Same hereබීලත් නෑ බොන්න අදහසකුත් නෑ
Same hereබීලත් නෑ බොන්න අදහසකුත් නෑ


පළවෙනි හේතුව:- සිල් පදයක් විදිහටයූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
සමහරු හිතාගෙන ඉන්නෙ බීපුවාම ලිංග විපර්යාස වෙනවා කියලා. පිරිමියෙක් නම් බොන්න ඕනෙලුබලන් ගියාම මම වගේ අය තව ගොඩක් ඉන්නවනේ. මමත් කවදාවත් බීලා නෑ. රහවත් දන්නේ නෑ![]()
Nerd ලා ගොඩාක් ඉන්නවා වගේ.
මම නම් socially drinking.
