අලුතෙන් ආපු ෆීචර් එක පට්ට නේ?
උදේ සයිට් එක වැඩ නොකල වෙලේ මම ඒත් හිතුවා මොකක් හරි තමා කියලා
කලින් දෙන්න තිබ්බෙ, දැන් හරි දුන්න එක වටිනවා