කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,484
    113
    අවුරුදු තිහක් තිස්සේ ඉපදුන දවසේ ඉඳන් බිව්වේ නෑ smoke kareth නැහැ.

    ඊට පස්සේ හිතුනා නිකං බොරුවට පතිවත රකිනවා වගේ තේරුමක් නැති ගොන් ආතල් එකක් ඒක කියලා.
    හිතාගෙන හිටියේ හරි අති උතුම් වැඩේ කියල.
    අන්තිම ට තේරුනා කරපු මී හරක් ම වැඩේ ඒක, කියල.
    Regret වෙන්නේ නෑ ඒ කාලේ බිව්වේ නෑ කියල.
    හේතුව සමහර විට කරුණු තේරුම් ගන්න පුළුවන් කාළයක් එන්නේ නැතුව බොන්න ගත්තා නම් නාස්ති වෙන්න ඉඩ තිබුණා.

    ඒත් මොලේ ඇති විදිහට බොන්න පුළුවන් කාලේ මෙක.
    හිටියා ඇති. දැන් life එක enjoy කරන්න ඕන කියලා තේරුනා
    Suddiyek එක්ක බිව්ව. හැබැයි පිළිවෙළකට.
    වැඩි කරගත්තේ නෑ. චාටර් නොවෙන්න. එදා ඉඳන් බොනවා, parties only.
    එකත් කවදාවත් මී හරකා ගාණට නෙමෙයි decent ගාණට. ඊට වඩා මොකා බොන්න කිව්වත් බොන්නේ නෑ
    ආයේ joints ගහන්න පටන් ගත්තා. ඒක නම් නවත්තන්න ඕන.
    Gym එකේ කෙල්ලෙක් ඒක පුරුදු කරේ. Smoking Honda නැති නිසා
    නිකං දික් කරණකොට ෂොට් දෙකක් වගේ.
    Kush විතරයි ඒකත්.
    Smoke eka nam fullstops තියලා edibles විතරක් use කරන්න ඕන.
    ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට. Decent ලස්සනට වැදගත් විදිහට බොන එක තමයි නියම ආතල් එක. ගොඩක් නොබොන උන් හිතන්නෙ බොනව කියන්නෙ මේ ගොන් http කාණු පල්ලෙ වැටිල ඉන්න එකට කියල.
    Pub, bar, කෑම ටිකක් එක්ක වයින් බියර් මේවා වෙනම සංස්කෘති.
    බොන්න ගැලපෙන වටපිටාවක් හැදුනොත් විතරයි මම බොන්නෙ. (ඉන්න පිරිස, ලොකේෂන් එක..etc). එහෙම setting එකක් නැතුව බොන එකේ විනෝදෙකුත් නෑ. ඒක හින්ද අනවශ්‍ය විදිහට බොන එකත් නවතිනව.

    Smoking ගැන කිවුව ටිකටත් මං එකඟයි. Edible මද පමනින් ගන්න දෙයක් ගන්න එක තමා හොඳ.


    Same here, math camps iwara unatath passe bonna gaththe, Life eka enjoy karanna one. Nobi hitiya kiyala hambena dekuth na. bila ganna athal eka wenama ekak.

    minissu open katha karanwa. Bona ekak bipu ekak ekka katha karana eka nobi inna ekak katha karanwata wenas. eka mata nobi hitapu kale therun na.

    Dan nm wifeuth bonawa yaluo set unama, api denna hodata fun eke innawa. thamange limit dana gena enjoy karanna. Bila nasthi wennath puluwan limit ekata aran enjoy karannath puluwan :)
    ඇත්ත. Responsible වයසකදි බොන්න ගන්න උන් ඒක පිලිවෙලකට කරනවද කොහෙද. මේක මට තේරිච්ච දෙයක්.
    බිවුවම අපි රිලැක්ස් වෙනව. අනික එකට බොන එකෙන් අනිත් එකත් එක්ක කනෙක්ෂන් එකකුත් හැදෙනව. ඒකයි එහෙම කතා කරන එකේ අමුතු වෙනසක් දැනෙන්නෙ.

    ------ Post added on Nov 29, 2023 at 8:31 PM
     
    Last edited:

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    bosath dials ne meke innne lol
    man nan sathiyata dawas 3,4 shot eka gane gahanawa...sapata ninda yanawa...maseta eka parak wage yaluwo ekka set wenawa
    siga biwwa issella...dan nan na
    ganja hambunoth gahanawa
    lsd gahanna tharan dan niwanak na
     
    • Like
    Reactions: Morbius and NRTG

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉන්නවා. තේරුමක් නැති වැඩක් නිසා පාවිචිචියක් නෑ. තේරෙන විදිහට නම් ලංකාවේ උන් බොන්නේ ප්‍රශ්න තාවකාලිකව අමතක කරන්න.එහෙම කළා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ. තාවකාලික ආතල් එකක් විතරයි.නොබී හිටියම සල්ලිත් ඉතුරුයි සෞඛ්‍යටත් හොදයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් බොනවා.ඇත්තටම මම නම් බොන්නෙ වෙරි වෙන්න.මම කැමති වෙරි වෙන්න. හැබැයි බියර් තමා.හාඩ් ලිකර් නම් බොන්නම බෑ. මට සාමාන්‍යෙන් බියර් කෑන් දෙකක් බව්ව්ම හොඳ ගානට එනවා.ඊට වඩා බොන්නෙත් නෑ කොහොමත් බොන්නත් බෑ.මාසෙකට දෙපාරක් තුන්පාරක් වගේ බොනව @sherek මූ එක්ක. ආයෙ වෙඩින්ස් වල පාටීස් වල බිව්වොත් තමා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    ජයරත්න එකට ගියා මළගෙදරක, යනකන් ස්ට්‍රොන්ග් එකක් ගගහා ගියේ. පැයක් විතර වැදිලා තිබ්බ පස්සේ ඉතින් බැස්සා. දැන් මුකුත් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බියර් එකෙන් අවුරුදු 15න් පටන් අරගෙන අවුරුදු 20 බිව්ව. අන්තිමට ඩේලි බාගයන් ගහන තත්වෙට ආව. මටම තේරුනා එන විදිහ හරි නෑ කියල..
    දැන් ඔක්කොම නවත්තල මාස 8. හොදට කාල එක්සසයිස් පාරක් දාගෙන ඉන්නව. පට්ට ෆිට් එකක් තියෙන්නෙ දැන්.


    මමත් මේ විදියමයි

    මම නන් බිව්වෙ ආතල් එකට, මට ප්‍රස්න තියෙද්දි කෝමත් බොන්න බෑ
    තනියම ගෙදර ගෙනල්ල ගහනව මොකක් හරි ඩොකියුමන්ටරියක් බල බල

    සතියට දවස් 1න් පටන් අරන්, 2 - 3 - 4 ඔහොම ගිහිල්ල ඩේලි ගසන තත්වෙට ආව
    පස්සෙ නවත්තල දැම්ම

    අපරාදෙ සල්ලි

    මෙච්චර අමධ්‍යප සෙට් එකක් මගේ ජීවිතේට මේ දැක්කමයි. :eek:

    උබලගේ කෑලි/වයිෆ් ලා බොන්නෙත් නැද්ද බං??

    බොහොම කලාතුරකින් වයින් පාරක් ගසනව
    ~ once a year
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මමත් මේ විදියමයි

    මම නන් බිව්වෙ ආතල් එකට, මට ප්‍රස්න තියෙද්දි කෝමත් බොන්න බෑ
    තනියම ගෙදර ගෙනල්ල ගහනව මොකක් හරි ඩොකියුමන්ටරියක් බල බල

    සතියට දවස් 1න් පටන් අරන්, 2 - 3 - 4 ඔහොම ගිහිල්ල ඩේලි ගසන තත්වෙට ආව
    පස්සෙ නවත්තල දැම්ම

    අපරාදෙ සල්ලි



    බොහොම කලාතුරකින් වයින් පාරක් ගසනව
    ~ once a year
    උඹ බලපු හොඳ ඩොකියුමන්ටරි ටිකක් කියපන්කො.වෙලාව තියෙනව නම් ත්‍රෙඩ් එකක්ම දැම්මත් කමක් නෑ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    "ඉදලා හිටලා ගුලියක් කනවා.. සෙක්ස් වලට මරු."

    මොනවාද මචන් කන ගුලි ජාතිය...
    මාත් ට්‍රයි කරලා බැලුවා කිසි වෙනසක් නෑ.
    වදින්නෙත් නෑ සෙක්ස් වලට මරුත් නෑ.

    මොනවද බන් උබලා ඔය කන ජාතිය සහ ප්‍රමාණය...

    මාත් වැඩිය බොන්න ආස නෑ සිගරට් නම් බොන්නෙම නෑ..
    අරක්කු බියර් බොන්නෙ නැතිට පොඩ්ඩක් ත්‍රිල් එකේ ඉන්න ජාතියක් තියෙනවනම් කියපල්ල...

    අයිස් කුඩු ගහන්න කියන එපා, ඊට් වඩා හොදයි අරක්කු බොනවා.....
    සින්හල බෙහෙත් බඩු කඩවල තියෙන එවා වදිනවා බන්.