සොහොන;19829634 said:මචන්ලා උබලා දෙන පොතක් අපේ සාටන්ට pm දාලා ඉස්සරහට කියපල්ලා තරහා නොවී මෙහෙම පිස්සු බල්ලෝ වාගේ දාගලද්දී කොහොමද ගුගල් ෂිට් එකට හැමෝටම ඇක්සස් දෙන්නේ![]()
සාටන්ගේ පොරෝෆයිල් එක
http://www.elakiri.com/forum/member.php?u=517582

edit history අරගෙන බලපං කවුද කියල පොන්නයා......ඔව් බං. නැත්තං දවසට 1 ගානෙ update list එකේ screenshot එකක් දානවා
edit history අරගෙන බලපං කවුද කියල පොන්නයා......
මේකේ එකෙ නං මේකෙනුත් බෑන් කරලා, ගූග්ල් එකවුන්ට් එකටත් දෙන්න වැඩසටහන...
මෙතන ලංකාවේ ගූග්ල් ඇඩ්මින්ල ඉන්නව කියල ඔය සොන්නය දන්නෙ නැතුව ඇති.....

කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව (යාපහුව) මැතිවරණ කොට්ඨාශ වල අය ඉන්නවනම් මට පුළුවන් පොත් එකතු කරන්න.

දැනට මට ලැබුනු පොත්.
අඹ යාළුවෝ - පොත් 1
හීන් සැරය - පොත් 2
අපේ ගම - පොත් 1
මගුල් කෑම - පොත් 1
තව ගණිත කෙටි සටහන් වගේ පොඩි පොඩි පොත් ටිකක් ලැබුණා.
මම තාම පොත් ගත්තේ නෑ. එකතු වුනාට පස්සේ අඩුපාඩු බලලා ගන්නයි ඉන්නේ.
සල්ලි වලින් ආධාර කරන්න බැරිද සහෝ ..(පොතක් දෙකක් ගන්න )
ඉන්නේ ටිකක් දුර ..
පොත් දෙන්න අමාරුයි ...

සොහොන ඔබේ අවධානය පිණිසයි. පුලුවන් නම් එඩිට් හිස්ටොරි එක බලල කියපන්edit history අරගෙන බලපං කවුද කියල පොන්නයා......
මේකේ එකෙ නං මේකෙනුත් බෑන් කරලා, ගූග්ල් එකවුන්ට් එකටත් දෙන්න වැඩසටහන...
මෙතන ලංකාවේ ගූග්ල් ඇඩ්මින්ල ඉන්නව කියල ඔය සොන්නය දන්නෙ නැතුව ඇති.....
edit history අරගෙන බලපං කවුද කියල පොන්නයා......
මේකේ එකෙ නං මේකෙනුත් බෑන් කරලා, ගූග්ල් එකවුන්ට් එකටත් දෙන්න වැඩසටහන...
මෙතන ලංකාවේ ගූග්ල් ඇඩ්මින්ල ඉන්නව කියල ඔය සොන්නය දන්නෙ නැතුව ඇති.....

bank acc no ekak pm dannaසොහොන;19826185 said:මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා
මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්
සහ
පොත් එකතු කරන අයට ලැබුණු පොත්
පුරවන්න පුළුවන්
මෙහෙම කරන්නේ
සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත
රෙජිස්ටර් වෙන්න ඕනේ නැ පුළුවන් විදිහට මේ ෂිට් එකත් පුරවලා අපට සහයෝගයක් ලබා දෙන්න
https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing

ඔන්න දැනට තියන ටික අඩ් කලා.. ඉදිරි දින වලත් අප්ඩේට් එකක් දාන්නම්.සොහොන;19832448 said:මෙන්න මචන්ලා ආයේ ගුගල් ෂිට් ලින්ක් එක
![]()
https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing
![]()
view only - request edit access
request edit access ඔබලා ඕගොල්ලොන්ට කැමති නම් මට ඊමේල් එක දීලා ෂිට් එක එඩිට් කරන්න පුළුවන් / එහෙම කරන්න අකමැති නම් අවුලක් නැ ඕගොල්ලන්ට අපේ ෂිට් එක ඕනේ වෙලාවක බලන්න පුළුවන්
රික්වෙස්ට් request edit access එක ඔබලා මට pm එකක් දැම්මොත් මම ඒ වෙලාවෙම ad කරගන්නම්
ඇයි මෙහෙම කරන්නේ
කලින් පාර පිස්සු බල්ලෝ ටිකක් ගුගල් ෂිට් එකට කුණුහරුප ad කරපු නිසාය
මචන් පොත් එකතු කරන්න closing date 1ක් තියනවද..????