කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
යකෝ මනස සඟරාව විකුණ ගන්න බැරුව බස් එකේ කිලෝ ගානට දෙන්නෙ :lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යකෝ මනස සඟරාව විකුණ ගන්න බැරුව බස් එකේ කිලෝ ගානට දෙන්නෙ :lol:
    අපොයි

    FK2t5Nk.jpg

    මනස නෙවේ බන්....මානස

    ගොඩක් උන් හරියට කියවන්නේ නෑ අදහස් ප්‍රකාශ කරන්න කලින්. හරක් වගේ ඔහේ කියනවා බන්. අර කලින් ත්‍රෙඩ් එකෙත් අරින්න ආව හරි ගියේ නෑ අසහනේ වැඩි වෙලා අකුරු පේන්නෙත් නෑ. අර පොතේ සීන් එක බැලුවද? අලුත් දෙයක් හොයාගත්තොත් මටත් පී එම් කරන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි සහෝ මගෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගින් දිගටම වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා!​
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    නැකැත් රාල;16570324 said:
    අපොයි

    FK2t5Nk.jpg

    ගොඩක් උන් හරියට කියවන්නේ නෑ අදහස් ප්‍රකාශ කරන්න කලින්. හරක් වගේ ඔහේ කියනවා බන්. අර කලින් ත්‍රෙඩ් එකෙත් අරින්න ආව හරි ගියේ නෑ අසහනේ වැඩි වෙලා අකුරු පේන්නෙත් නෑ. අර පොතේ සීන් එක බැලුවද? අලුත් දෙයක් හොයාගත්තොත් මටත් පී එම් කරන්න..

    මට අහන්න වුනේ නෑ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    අඩේ අපේ නැකත් රාල වැඩ්ඩෙක්නේ. සුභ පැතුම් මචන්. මේ වැඩේ දිගටම කරගෙන යන්න උත්සාහය දර්‍රයය ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා