නැකැත් රාල;16573424 said:එතකොට ශනි මංගල කියන විවාහ දෝෂයත් කුජ දෝෂයත් කියන දෙකම යෙදෙනවා. නමුත් ශනි 7 වැන්නට දිග්බලයි මචන්. ඒ නිසා විවාහය ආරක්ශා කරන්න බලනවා ඒත් විවාහය තිත්තවෙලා සමාජ ගෞරවය නිසා එකට ඉන්න තත්වයක් තමයි. නමුත් 7 වැන්න ශනිට අප්සට් රාශියක් වුනොත් ශනිට සිද්ද වෙනවා කුජට යටත් වෙන්න. ඒ වගේමයි 7 වැන්න කුජට හොඳ තැනක් වුනොත් ඒත් දෝෂය තරමක් අඩු කරනවා.. හොඳම උදාහරනය මචන් කටක ලග්නයේදි ඔය දෙකම 7දී බලවත්. එතකොට දෝෂය ගොඩක්ම අඩුයි.
එල එල.කීප් ඉට් අප්

තව අඩුම ගානේ අවුරුදු 15 කින් විතර පොඩ්ඩක් පදම් වුනායින් පස්සේ සලකා බලනව. පිස්සු හැදෙයි 3 ෆුල් පවර්.3 අදිපතිත් පවර්. 3 අධිපතිය ඉන්න තැනත් පවර්.ඌ එක්ක ජෝඩු දාලා ඉන්න බුවත් පවර්.

