කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

Aug 18, 2011
6,147
788
0
නැකැත් රාල;16573424 said:
එතකොට ශනි මංගල කියන විවාහ දෝෂයත් කුජ දෝෂයත් කියන දෙකම යෙදෙනවා. නමුත් ශනි 7 වැන්නට දිග්බලයි මචන්. ඒ නිසා විවාහය ආරක්ශා කරන්න බලනවා ඒත් විවාහය තිත්තවෙලා සමාජ ගෞරවය නිසා එකට ඉන්න තත්වයක් තමයි. නමුත් 7 වැන්න ශනිට අප්සට් රාශියක් වුනොත් ශනිට සිද්ද වෙනවා කුජට යටත් වෙන්න. ඒ වගේමයි 7 වැන්න කුජට හොඳ තැනක් වුනොත් ඒත් දෝෂය තරමක් අඩු කරනවා.. හොඳම උදාහරනය මචන් කටක ලග්නයේදි ඔය දෙකම 7දී බලවත්. එතකොට දෝෂය ගොඩක්ම අඩුයි.

එල එල.කීප් ඉට් අප් :D :D
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16572604 said:
    අපෝ තොගේ තුන්වැන්න අධිපති නීච වෙලාද? :frown:

    මේකේ ඉන්න උන්ට මොන ලිපිද බන්?:rofl: තව අඩුම ගානේ අවුරුදු 15 කින් විතර පොඩ්ඩක් පදම් වුනායින් පස්සේ සලකා බලනව. පිස්සු හැදෙයි 3 ෆුල් පවර්.3 අදිපතිත් පවර්. 3 අධිපතිය ඉන්න තැනත් පවර්.ඌ එක්ක ජෝඩු දාලා ඉන්න බුවත් පවර්.:P
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    නැකැත් රාල;16572593 said:
    නොගැලපීමක් නම් තියනවා.. බඳින්න කලින් ඔයාලගේ පවුලේ ජෝතිර් වේදියාගෙන් උපදෙස් ගත්තොත් හොඳයි

    Marry kaloth Aul wei da?? :(:(:(:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ ඉන්න උන්ට මොන ලිපිද බන්?:rofl: තව අඩුම ගානේ අවුරුදු 15 කින් විතර පොඩ්ඩක් පදම් වුනායින් පස්සේ සලකා බලනව. පිස්සු හැදෙයි 3 ෆුල් පවර්.3 අදිපතිත් පවර්. 3 අධිපතිය ඉන්න තැනත් පවර්.ඌ එක්ක ජෝඩු දාලා ඉන්න බුවත් පවර්.:P

    එල.. ඒ වුනාට අපි ලියන දේවල් වලින් ප්‍රයෝජන ගන්න උන් අම්බානක ඉන්නවා බන් මේකේ.. අනික මඩ ගහන උන්ව කොනිත්තලා ආතල් එකක් ගන්නත් පුලුවන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    nakath kendara owa okkoma boru. Owage aththak na. vikara

    එකත් කොහෙන් හරි අහපු දෙයක්ද?

    DjIC7Ma.jpg

    කොහෙන් හරි ඇහිච්ච ඒවා අහුලන් ඇවිත් සියල්ල දත් පාට් දාන්න එපා.. උඹව කිච කරන්න හොඳ නෑ කියලා තමයි ඊයේ උඹ අර ත්‍රෙඩ් එකක බන දෙසද්දිත් මම නිකන් හිටියේ.. උඹ ඉල්ලන් කෑවේ
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    නැකැත් රාල;16574413 said:
    එකත් කොහෙන් හරි අහපු දෙයක්ද?

    DjIC7Ma.jpg

    කොහෙන් හරි ඇහිච්ච ඒවා අහුලන් ඇවිත් සියල්ල දත් පාට් දාන්න එපා.. උඹව කිච කරන්න හොඳ නෑ කියලා තමයි ඊයේ උඹ අර ත්‍රෙඩ් එකක බන දෙසද්දිත් මම නිකන් හිටියේ.. උඹ ඉල්ලන් කෑවේ

    man illan kawe na, Man danne na kiwwe buduhamuduruwo kiyapu eka.
    Oya PM ekata passe man e thread eke buduhamuduruwo kiwwa eka hoyala damma.
    Man buddhist neme nisa danne na hariyatama kiwwe.
    Kendara boru kiyana eka man kiyana deyak.
    Ekata proof one tharam mata thiyanawa.
    Ubala minssunwa gonata andala salli hoyana ewun
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    man illan kawe na, Man danne na kiwwe buduhamuduruwo kiyapu eka.
    Oya PM ekata passe man e thread eke buduhamuduruwo kiwwa eka hoyala damma.
    Man buddhist neme nisa danne na hariyatama kiwwe.
    Kendara boru kiyana eka man kiyana deyak.
    Ekata proof one tharam mata thiyanawa.
    Ubala minssunwa gonata andala salli hoyana ewun

    එවා කොහෙන් අහපුවද? :lol::lol::lol::lol:
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    නැකැත් රාල;16574453 said:

    එවා කොහෙන් අහපුවද? :lol::lol::lol::lol:

    Manussayekta molayak thiyenne hithanna.
    Ube job eka minissu rawattana eka.
    Ubala wage wun ek ahodata karanawa.

    UBa Buddhist nam ubala yanne narakadiyata nathnam thirisan athma wala kiyala buduhamuduruwo kiyala thiyanawa.
    Ehema nadda balapan.
    Man Buddhist neme wunata man kiyawala dewal dana gannawa.
    AI eka waradida?
    Ubala danna hama dema upathin dana gena awada?

    Ahapu dakapu dewal mage oluwen hithala mata hari kiyala hithuna de thama man kiwwe.
    Prashnen panala yanan epa.
    Oka hari kiyala proove kaloth man pili gannawa.

    Ethakan owa boru. Owa aththa neme
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    Manussayekta molayak thiyenne hithanna.
    Ube job eka minissu rawattana eka.
    Ubala wage wun ek ahodata karanawa.

    UBa Buddhist nam ubala yanne narakadiyata nathnam thirisan athma wala kiyala buduhamuduruwo kiyala thiyanawa.
    Ehema nadda balapan.
    Man Buddhist neme wunata man kiyawala dewal dana gannawa.
    AI eka waradida?
    Ubala danna hama dema upathin dana gena awada?

    Ahapu dakapu dewal mage oluwen hithala mata hari kiyala hithuna de thama man kiwwe.
    Prashnen panala yanan epa.
    Oka hari kiyala proove kaloth man pili gannawa.

    Ethakan owa boru. Owa aththa neme

    එවා කොහෙන් අහපුවද?:lol::lol::lol:
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    නැකැත් රාල;16574469 said:
    එවා කොහෙන් අහපුවද?:lol::lol::lol:
    මැසේජ් එවන්න එපා පොන්ස්.. අහන දෙයක් එලිපිට අහපන් :lol:
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    නැකැත් රාල;16574469 said:
    එවා කොහෙන් අහපුවද?:lol::lol::lol:

    Penwane ithin. Uba wage borukarayek ekka tharka karanan ba.
    Oya wage gon joke ekak dala prashnen paninawa.
    Hari wadak kara kiyala hithan athi ne ? :P