ඔක්කොම ගැහුව දැන් පුනුරුත්තාපනය වෙලා ඉන්නෙ. දැම්න් හොදට ඉන්නව
යූස් කරන්නේ ඇයි ?කිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
Same here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.අවුරුදු තිහක් තිස්සේ ඉපදුන දවසේ ඉඳන් බිව්වේ නෑ smoke kareth නැහැ.
ඊට පස්සේ හිතුනා නිකං බොරුවට පතිවත රකිනවා වගේ තේරුමක් නැති ගොන් ආතල් එකක් ඒක කියලා.
හිතාගෙන හිටියේ හරි අති උතුම් වැඩේ කියල.
අන්තිම ට තේරුනා කරපු මී හරක් ම වැඩේ ඒක, කියල.
Regret වෙන්නේ නෑ ඒ කාලේ බිව්වේ නෑ කියල.
හේතුව සමහර විට කරුණු තේරුම් ගන්න පුළුවන් කාළයක් එන්නේ නැතුව බොන්න ගත්තා නම් නාස්ති වෙන්න ඉඩ තිබුණා.
ඒත් මොලේ ඇති විදිහට බොන්න පුළුවන් කාලේ මෙක.
හිටියා ඇති. දැන් life එක enjoy කරන්න ඕන කියලා තේරුනා
Suddiyek එක්ක බිව්ව. හැබැයි පිළිවෙළකට.
වැඩි කරගත්තේ නෑ. චාටර් නොවෙන්න. එදා ඉඳන් බොනවා, parties only.
එකත් කවදාවත් මී හරකා ගාණට නෙමෙයි decent ගාණට. ඊට වඩා මොකා බොන්න කිව්වත් බොන්නේ නෑ
ආයේ joints ගහන්න පටන් ගත්තා. ඒක නම් නවත්තන්න ඕන.
Gym එකේ කෙල්ලෙක් ඒක පුරුදු කරේ. Smoking Honda නැති නිසා
නිකං දික් කරණකොට ෂොට් දෙකක් වගේ.
Kush විතරයි ඒකත්.
Smoke eka nam fullstops තියලා edibles විතරක් use කරන්න ඕන.

Ganan wadi nisa use karanne naකිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
100% agreedSame here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.
minissu open katha karanwa. Bona ekak bipu ekak ekka katha karana eka nobi inna ekak katha karanwata wenas. eka mata nobi hitapu kale therun na.
Dan nm wifeuth bonawa yaluo set unama, api denna hodata fun eke innawa. thamange limit dana gena enjoy karanna. Bila nasthi wennath puluwan limit ekata aran enjoy karannath puluwan![]()
කිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
උබට කොහොමත් බොන්න වෙන්නෑ බන් ඉදිරියටබොන්නේ නෑ බන්, ජීවිතේට නෑ, හැබැයි මෙහෙමයි...
Appata siri 2006 Loku mahathekne100% yes![]()
ස්තුතියි
same hereස්තුතියි![]()
ජීවිතේට කිසිම මත්වෙන දෙයක් බිලත් නැහැ කවදාවත් බොන්නේත් නැහැ ...
