481abf530c.gif
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    චමී15 උබ සිතිජගෙ ෆේක් එකක් ද මම දන්නෙ නෑ.මම නම් කාටවත් වද දීලත් නෑ.ස්පෑම් යවලා නම්බර්ස් දාලා පොටෝ දාලා මඩ ගහලත් නෑ
    කිරියට ආපු මුල් කාලෙ නම් කුණුහර්ප කිව්ව ම හිත රිදුනා.දැන් නම් ගාණක් වත් නෑ.මට තියෙන ප්‍රශ්නෙ පැත්තක ඉදපු මාව මේකට අල්ල ගත්ත එක.ඔහොම අහේතුකව සැක හිතෙනවා නම් බෙහෙත් ගනින් බං. අනික මුං ටික උනත් මෙතන උබලාගෙ පොටෝ දාලා නම්බර්ස් දාලා ස්පෑම් එවලා වදයක් වෙලා නෑනෙ.උබල නිකං කොහෙද යන නයි රෙද්ද පල්ලෙ දාගන්න දගලනවා.උන් කරලා තියෙන්නේ ත්‍රෙඩ් දාන්න හදපු එකයි තව කොල්ලෙක් ට උදවු කරන්න හදපු එකයි විතරයි. මම දන්නෙ නෑ උන් ෆේක් ද නැද්ද කියලා. ඉගන ගන්න දෙයක් එදිනෙදා ප්‍රශ්නයක් අහන ත්‍රෙඩ් එකකට දන්න දෙයක් කියලා නැත්නම් බම්ප් එකක් දාලා යනවා මම නම්. දාපු එකාගෙ නම් ගම් කාපු බීපුවා හොයන්නෙ නෑ.
    ඔය විභාගෙ කරන එකාගෙ නූලට reply දාපු නිසා ද මම දන්නෙ නෑ ෆේක් කිව්වෙ.
    උදවු කරන්න ගිහින් පැත්තක ඉන්න කුණු ගොඩවල් වලට මගේ නමත් දාලා. මචං වැඩේ නම් කැතයි. මට තියෙන අවුල sriyas වගේ එකෙකුට මාව සමාන කරපු එක.
    මම කිරියට ආවෙත් ගොඩක් කාලෙකින්. මම හිතන්නෙ උබලා ඔක්කොම ටික පොඩි පොඩි උන් වෙන්න ඇති. නැත්නම් කරන්න වෙන වැඩ නැතුව ද මේවා අල්ලන් දගලන්නෙ:lol::lol:
    අවුලක් නෑ උබලා සුපුරුදු විදිහට ගහ මරාගෙන හැමිනි හැමිනි ඉදහම්කො.මම පුරුදු පාඩුවෙ එළකිරි එනවා යනවා.එච්චරයි

    උබ කාගේ ෆේක් ද මිනිහෝ හිටපන්කො සේරම හොයාගන්න දැන් මට වැඩ පස්සෙ බලාගමු:rolleyes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ කාගේ ෆේක් ද මිනිහෝ හිටපන්කො සේරම හොයාගන්න දැන් මට වැඩ පස්සෙ බලාගමු:rolleyes:

    උබ කාගේ ෆේක් ද මිනිහෝ හිටපන්කො සේරම හොයාගන්න දැන් මට වැඩ පස්සෙ බලාගමු:rolleyes:

    මට මේකෙ account තියෙන්නෙ දෙකයි. අනිත් එක yashan_yashan
    ඒක active උනෙත් නෑ.ඊට පස්සෙ guest කෙනෙක් විදියට හිටියා පස්සෙ මේක හදා ගත්තෙ.ඒකෙත් මොකක් හරි මගුලක් නිසා active උනේ නෑ.
    ඊට පස්සෙ GT අයියා manually accept කරා.එච්චරයි.
    උබලගෙ රොත්තයි. චමී කියන එකාගෙ රොත්තයි වගේ මට නාඩගම් නටන්න වෙලාවක් නෑ බං.
    පහළ තියෙන්නෙ GT අයියා මට එවපු reply එක මගේ account එක හදද්දි.පිලිගන්නවා නම් පිළිගනින් නැත්නම් නිකං ඉදපන්

    GTRZ said:
    Oya email verify karala naha ekai account eka wada kale naththe. Dan mama manual oyawa accept kala. Dan oyata post danna puluwan
    rahal jayasekara said:
    Mama aluthen elakiri awe.aththata ma Mata girl kenek,sambanda problem ekak mama godak awulek inne kiyanna kawuruth Na.man hithuwa meke thread ekak,dala meke inne sahodarayongen upades ganna. But Mata thread Danna baha dapu thread ekakata bump ekakwath Danna baha.mata prvat msg witharai puluwan ekath 1yi 15 min athultha ywanna puluwan.yantham kenekta msg ekata meka hada ganna help ekak illuwa.eya thamai oyata kiyala hada ganna puluwan kiwwe. Plzzz Mata thread ekak Danna puluwan wenna hadala denna ayya
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ බන් මුන් සෙට් එක...:oo:එක පාරටම අතුරුදහන් වෙලා ගියානේ...:(

    මේ ඔක්කොම දෙමලගෙ ෆේක් එකවුන්ට්. ඌ මේපාර ෆේක් දෙක තුනක් අටවගෙන මෙගා ආතල් එකක්
    ගන්න ගියේ. ඒත් වැඩේ හරිගියේ නෑ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ ඔක්කොම දෙමලගෙ ෆේක් එකවුන්ට්. ඌ මේපාර ෆේක් දෙක තුනක් අටවගෙන මෙගා ආතල් එකක්
    ගන්න ගියේ. ඒත් වැඩේ හරිගියේ නෑ.
    සෙනාල් ලොක්ක ආපහු වැඩ පටන් ගත්ත නම් ආතල් එකේ ඉන්න පුළුවන්...