කිරියෙ අලුතෙන් ඇඩ් වෙච්ච ෆීචර් එක

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් නේද, කමෙන්ට් වලට ලව් රිඇක්ට් කලාම කාමරේ ලයිට් එක පත්තු වෙනවා. ඩිස්ලයික් කලාම ගෙදර ෆියුස් යනවා. මරු අලුත් ෆීචර් එක.
    අයියෝ පරක්කුයි කමෙන්ට් එක හේසාන්😂😂😂😂
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    උඹලට මතකද එලකිරි එකේ ඔන්ලයින් චැට් ෆීචර් එකක් තිබුනා. කොල පාට කොලයක අයිකන් එකක් තිබුනෙ. ඒක එබුවහම චැට් එකට යනවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මරුනෙ. ලයික්ස් ගානෙ හැටියට මයෙ අන්තිමට කිරි පොයින්ට්ස් එකතු වෙනවලු. කිරි පොයින්ට් එකක් රුපියල් එකයිලු
     
    • Haha
    Reactions: NRTG and Ryan08

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනුරාධට දවසකට දාන්න පුලුවන් ත්‍රෙඩ් ගාන ලිමිට් කරල කියල ආරංචියක් ආව
    lmao... :lol: If that's the case then it will be a good thing, not having a handful of users flood the home page with useless bullshit.
     
    • Angry
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,514
    113
    New Zealand
    ehema users lata wadagath aluth feature ekak add kale naha.
    1. Rep ක්‍රමය ආයෙත් ලබා දෙන්න
    2. Ignore ක්‍රමය අයින් කරන්න
    3. 10 දෙනෙක් කාව හරි Report කරොත් Adminලගේ තීරණේ එනකල් එයාව තාවකාලිකව auto Banවෙන ක්‍රමයකුත් හදන්න
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    1. Rep ක්‍රමය ආයෙත් ලබා දෙන්න
    2. Ignore ක්‍රමය අයින් කරන්න
    3. 10 දෙනෙක් කාව හරි Report කරොත් Adminලගේ තීරණේ එනකල් එයාව තාවකාලිකව auto Banවෙන ක්‍රමයකුත් හදන්න
    lol.
     
    • Like
    Reactions: NRTG