කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..


    කට්ටියටම මතක ඇති විවාහය කියලා ලිපි පලක් දැම්මා. ඒක බලලා අපේ රොකට්90, සිතිජ සහ තව ගොඩදෙනෙක් කිව්වා කුජ දෝෂය ගැන දාන්න කියලා. ඉතින් මම විවාහය 4 කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. මෙන්න ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1597657
    ඉතින් ඒකට ලැබුන ප්‍රථිචාර එක්ක මම ඒක මගේ බ්ලොග් එකටත් දැම්මා. ඒකෙන් මට අවස්ථාවක් ලැබුනා ජ්‍යොතිෂ සඟරාවකටත් මේ ලිපිය දාන්න. ඒකේ කතෘතුමා කථාකරලා මට අවස්ථාවක් දුන්නා. ඉතින් මේ මාසේ මානස ජ්‍යොතිෂ සඟරාවේ ඒ ලිපිය පලවුනා. මේ තියන්නේ ඒ ලිපිය.
    WQBcCg2.jpg

    26DI35Z.jpg
    ඉතින් මට දිගටම ලියන්න දිරිමත් කරපු අයට ගොඩක් ස්තූතියි. විශේෂයෙන් මඩ ගහපු අයටත් ස්තූති කරන්න ඕනේ මොකද මඩ ගහන්න කට්ටියක් බලන් ඉන්නවා කියලා දන්න නිසයි මම ගොඩක්ම උනන්දු වුනේ..
    :)
     
    Last edited: