කිරියෙ ගණිතඥයො ටික එන්න
circle එකක ස්පර්ශකයයි ආභිලම්භයයි හොයන්න පුළුවන් ක්රම සේරම මොනවාද?
මම දන්නෙ අවකලන සංගුණකය විතරයි . තව තියේ ද?

Last edited: