math eka thama satan ta kiwwe.
ko mu ahan ne ne.![]()
![]()
matath anan manan wada hinda poth ganna eka dawasin dawasa kal yanawa.
අපි බලමු මචන්..හැමෝම සල්ලි දෙන්න ගත්තොත් ඒක අවුලක් වෙන හින්දයි එහෙම කිව්වේ. පුළුවන් තරම් පොත්ම එකතුකරන්න බලමු.

සොහොන;19840337 said:

ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..
උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ගන්න හිතෙනවා...
ඒ ප්රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න පරක්කු වෙද්දි...

RePost බුවා;19843117 said:මුලින්ම සොරි කියන්න ඕනේ මේ වගේ වැඩකට සහය දක්වන්න ත්රෙඩ් එක පැත්තේ අවේ නැති එකට... වැඩත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා...
ඒ වගේම පොත් බෙදන්න ඉස්කෝලයක් හොයන්න මමත් ඉස්කෝල දෙක තුනක් බැලුවා...
පලවෙනි ඉස්කෝල දෙක තියෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර කියන පැත්තේ. කොටි ගහන කලේ හොදටම කට්ට කාල යන්තම් ළමයි ටිකක් එකතු කරගෙන නැගිටින ඉස්කෝලයක්..
ළමයි 400ක් විතර ඉන්නවා....
පව් පොඩි උන් ටික..
අනිත් එක පොලොන්නරුව දිඹුලාගල පැත්තේ තියෙන්නේ/..
අර තත්ත්වයම තමයි...
මේ තුනම තියෙන්නේ මහවැලි "බි" කලාපය ඇතුලේ. ඒ කියන්නේ මම වැඩ කරන කලාපේ... වැලිකන්ද ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් ට්රෙන් එකේ ඇවිත්. එතන ඉදන් ප්රවාහන පහසුකම් මම දෙන්නම්.... නවතින්නත් දෙන්නම්,,, පුළුවන් විදිහකට කන්න බොන්නත් දෙන්නම්.... එනවනම් වරෙල්ලා.....
කස්ටිය මේ පැත්තට කැමතිනම් පොඩ්ඩක් කියපල්ලා, මම ප්රින්සිපල්ලා එක්ක කතා කරලා තව විස්තර හොයලා දෙන්නම්....

ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..
උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ගන්න හිතෙනවා...
ඒ ප්රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න පරක්කු වෙද්දි...
![]()

පට්ට මචන්.. තැන්ක්ස් විස්තර හොයල දුන්නට..RePost බුවා;19843117 said:මුලින්ම සොරි කියන්න ඕනේ මේ වගේ වැඩකට සහය දක්වන්න ත්රෙඩ් එක පැත්තේ අවේ නැති එකට... වැඩත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා...
ඒ වගේම පොත් බෙදන්න ඉස්කෝලයක් හොයන්න මමත් ඉස්කෝල දෙක තුනක් බැලුවා...
පලවෙනි ඉස්කෝල දෙක තියෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර කියන පැත්තේ. කොටි ගහන කලේ හොදටම කට්ට කාල යන්තම් ළමයි ටිකක් එකතු කරගෙන නැගිටින ඉස්කෝලයක්..
ළමයි 400ක් විතර ඉන්නවා....
පව් පොඩි උන් ටික..
අනිත් එක පොලොන්නරුව දිඹුලාගල පැත්තේ තියෙන්නේ/..
අර තත්ත්වයම තමයි...
මේ තුනම තියෙන්නේ මහවැලි "බි" කලාපය ඇතුලේ. ඒ කියන්නේ මම වැඩ කරන කලාපේ... වැලිකන්ද ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් ට්රෙන් එකේ ඇවිත්. එතන ඉදන් ප්රවාහන පහසුකම් මම දෙන්නම්.... නවතින්නත් දෙන්නම්,,, පුළුවන් විදිහකට කන්න බොන්නත් දෙන්නම්.... එනවනම් වරෙල්ලා.....
කස්ටිය මේ පැත්තට කැමතිනම් පොඩ්ඩක් කියපල්ලා, මම ප්රින්සිපල්ලා එක්ක කතා කරලා තව විස්තර හොයලා දෙන්නම්....
කට්ටියගෙ මේ කැපවීමයි උනන්දුවයි වෙනුවෙන් ඉඳල හිටල පොඩි කමෙන්ට් එකකින් හරි අගයන එක තමයි අපිට කරන්න වෙන්නේ..
බොහෝම පිං...

සොහොන;19840337 said: