කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Kisima ekak rasa balannavath use karalath na.. karanna idea ekakuth na :yes: :yes: :P

    යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි? -
    මම දැකල තියන විදිහට අවාසි විතරයි තියෙන්නේ. වාසි නැත .. හොඳ සිහියෙන් ඉන්න එක වටිනවා . :yes:
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බොන්නේම නැති තරම්... වැඩිම උනොත් අවුරුද්දටම එක පාරක් බොයි... ඒකත් පහු ගිය අවුරුදු 3 4 පටන් ගත්තේ... තනියෙන් බෝතලයක් ගෙනල්ලා ගහනවා දවසක් 2ක්...

    සෙට් වෙන තැන් වලට ගියට මොන ආතල් ගත්තත් බොන්නේ නෑ...
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බලන් ගියාම මම වගේ අය තව ගොඩක් ඉන්නවනේ. මමත් කවදාවත් බීලා නෑ. රහවත් දන්නේ නෑ ☺️
    සමහරු හිතාගෙන ඉන්නෙ බීපුවාම ලිංග විපර්යාස වෙනවා කියලා. පිරිමියෙක් නම් බොන්න ඕනෙලු 🤪
    සාමාන්‍ය දැනීම නැතිකමනෙ 🤷
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    දැන් බොන්නේ නෑ.. ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු. හැබයි ප්‍රශ්න වල ඉද්දි කෑවම ඔලුවට අමාරුයි නිකන් ප්‍රශ්න වැඩි වෙලා වොරි වෙනවා වැඩියි.

    බොන්න නම් හොදම නෑ බන් මෙලෝ රහක් නැති ආතල් එකක්.