කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    බියර් එකෙන් අවුරුදු 15න් පටන් අරගෙන අවුරුදු 20 බිව්ව. අන්තිමට ඩේලි බාගයන් ගහන තත්වෙට ආව. මටම තේරුනා එන විදිහ හරි නෑ කියල..
    දැන් ඔක්කොම නවත්තල මාස 8. හොදට කාල එක්සසයිස් පාරක් දාගෙන ඉන්නව. පට්ට ෆිට් එකක් තියෙන්නෙ දැන්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    අවුරුදු තිහක් තිස්සේ ඉපදුන දවසේ ඉඳන් බිව්වේ නෑ smoke kareth නැහැ.

    ඊට පස්සේ හිතුනා නිකං බොරුවට පතිවත රකිනවා වගේ තේරුමක් නැති ගොන් ආතල් එකක් ඒක කියලා.
    හිතාගෙන හිටියේ හරි අති උතුම් වැඩේ කියල.
    අන්තිම ට තේරුනා කරපු මී හරක් ම වැඩේ ඒක, කියල.
    Regret වෙන්නේ නෑ ඒ කාලේ බිව්වේ නෑ කියල.
    හේතුව සමහර විට කරුණු තේරුම් ගන්න පුළුවන් කාළයක් එන්නේ නැතුව බොන්න ගත්තා නම් නාස්ති වෙන්න ඉඩ තිබුණා.

    ඒත් මොලේ ඇති විදිහට බොන්න පුළුවන් කාලේ මෙක.
    හිටියා ඇති. දැන් life එක enjoy කරන්න ඕන කියලා තේරුනා
    Suddiyek එක්ක බිව්ව. හැබැයි පිළිවෙළකට.
    වැඩි කරගත්තේ නෑ. චාටර් නොවෙන්න. එදා ඉඳන් බොනවා, parties only.
    එකත් කවදාවත් මී හරකා ගාණට නෙමෙයි decent ගාණට. ඊට වඩා මොකා බොන්න කිව්වත් බොන්නේ නෑ
    ආයේ joints ගහන්න පටන් ගත්තා. ඒක නම් නවත්තන්න ඕන.
    Gym එකේ කෙල්ලෙක් ඒක පුරුදු කරේ. Smoking Honda නැති නිසා
    නිකං දික් කරණකොට ෂොට් දෙකක් වගේ.
    Kush විතරයි ඒකත්.
    Smoke eka nam fullstops තියලා edibles විතරක් use කරන්න ඕන.

    Same here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.

    minissu open katha karanwa. Bona ekak bipu ekak ekka katha karana eka nobi inna ekak katha karanwata wenas. eka mata nobi hitapu kale therun na.

    Dan nm wifeuth bonawa yaluo set unama, api denna hodata fun eke innawa. thamange limit dana gena enjoy karanna. Bila nasthi wennath puluwan limit ekata aran enjoy karannath puluwan :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Same here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.

    minissu open katha karanwa. Bona ekak bipu ekak ekka katha karana eka nobi inna ekak katha karanwata wenas. eka mata nobi hitapu kale therun na.

    Dan nm wifeuth bonawa yaluo set unama, api denna hodata fun eke innawa. thamange limit dana gena enjoy karanna. Bila nasthi wennath puluwan limit ekata aran enjoy karannath puluwan :)
    100% agreed
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?

    rasneta watura tikak ledakata bejetak biwwoth hadunkuraka suwadak baluwoth arenna jiwitheta kisima grugs ekak use karala na ban