ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට. Decent ලස්සනට වැදගත් විදිහට බොන එක තමයි නියම ආතල් එක. ගොඩක් නොබොන උන් හිතන්නෙ බොනව කියන්නෙ මේ ගොන් http කාණු පල්ලෙ වැටිල ඉන්න එකට කියල.අවුරුදු තිහක් තිස්සේ ඉපදුන දවසේ ඉඳන් බිව්වේ නෑ smoke kareth නැහැ.
ඊට පස්සේ හිතුනා නිකං බොරුවට පතිවත රකිනවා වගේ තේරුමක් නැති ගොන් ආතල් එකක් ඒක කියලා.
හිතාගෙන හිටියේ හරි අති උතුම් වැඩේ කියල.
අන්තිම ට තේරුනා කරපු මී හරක් ම වැඩේ ඒක, කියල.
Regret වෙන්නේ නෑ ඒ කාලේ බිව්වේ නෑ කියල.
හේතුව සමහර විට කරුණු තේරුම් ගන්න පුළුවන් කාළයක් එන්නේ නැතුව බොන්න ගත්තා නම් නාස්ති වෙන්න ඉඩ තිබුණා.
ඒත් මොලේ ඇති විදිහට බොන්න පුළුවන් කාලේ මෙක.
හිටියා ඇති. දැන් life එක enjoy කරන්න ඕන කියලා තේරුනා
Suddiyek එක්ක බිව්ව. හැබැයි පිළිවෙළකට.
වැඩි කරගත්තේ නෑ. චාටර් නොවෙන්න. එදා ඉඳන් බොනවා, parties only.
එකත් කවදාවත් මී හරකා ගාණට නෙමෙයි decent ගාණට. ඊට වඩා මොකා බොන්න කිව්වත් බොන්නේ නෑ
ආයේ joints ගහන්න පටන් ගත්තා. ඒක නම් නවත්තන්න ඕන.
Gym එකේ කෙල්ලෙක් ඒක පුරුදු කරේ. Smoking Honda නැති නිසා
නිකං දික් කරණකොට ෂොට් දෙකක් වගේ.
Kush විතරයි ඒකත්.
Smoke eka nam fullstops තියලා edibles විතරක් use කරන්න ඕන.
Pub, bar, කෑම ටිකක් එක්ක වයින් බියර් මේවා වෙනම සංස්කෘති.
බොන්න ගැලපෙන වටපිටාවක් හැදුනොත් විතරයි මම බොන්නෙ. (ඉන්න පිරිස, ලොකේෂන් එක..etc). එහෙම setting එකක් නැතුව බොන එකේ විනෝදෙකුත් නෑ. ඒක හින්ද අනවශ්‍ය විදිහට බොන එකත් නවතිනව.
Smoking ගැන කිවුව ටිකටත් මං එකඟයි. Edible මද පමනින් ගන්න දෙයක් ගන්න එක තමා හොඳ.
ඇත්ත. Responsible වයසකදි බොන්න ගන්න උන් ඒක පිලිවෙලකට කරනවද කොහෙද. මේක මට තේරිච්ච දෙයක්.Same here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.
minissu open katha karanwa. Bona ekak bipu ekak ekka katha karana eka nobi inna ekak katha karanwata wenas. eka mata nobi hitapu kale therun na.
Dan nm wifeuth bonawa yaluo set unama, api denna hodata fun eke innawa. thamange limit dana gena enjoy karanna. Bila nasthi wennath puluwan limit ekata aran enjoy karannath puluwan![]()
බිවුවම අපි රිලැක්ස් වෙනව. අනික එකට බොන එකෙන් අනිත් එකත් එක්ක කනෙක්ෂන් එකකුත් හැදෙනව. ඒකයි එහෙම කතා කරන එකේ අමුතු වෙනසක් දැනෙන්නෙ.
------ Post added on Nov 29, 2023 at 8:31 PM
Last edited:

