සොහොන;19962346 said:අර සුදු පාට t එකක් ගහන් ඉන්නේ එයා නම් පන්සලේ සිල් අරගනේ ගෙදර ඇවිත් වාඩි වෙලා ඉන්නවා වාගේ බොහොම ශාන්තව ඉන්නේ
![]()
Ow u kalin tea kadekata idala.patta tea eka joke nemei..![]()


ඇඩෝව්ව් රෙප් දෙන උන් නම දාල දියල්ලා.
9කින් සලකනවා. කලින් දී ඇති අයවලුන්ට පසුව දුටු තැන රෙප් දෙන්නම් හොඳේ.
මේ ඒක නෙවි කෝ සවිස්තරාත්මක ත්‍රේඩ් එක.


ඇඩෝව්ව් රෙප් දෙන උන් නම දාල දියල්ලා.
9කින් සලකනවා. කලින් දී ඇති අයවලුන්ට පසුව දුටු තැන රෙප් දෙන්නම් හොඳේ.
මේ ඒක නෙවි කෝ සවිස්තරාත්මක ත්‍රේඩ් එක.
Ane ow lamay, kawruhari roxge nama daalaa aayeth rep deelaa
Real id eka daanna thibbane![]()
Me api inne

selakuwa..
සංවිධනය කරපු, දායක වූ සියලු දෙනාමට පිංආ ඔව් ඔව් අර සුදු පාට ඇදන් ඉන්නේ අපේ ඇමති අයියා තමා.
තේ හැදුවේ කවුද කියලනම් දන්නේ නෑ.මොකද මම නැගිට්ටනේ උදේම පොඩ්ඩක් ඇවිදින්න.ඔව් ඔව් පාන්දර 5ට විතර නැගිටලා 2km ඇවිද්දා.පස්සේ උබලට හොරෙන් අයෙමත් නිදා ගත්තා.කොහොමහරි කිරිතේ එකනම් ඉස්තරම්.අයිෂ් මල්ලිගේ වලිතලපත් එක්ක නියමෙට සෙට් උනා. හදපු එක බුදුන් දැක නිවන් දකින්න ඕනේ.




thred 1 danna hadanne...![]()
Elakiri chat section eke..

thred 1 danna hadanne...![]()
Elakiri chat section eke..
