කිරියෙ ඉන්නව කෙනෙක් - එයාට බේත් ගන්න සල්ලි මදි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    56,366
    1
    37,915
    113
    එයාට බේත්වලින් සෑහෙන ගුණයක් ආවලු. බේත් ගණන් ගියාට පස්සෙ බොන පෙති ප්‍රමාණෙ අඩු කෙරුවලු

    ඔයාලට පුලුවන්නං එයාට බේත් ගන්න උදවු කරන්න.

    මේ වගේ ලෙඩවලට බොන බේත් කාලයක් දිගටම බොන්න ඕනෙ..

    මගෙ ඇස් දෙක පල්ල මට නෙමේ. කිරියෙ කෙනෙක් වෙනුවෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,510
    6,615
    113
    ඔය උඹට නේද බෙහෙත් ඕන කියන්නේ ඉතින්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    ඔයාට මන් ලක්ස 5ක් දැම්ම ඒක එයාට දාන්න
     
    • Wow
    Reactions: Any.key

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    එයාට බේත්වලින් සෑහෙන ගුණයක් ආවලු. බේත් ගණන් ගියාට පස්සෙ බොන පෙති ප්‍රමාණෙ අඩු කෙරුවලු

    ඔයාලට පුලුවන්නං එයාට බේත් ගන්න උදවු කරන්න.

    මේ වගේ ලෙඩවලට බොන බේත් කාලයක් දිගටම බොන්න ඕනෙ..

    මගෙ ඇස් දෙක පල්ල මට නෙමේ. කිරියෙ කෙනෙක් වෙනුවෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    එ කෙනාගෙ කලකිරියාව එහෙම හොද ද මචං 🤔
     
    • Like
    Reactions: kg3

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    112,209
    2
    109,859
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Think Which One GIF by Nick Jonas
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,350
    14,790
    113
    Somewhere in this world
    එයාට බේත්වලින් සෑහෙන ගුණයක් ආවලු. බේත් ගණන් ගියාට පස්සෙ බොන පෙති ප්‍රමාණෙ අඩු කෙරුවලු

    ඔයාලට පුලුවන්නං එයාට බේත් ගන්න උදවු කරන්න.

    මේ වගේ ලෙඩවලට බොන බේත් කාලයක් දිගටම බොන්න ඕනෙ..

    මගෙ ඇස් දෙක පල්ල මට නෙමේ. කිරියෙ කෙනෙක් වෙනුවෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    kauda members
    mkdda behetha
    ai oya eya ganawada wenne
    me tikata uththara hariyata denna
     
    • Haha
    Reactions: Kalegana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,885
    113
    එයාට බේත්වලින් සෑහෙන ගුණයක් ආවලු. බේත් ගණන් ගියාට පස්සෙ බොන පෙති ප්‍රමාණෙ අඩු කෙරුවලු

    ඔයාලට පුලුවන්නං එයාට බේත් ගන්න උදවු කරන්න.

    මේ වගේ ලෙඩවලට බොන බේත් කාලයක් දිගටම බොන්න ඕනෙ..

    මගෙ ඇස් දෙක පල්ල මට නෙමේ. කිරියෙ කෙනෙක් වෙනුවෙන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    ube wena hora profile ekakatada neta? :lol:
     
    • Haha
    • Sad
    Reactions: kg3 and Kalegana

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Help ekak dennam. Name and Ac no denna.
    ඌ කැමති වෙයිද දන්නෙ නෑ බං
    බෙහෙතෙ නම Paroxetine
    සල්ලි නැතුව බෙහෙත් ටික හරි අරන් දෙන්න පුලුවන්නං ලොකු දෙයක්

    ඔය උඹට නේද බෙහෙත් ඕන කියන්නේ ඉතින්
    මගෙ ලෙඩේට බෙහෙත් නෑ බං, මොන මගුල බිව්වත් මට හොද වෙන්නෙ නෑ
    අඩු ගාණෙ උගෙ ජීවිතේ හරි ගොඩ යයි නෙ...
     
    • Sad
    Reactions: Dead Cupid

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,350
    14,790
    113
    Somewhere in this world
    ඌ කැමති වෙයිද දන්නෙ නෑ බං
    බෙහෙතෙ නම Paroxetine
    සල්ලි නැතුව බෙහෙත් ටික හරි අරන් දෙන්න පුලුවන්නං ලොකු දෙයක්


    මගෙ ලෙඩේට බෙහෙත් නෑ බං, මොන මගුල බිව්වත් මට හොද වෙන්නෙ නෑ
    අඩු ගාණෙ උගෙ ජීවිතේ හරි ගොඩ යයි නෙ...
    ai me fake walin enne :D
     
    • Haha
    Reactions: Kachaya

    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    ඌ කැමති වෙයිද දන්නෙ නෑ බං
    බෙහෙතෙ නම Paroxetine
    සල්ලි නැතුව බෙහෙත් ටික හරි අරන් දෙන්න පුලුවන්නං ලොකු දෙයක්


    මගෙ ලෙඩේට බෙහෙත් නෑ බං, මොන මගුල බිව්වත් මට හොද වෙන්නෙ නෑ
    අඩු ගාණෙ උගෙ ජීවිතේ හරි ගොඩ යයි නෙ...
    Profile එක මාරු උනේ ඇයි?