කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බොන්නේ නෑ නෑ නෑමයි. Salary දවසට විතරක් නානවා දැන් 🤗
    හොඳ කිතුල් රා ටිකක් හම්බ උනොත් ගමේ ගියාම ලුණු කැටයක් හපල ගහනවා
     
    • Like
    Reactions: SLKolla2020

    nidarsha91

    Well-known member
  • බොන එවුන් දෙන ආතල් බලන්න නං නොබී ඉන්න ඕන මචන්. අපේ තාත්ත බොන කෙනෙක් නෙමෙයි. හැබැයි මම පොඩි කාලෙ පාටි එකකදි තාත්ත මොනවද බීල අම්මෝ වමනෙ ගිහිල්ලා ගෙදර ඇවිල්ලත් අම්ම සෑහෙන මහන්සියක් වුණා. එතකොට මට අවුරුදු 4ක් වගේ ඇති. එදා හිතා ගත්ත මේ වැඩේ මහ චාටර්. අනිත් එක තාත්තම කිව්ව දැක්ක නේද බිව්වම වෙන දේ. කවදාවත් සිහිය නැති කරගන්න එපා කියල. අනික ව‍යිෆ් දරුවො දුක් වින්දන්න මම කැමති නෑ.
     
    nidarsha91

    Well-known member
  • එකෙන්ම අමද්‍යප 😍😍
    හැබැයි...

    ඉස්කෝලේ යන කාලේ try කරලා තියනවා, දවසක් සිගරට් පෙට්ටියක් සෙට් වෙලා සිගරට් එකකින් puff දෙකක් ගැහුවා එතනින්ම සිගරට් එපා වුණා. එක දවසක් ගෙදර හංගපු whisky බෝතලේ සෙට් වෙලා බොන්න කලින් සුවඳ නහයට ඇද්දා, පස්සේ මූඩියට අරන් උගුරක් බිව්වා ඒ දෙකෙන්ම සැර බීම එපා උනා.

    මම වෙලාවකට මටම ස්තූති කරගන්නවා ඔය ජාරවල් පාවිච්චි කරන්න පුරුදු උනේ නැති එකට හැබැයි කට්ටිය සෙට් උනාම company එක දෙනවා.

    ඒ වගේම ඔය පැණි බීම, energy drinks අරවා මේවා බොන්නෙත් නෑ හැබැයි අපේ ගෙදර හැමවෙලේම පළතුරු වලින් පිරිලා. එකම දුක සමහර වෙලාවට හොඳ පළතුරු ටිකක් හොයාගන්න බැරි එක, මාස ගානකින් හොඳ රහ ගස්ලබු ගෙඩියක් කන්න බැරි උනා, ගේන හැම එකම අමුවෙන් කඩලා ඉදවපු ජරාවල් :(:(
    Siraawatama ban. Gahema pahunu idhunu palathuru hoyaaganna patta kattak kanna ona. ape paththe tamil Maama kenek innawaa. Eyaa laga kesel thiyenawa mokuth gahapu nathi. a arenna gaslabu hoyanna harima amaarui
     
    • Love
    Reactions: SLKolla2020

    AnuradhaRa

    Well-known member
  • මතක අමතක කරන්න දිව්ය අවුසදේ
    උඹේ ජිවිතේ අමතක කරන්න බැරි මිනිස්සු නෑනේ
    බොන්නෙපා බන් තේරුමක් නෑ

    @geshi මට කැමති වුණේ බොන්නෙ නැති හින්ද
    එයා කිව්ව
    ඔයා කොච්චර කැත වුණත් කොච්චර මෝඩ වුණත් කොච්චර හිගන්නෙක් වුණත් මං ඔයාට කැමති වුණේ බොන්නෙ නැති නිසා කියල :love:

    ඒක නෙමෙයි කාව අමතක කරන්නද බං බොන්නෙ
    කෙල්ලෙක් නිසා කියලනං කියන්න එපා :frown:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    සමහර මතක තියෙනවා බොක්ක ජිවත් වෙනවද නැද්ද කියලා දන් නැති උනත් යට ගහන්න බැරි
    ඒක උඹට තේරෙන් නෑ

    පචයක් නේද ගේසි ගැන කිව්වේ
    කෙල්ල බැන්දා කියලා මෙකේ ගියේ
     
    AnuradhaRa

    Well-known member
  • පචයක් නේද ගේසි ගැන කිව්වේ
    කෙල්ල බැන්දා කියලා මෙකේ ගියේ
    මං දන්නෙ නෑ බං 😅 ඔන්න මම නං තාම බැදල නෑ

    සමහර මතක තියෙනවා බොක්ක ජිවත් වෙනවද නැද්ද කියලා දන් නැති උනත් යට ගහන්න බැරි
    ඒක උඹට තේරෙන් නෑ
    ඉතිං විස්තරේ කියපංකො
    මොතන බැරිනං pm එකක් දාල හරි

    බොක්ක කිව්වෙ මට නේද, පස්සෙ වැටහුණේ
    මං බැලුව බොක්කක් ගැන මොකද කල්පනා කරන්නෙ කියල 😅 පිලිකාවක් වත්ද කියල
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මං දන්නෙ නෑ බං 😅 ඔන්න මම නං තාම බැදල නෑ

    ඉතිං විස්තරේ කියපංකො
    මොතන බැරිනං pm එකක් දාල හරි

    බොක්ක කිව්වෙ මට නේද, පස්සෙ වැටහුණේ
    මං බැලුව බොක්කක් ගැන මොකද කල්පනා කරන්නෙ කියල 😅 පිලිකාවක් වත්ද කියල
    ඔයා තමයි බොක්ක ඉතිම් වෙන කවුද
     
    • Love
    Reactions: AnuradhaRa

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඉස්සර බිව්වෙ නෑ.. දැන් බොනවා.. ඒත් හැමදාම නෙමේ.. යාලුවො සෙට් උනොත් විතරයි.. තනියම නම් මලාට බොන්නෙ නෑ...

    ජින් ඇන් ටොනික් තමා මරු.. හැබැයි රෑට අයිසොටොනික් එකක් ගහල වොශ් රූම් එකේ තමා නිදාගන්නේ.. 😂😂😂
     
    • Haha
    Reactions: nooby

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Siraawatama ban. Gahema pahunu idhunu palathuru hoyaaganna patta kattak kanna ona. ape paththe tamil Maama kenek innawaa. Eyaa laga kesel thiyenawa mokuth gahapu nathi. a arenna gaslabu hoyanna harima amaarui
    ඔව් මචන්
    පොලවල් වලට ගියත් තියන ගොඩක් ඒවා බෙහෙත් ගහපුවා, බෙහෙත් ගහපු නැති ඒවා කඩකාරයින්ට වෙන් කරලා තියනවා ඒවා වලින් අපිට දෙන්නේ නෑ. පොලේ මිනිස්සුත් සමහර වෙලාවට මූණටම අහනවා මහත්තයා බෙහෙත් ටිකක් ගහලා දෙන්නද කියලා, එතකොට තමයි ඉතින් මල පනින්නේ.

    හොඳ රහට ඉදිච්ච පලතුරු ටිකක් කෑවේ කොරෝනා කාලේ ගෙවල් ලඟට ගෙනාපු ලොරි වලින්, ඒ කාලේ ඉතින් පැහිලා අන්තිමට වැටෙන්න ඔන්න මෙන්න වෙද්දිනේ කැඩුවේ.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔව් මචන්

    Aththama kathaawa machan. Beheth gahapuwage wathura wage rahak misak kisima rasak na. Anith eka ammata thaaththata leda una kenekta daruwekta Ehema kohoma dennada machan.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Aththama kathaawa machan. Beheth gahapuwage wathura wage rahak misak kisima rasak na. Anith eka ammata thaaththata leda una kenekta daruwekta Ehema kohoma dennada machan.
    මම පළතුරු වලට මාරම ආසයි, පහුගිය ටික අවාරේ දූරියන් තිබ්බා, තැන් තුනකින් ගෙනාවා තුනම අමුම අමු ජරා. පේර උනත් එහෙමයි පොඩි කාලේ බටර් පේර කියලා පේර ජාතියක් කෑවා තාමත් ඒ රහ මතක තියනවා, දැන් කාලේ පේර කෑල්ලක් කෑවොත් දත් කෑල්ලකුත් එක්ක තමයි ඒක බඩට යන්නේ. :(:(

    මගේ පොඩි business idea එකකුත් තියනවා ඔය ගැන, බලමුකෝ ඉස්සරහට.
     
    • Love
    Reactions: nidarsha91