කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,439
    113
    kurunegala
    ඊයෙත් පොත් තුනක් ලැබුණා.
    හීන් සැරයි 1
    හත් පන 1
    කවි පොතක්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,439
    113
    kurunegala
    දැන් මන් ගාව තියනවා.
    හීන් සැරයි පොත් 3
    හත් පණ පොත් 2
    අඹ යාළුවෝ පොත් 1
    අපේ ගම පොත් 1
    කවි පොත් 1
    ගණිත කෙටි සටහන් පොත් 1
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදහසක් පමණි...:)

    මචන් සල්ලි එකතු කරන්නේම නෑ කියලම හිතන් හිටියත්, මේ වැඩේ අන්තිම හරියෙදි උඹලට සල්ලි ටිකකුත් ඕනෙ වෙයි කියල හිතනවා... මොකද ඔය එකතු වෙන් පොත් ටික දුෂ්කර ඉස්කෝලෙකට ගෙනියන වැඩවලට, ගමන් වියදම්, ප්‍රවාහන වියදම් එහෙමත් එකතු වෙයි ඉස්සරහට... තව තව සුලු සුලු වියදම් එකතු වෙන්න ගනී වැඩේ ඉස්සරහට යද්දි...:yes:

    අනික මම දැක්ක සෑහෙන පිරිසක් පොත් දෙන්න විදිහක් ඇත්තෙම නැති නිසා සල්ලි වලින් හරි මේකට දායක වෙන්න බලන් ඉන්නවා... ඒ නිසා පුලුවන්නම් ඒ අයවත් පොඩ්ඩ්ක් මීටරේ තියාගෙන ඉඳල වැය වෙන මුදල් ගැනත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන වැඩේ කළොතින් හොඳයි කියල හිතනවා.. පොතකින් දායක වෙන්න බැරි,ඒත් කොහොමහරි සම්බන්ධ වෙන්න බලන් ඉන්න පිරිසත් මේකට දායක කර ගන්න පුලුවන් වෙයි එතකොට..:)

    පස්සෙ හිමීට ලැබුණ මුදල් සහ, ඒව වැය වුණ විදිහ ගැනත් පුලුවන් හැටියට වාර්තාවක් හදා ගත්තනම් හරි...:)

    මම මේක මුලදි කිව්වෙ නැත්තෙ, අහල පහළ ඉන්න අයත් එහෙනම් උඹල මේ සල්ලි ටිකෙන් පොත් ටිකක් ගනින් කියල සල්ලි දෙන්න පෙළඹෙන නිසයි..:dull: මේ වැඩේට මුල ඉඳලම කාලය වැය කරගෙන කැප වෙලා ඉන්න අයට ඒකෙන් පාඩුවක් වෙනවා... මොකද කාගෙන් හරි සහයෝගයක් ලැබෙනවනම් ඒක ඒ අයට මුදල් වලට වැඩිය ලොකු හයියක්..:)

    ඒත් දැන් පොත් එකතු කරන්න සෑහෙන පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්න නිසාත් පොත් ගෙනත් බාර දෙන්න තවත් පිරිසක් සූදානමින් ඉන්න නිසාත් ඒ අයත් සල්ලි දීල නිකන් ඉන්න පෙළඹෙන එකක් නෑ කියල හිතනවා...:cool:

    අනික සල්ලි ඉස්සර වෙන තරමට අපි දීපු සල්ලි වලට මොකද උනේ කියල හොයන්නත් කට්ටිය අනිවාර්යෙන්ම පෙළඹෙනවනේ... ඒක සාමන්‍ය දෙයක්.. ඒ නිසා මූලික වශයෙන් පොත් එකතු කරන්න පටන් ගත්ත එකනම් ඇත්තටම හොඳ තීරණයක්..:yes:

    පස්සෙ පුලුවන්නම් වැය වෙයි කියල හිතෙන වියදම් ගැන මෙතන දාල, ඒ අවශ්‍ය වියදම් ටික දෙන්න කැමති සාමාකයින්ව ඒකට දායක කර ගත්තනම් හරි... රුපියල් 1000 වියදමකට කාටහරි 900ක් දෙන්න පුලුවන්.. තව කෙනෙකුට රුපියල් 100කින් හරි දායක වෙන්න පුලුවන් එතකොට...

    acc no ekak illuwa thama mun dunne na kiyahanko...:angry::frown:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    2016 මාර්තු මාසයෙ 29 පොත් භාර ගන්න අවසන් දිනය ලෙස දන්වමි.


    *****************************
    හැමොම මෙකට දායක වෙන්න කියල ඉල්ලනවා.... අගහිගකම් මැද ජිවත් වෙන පොඩි දරුවන්ගෙ ඇස් පාදන එක ලොකු පිනක් නිසා.....