බොන්නේ නෑ නෑ නෑමයි. Salary දවසට විතරක් නානවා දැන් 
හොඳ කිතුල් රා ටිකක් හම්බ උනොත් ගමේ ගියාම ලුණු කැටයක් හපල ගහනවා
හොඳ කිතුල් රා ටිකක් හම්බ උනොත් ගමේ ගියාම ලුණු කැටයක් හපල ගහනවා
Siraawatama ban. Gahema pahunu idhunu palathuru hoyaaganna patta kattak kanna ona. ape paththe tamil Maama kenek innawaa. Eyaa laga kesel thiyenawa mokuth gahapu nathi. a arenna gaslabu hoyanna harima amaaruiඑකෙන්ම අමද්‍යප
හැබැයි...
ඉස්කෝලේ යන කාලේ try කරලා තියනවා, දවසක් සිගරට් පෙට්ටියක් සෙට් වෙලා සිගරට් එකකින් puff දෙකක් ගැහුවා එතනින්ම සිගරට් එපා වුණා. එක දවසක් ගෙදර හංගපු whisky බෝතලේ සෙට් වෙලා බොන්න කලින් සුවඳ නහයට ඇද්දා, පස්සේ මූඩියට අරන් උගුරක් බිව්වා ඒ දෙකෙන්ම සැර බීම එපා උනා.
මම වෙලාවකට මටම ස්තූති කරගන්නවා ඔය ජාරවල් පාවිච්චි කරන්න පුරුදු උනේ නැති එකට හැබැයි කට්ටිය සෙට් උනාම company එක දෙනවා.
ඒ වගේම ඔය පැණි බීම, energy drinks අරවා මේවා බොන්නෙත් නෑ හැබැයි අපේ ගෙදර හැමවෙලේම පළතුරු වලින් පිරිලා. එකම දුක සමහර වෙලාවට හොඳ පළතුරු ටිකක් හොයාගන්න බැරි එක, මාස ගානකින් හොඳ රහ ගස්ලබු ගෙඩියක් කන්න බැරි උනා, ගේන හැම එකම අමුවෙන් කඩලා ඉදවපු ජරාවල්![]()
මතක අමතක කරන්න දිව්‍ය අවුසදේ
උඹේ ජිවිතේ අමතක කරන්න බැරි මිනිස්සු නෑනේ
බොන්නෙපා බන් තේරුමක් නෑ


සමහර මතක තියෙනවා බොක්ක ජිවත් වෙනවද නැද්ද කියලා දන් නැති උනත් යට ගහන්න බැරි@geshi මට කැමති වුණේ බොන්නෙ නැති හින්ද
එයා කිව්ව
ඔයා කොච්චර කැත වුණත් කොච්චර මෝඩ වුණත් කොච්චර හිගන්නෙක් වුණත් මං ඔයාට කැමති වුණේ බොන්නෙ නැති නිසා කියල
ඒක නෙමෙයි කාව අමතක කරන්නද බං බොන්නෙ
කෙල්ලෙක් නිසා කියලනං කියන්න එපා![]()
මං දන්නෙ නෑ බංපචයක් නේද ගේසි ගැන කිව්වේ
කෙල්ල බැන්දා කියලා මෙකේ ගියේ
ඉතිං විස්තරේ කියපංකොසමහර මතක තියෙනවා බොක්ක ජිවත් වෙනවද නැද්ද කියලා දන් නැති උනත් යට ගහන්න බැරි
ඒක උඹට තේරෙන් නෑ
ඔයා තමයි බොක්ක ඉතිම් වෙන කවුදමං දන්නෙ නෑ බංඔන්න මම නං තාම බැදල නෑ
ඉතිං විස්තරේ කියපංකො
මොතන බැරිනං pm එකක් දාල හරි
බොක්ක කිව්වෙ මට නේද, පස්සෙ වැටහුණේ
මං බැලුව බොක්කක් ගැන මොකද කල්පනා කරන්නෙ කියලපිලිකාවක් වත්ද කියල
ඔව් මචන්Siraawatama ban. Gahema pahunu idhunu palathuru hoyaaganna patta kattak kanna ona. ape paththe tamil Maama kenek innawaa. Eyaa laga kesel thiyenawa mokuth gahapu nathi. a arenna gaslabu hoyanna harima amaarui
කෙල්ලෙක් සෙට් වුණා නේඅවුරුදු 19 ඉදල 33 වෙනකන් හොදට බිව්ව. සිගා ජොයින්ට් එකත් ගහුව. දැන් ඔක්කොම නවත්තල අවුරුදු 3.
Aththama kathaawa machan. Beheth gahapuwage wathura wage rahak misak kisima rasak na. Anith eka ammata thaaththata leda una kenekta daruwekta Ehema kohoma dennada machan.ඔව් මචන්
පොලවල් වලට ගියත් තියන ගොඩක් ඒවා බෙහෙත් ගහපුවා, බෙහෙත් ගහපු නැති ඒවා කඩකාරයින්ට වෙන් කරලා තියනවා ඒවා වලින් අපිට දෙන්නේ නෑ. පොලේ මිනිස්සුත් සමහර වෙලාවට මූණටම අහනවා මහත්තයා බෙහෙත් ටිකක් ගහලා දෙන්නද කියලා, එතකොට තමයි ඉතින් මල පනින්නේ.
හොඳ රහට ඉදිච්ච පලතුරු ටිකක් කෑවේ කොරෝනා කාලේ ගෙවල් ලඟට ගෙනාපු ලොරි වලින්, ඒ කාලේ ඉතින් පැහිලා අන්තිමට වැටෙන්න ඔන්න මෙන්න වෙද්දිනේ කැඩුවේ.
මම පළතුරු වලට මාරම ආසයි, පහුගිය ටික අවාරේ දූරියන් තිබ්බා, තැන් තුනකින් ගෙනාවා තුනම අමුම අමු ජරා. පේර උනත් එහෙමයි පොඩි කාලේ බටර් පේර කියලා පේර ජාතියක් කෑවා තාමත් ඒ රහ මතක තියනවා, දැන් කාලේ පේර කෑල්ලක් කෑවොත් දත් කෑල්ලකුත් එක්ක තමයි ඒක බඩට යන්නේ.Aththama kathaawa machan. Beheth gahapuwage wathura wage rahak misak kisima rasak na. Anith eka ammata thaaththata leda una kenekta daruwekta Ehema kohoma dennada machan.

