කිරියෙ අයියලාගෙන්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ලොකු උදව්වක් ඕනේ. මට ලැප් ගැන ලොකු අදහසක් නෑ. කිරියෙ කට්ටිය එක එක වර්ග පාවිච්චි කරල ඒව ගැන හොඳ අදහසක් තියෙනවනේ. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ද ඇකඩමික් වැඩවලට හොඳ ලැප් එකක්. ගොඩාක් මිල ඒව නැතුව...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Hp ඩියුරබිලිටි හොඳයි මගේ අත්දැකීම අනුවනං...