කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

AnuradhaRa

Well-known member
  • මම පළතුරු වලට මාරම ආසයි, පහුගිය ටික අවාරේ දූරියන් තිබ්බා, තැන් තුනකින් ගෙනාවා තුනම අමුම අමු ජරා. පේර උනත් එහෙමයි පොඩි කාලේ බටර් පේර කියලා පේර ජාතියක් කෑවා තාමත් ඒ රහ මතක තියනවා, දැන් කාලේ පේර කෑල්ලක් කෑවොත් දත් කෑල්ලකුත් එක්ක තමයි ඒක බඩට යන්නේ. :(:(

    මගේ පොඩි business idea එකකුත් තියනවා ඔය ගැන, බලමුකෝ ඉස්සරහට.
    මම දූරියන් කාලම නැ
     
    nidarsha91

    කරන්න අදහසක් තියෙනව නං කරපන් මචන්.මම නං ගාන බලල බඩු ගන්න එකෙක් නෙමෙයි. කොලිටි එක බලල බඩු ගන්න එකෙක්. අනිවාර්යෙන්ම අපි ගන්නවා.

    කීල්ස් එකෙන් අලිගැටපේර ටිකක් ගත්ත දාපු ගමන්. චූටි ගැට සයිස් එක නෙමෙයි මචන් දුඹුරු හොඳ එක. දුඹුරු දෙකම අවුල්. කොළ පාට එක නං නැවුම්වට ඉදිල හොඳටම හොඳයි. හොඳ පළතුරු තියෙනව නම්, කොහෙ වුණත් හොයාගෙන එනව මචන් කරපන්. අනික ඒක උඹට බ්ස්නස් එකක් විතරක් වෙයි. ඒත් උඹට පින් දෙනව මචන් මිනිස්සු. මෙහෙට කියන්නෙ පුංචි ඉතාලිය. හුඟාක් මිනිස්සු දැන් කොලිටි එක හොයන පැත්තට හැරිල තියෙන්නෙ. උඹට සුභ පතනව මචන් :love: 🏆
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම දූරියන් කාලම නැ
    කනවනම් ගහේම ඉදිලා වැටිච්ච ගෙඩියක් හොයාගෙන කන්න මචන් නැත්නම් පාරේ තියන ඒවා කෑවොත් ආයිත් දූරියන් ගෙඩියක් දිහා බලන එකක් නෑ.

    කීප දෙනෙක් කොලිටිය බලලා බඩු ගත්තට බහුතරය ගාන බලලා තමයි මචන් බඩු ගන්නේ. Middle class, upper middle class, upper class වගේ අයට market කරලා cater කරන්න පුළුවන් නම් පට්ට, ඒත් ඒ base එක කොහොමද touch කරන්නේ කියලා නම් කිසිම දැනීමක් නෑ.

    මම ගිය අවුරුද්දේ හෙන කට්ටක් කාලා පෙයාස් season එකේ පෙයාර්ස් ටිකක් ගෙනල්ලා විකුණන්න බැලුවා, කිරියේ ad section එකෙත් දැම්මා, පාරේ හන්දි වල බෝඩ් හිටන් ගැහුවා ඒ වුණාට අන්තිමට ලොකු පාඩුවක් උනා.

    සල්ලිත් හොයන්න ඕනේ මචන් ඊටත් වඩා රහට පළතුරු ටිකක් කන්න ආස මිනිස්සුන්ට ඒ අවස්ථාවත් දෙන්න ඕනේ(අපි දෙන්නා වගේ ඒ අවස්ථාව නැති වෙච්ච මිනිස්සු අනන්තවත් ඇති). මට තියන ලොකුම බාධකේ trasportation ප්‍රශ්නේ, හොඳ පළතුරු ටිකක් කොහෙන්හරි හොයාගත්තත් ඒ ටික පරිස්සමින් කොළඹට ගෙන්නගන්න ඕනෙනේ. අන්න එතනදි මම හිරවෙනවා, ඒක ලිහාගත්ත ගමන් මට බයක් නැතුව මේකට enter වෙන්න පුළුවන්.

    උඹට සුභ පතනව මචන් :love: 🏆
    Thanks brother ❤️❤️
     
    nidarsha91

    Well-known member
  • කනවනම් ගහේම ඉදිලා වැටිච්ච ගෙඩියක් හොයාගෙන කන්න මචන් නැත්නම් පාරේ තියන ඒවා කෑවොත් ආයිත් දූරියන් ගෙඩියක් දිහා බලන එකක් නෑ.

    කීප දෙනෙක් කොලිටිය බලලා බඩු ගත්තට බහුතරය ගාන බලලා තමයි මචන් බඩු ගන්නේ. Middle class, upper middle class, upper class වගේ අයට market කරලා cater කරන්න පුළුවන් නම් පට්ට, ඒත් ඒ base එක කොහොමද touch කරන්නේ කියලා නම් කිසිම දැනීමක් නෑ.

    මම ගිය අවුරුද්දේ හෙන කට්ටක් කාලා පෙයාස් season එකේ පෙයාර්ස් ටිකක් ගෙනල්ලා විකුණන්න බැලුවා, කිරියේ ad section එකෙත් දැම්මා, පාරේ හන්දි වල බෝඩ් හිටන් ගැහුවා ඒ වුණාට අන්තිමට ලොකු පාඩුවක් උනා.

    සල්ලිත් හොයන්න ඕනේ මචන් ඊටත් වඩා රහට පළතුරු ටිකක් කන්න ආස මිනිස්සුන්ට ඒ අවස්ථාවත් දෙන්න ඕනේ(අපි දෙන්නා වගේ ඒ අවස්ථාව නැති වෙච්ච මිනිස්සු අනන්තවත් ඇති). මට තියන ලොකුම බාධකේ trasportation ප්‍රශ්නේ, හොඳ පළතුරු ටිකක් කොහෙන්හරි හොයාගත්තත් ඒ ටික පරිස්සමින් කොළඹට ගෙන්නගන්න ඕනෙනේ. අන්න එතනදි මම හිරවෙනවා, ඒක ලිහාගත්ත ගමන් මට බයක් නැතුව මේකට enter වෙන්න පුළුවන්.

    Thanks brother
    ❤️❤️
    උඹේ වැඩේ මම නං දැක්කෙ නෑ මචන්. ඇඩ් සෙක්ෂන් එකේ යන්නෙම නැති තරම් මචන්. මගෙ විදිය කියන්නන් මචන්.

    පෙයාස්, කිවි, ඇපල්ස්, දොඩම්, මිදි ඔය කිසිම දෙයක් මම නම් මෙහෙන් ගන්නෙ නෑ මචන්. මොකද මම CFC ඛීල්ස් වලට පවා බඩු එන විදිය හොයල බැලුව. ගොඩාක්ම අයියල එද්දි නෑදෑයො එද්දි වගේ ගෙන්නගන්නවා. ඒවත් ගෙනාව දවසෙම බෙදා ගන්නවා. ඒ අයටත් කියන්නෙම දවසින් කෑමට ගන්න කියල. පාරෙ තියෙන ඒව නං ගන්නෙ නෑ මචන්. හදිසිම කියල ලෙඩෙක්ටවත් දෙන්නෙ නෑ. නැත්තන් ගියාම කනවා මම.

    උඹ ගේන්න කලින්ම අවෙයානස් එක හදල තියාගත්ත නං, ගෙනාව ගමන් උඹට ෆ්‍රෙශ්ම පිට ඔක්කොම දෙන්න පුළුවන් කියලයි මගෙ නම් අදහස මචන්. මොකද, උඹ කිව්ව වගේ ඔය කොලිටි එක හොයන සෑහෙන මනුෂ්‍යයො ප්‍රමාණයක් ඉන්නවා මචන් අර ක්‍රමේට එන කෙනෙක් අතේ ගෙන්නගෙන ආහාරයට ගන්න. සල්ලි දීල සත්ව ආහාර පරිභෝජනය කරන්න ඕනෙ නෑනෙ මචන්.

    උඹ හොඳ ස්ට්‍රැටජියක් ගහපන් මචන්. හරියට අර ලගඳි උඩට ආව ටූත්පේස්ට් එකක් තියෙන්නෙ මොකක්ද ඩයින් කියල. ඩිජිටල් මාකෙටින් ස්ට්‍රැටජි මොඩියුල් එකේ අපිට විශේෂෙන්ම ඉගෙන ගන්න කිව්ව බ්‍රෑන්ඩ් එකක් ඒක මචන්. උන් දන්ත සංවේදීතාව කියල මේ ලෝකෙ නැති ටොපික් එකක් හදනව එකටම විකි එකේ. ඉන්ටනෙට් එකේ. එතකොට උන්ගෙ ප්‍රඩක්ට් එක දැම්මට පස්සෙ ඒක එන්නෙ ටූත් සෙන්සිටිවිටි වලට මෙන්න උත්තරේ කියාගෙන. එතකොට මිනිස්සු හොයද්දි මෙන්න එහෙම එකක් ඇත්තටම තියෙනව. බැලින් නං මේ ලෙඩෙත් උන්ගෙ, බෙහෙතත් උන්ගෙ. නැත්තන් උන්ගෙ ස්පෙශලිටි එක මිනිස්සු හොයද්දි ඒ ගැන මොකුත් සඳහනක් නැත්තන්, මිනිස්සු දාල යනව.

    උඹ ෆ්‍රෙශ් කියල කිව්වට මිනිස්සුන්ට ඒක යවන්න ක්‍රමයක් හිතපන්. ඉන්ස්ට වල වගේ එකටම පොඩි කැම්පේන් එකක් කරපන්. එතකොට හරියටම කොලිටි එක අඳුනන ම්නිස්සු, ගාන ගැන නෙමේ, කොලිටි එක මාර්ක එක ගැන හිතන මිනිස්සු කඩාගෙන එන්නෙ මචන්.

    ටිප් එක මචන්. එහෙම මිනිස්සු ඔය වගේ දේවල් ගන්නෙ ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මචන්. වෙන රටවල මිනිස්සු පින් කරන්න පුරුදු වෙලා ඉවරයි මචන්. ගිෆ්ට් කරන්න කැමති විසික් කරන දේවල් නෙමෙයි, උන්ට වටිනම දේ. එතකොට අනිත් මනුස්සය ලබන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්.

    උඹට ජය වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන් :love: 🏆
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කනවනම් ගහේම ඉදිලා වැටිච්ච ගෙඩියක් හොයාගෙන කන්න මචන් නැත්නම් පාරේ තියන ඒවා කෑවොත් ආයිත් දූරියන් ගෙඩියක් දිහා බලන එකක් නෑ.

    කීප දෙනෙක් කොලිටිය බලලා බඩු ගත්තට බහුතරය ගාන බලලා තමයි මචන් බඩු ගන්නේ. Middle class, upper middle class, upper class වගේ අයට market කරලා cater කරන්න පුළුවන් නම් පට්ට, ඒත් ඒ base එක කොහොමද touch කරන්නේ කියලා නම් කිසිම දැනීමක් නෑ.

    මම ගිය අවුරුද්දේ හෙන කට්ටක් කාලා පෙයාස් season එකේ පෙයාර්ස් ටිකක් ගෙනල්ලා විකුණන්න බැලුවා, කිරියේ ad section එකෙත් දැම්මා, පාරේ හන්දි වල බෝඩ් හිටන් ගැහුවා ඒ වුණාට අන්තිමට ලොකු පාඩුවක් උනා.

    සල්ලිත් හොයන්න ඕනේ මචන් ඊටත් වඩා රහට පළතුරු ටිකක් කන්න ආස මිනිස්සුන්ට ඒ අවස්ථාවත් දෙන්න ඕනේ(අපි දෙන්නා වගේ ඒ අවස්ථාව නැති වෙච්ච මිනිස්සු අනන්තවත් ඇති). මට තියන ලොකුම බාධකේ trasportation ප්‍රශ්නේ, හොඳ පළතුරු ටිකක් කොහෙන්හරි හොයාගත්තත් ඒ ටික පරිස්සමින් කොළඹට ගෙන්නගන්න ඕනෙනේ. අන්න එතනදි මම හිරවෙනවා, ඒක ලිහාගත්ත ගමන් මට බයක් නැතුව මේකට enter වෙන්න පුළුවන්.

    Thanks brother
    ❤️❤️
    Sahenna innawa quality eka balala ganna machan. Math hugak fruits kanna kamathi eth hoda ewa nah eye hambuna karaththa kolmban gedi 25 driver uncle genalla gedara gahe ambul kesel pera (but newe podi ewa)

    Transport case eka nm tianawa machan but ekko oyage vehicle eke plastic kuda walata pack karawanna ona
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උඹේ වැඩේ මම නං දැක්කෙ නෑ මචන්. ඇඩ් සෙක්ෂන් එකේ යන්නෙම නැති තරම් මචන්. මගෙ විදිය කියන්නන් මචන්.

    පෙයාස්, කිවි, ඇපල්ස්, දොඩම්, මිදි ඔය කිසිම දෙයක් මම නම් මෙහෙන් ගන්නෙ නෑ මචන්. මොකද මම CFC ඛීල්ස් වලට පවා බඩු එන විදිය හොයල බැලුව. ගොඩාක්ම අයියල එද්දි නෑදෑයො එද්දි වගේ ගෙන්නගන්නවා. ඒවත් ගෙනාව දවසෙම බෙදා ගන්නවා. ඒ අයටත් කියන්නෙම දවසින් කෑමට ගන්න කියල. පාරෙ තියෙන ඒව නං ගන්නෙ නෑ මචන්. හදිසිම කියල ලෙඩෙක්ටවත් දෙන්නෙ නෑ. නැත්තන් ගියාම කනවා මම.

    උඹ ගේන්න කලින්ම අවෙයානස් එක හදල තියාගත්ත නං, ගෙනාව ගමන් උඹට ෆ්‍රෙශ්ම පිට ඔක්කොම දෙන්න පුළුවන් කියලයි මගෙ නම් අදහස මචන්. මොකද, උඹ කිව්ව වගේ ඔය කොලිටි එක හොයන සෑහෙන මනුෂ්‍යයො ප්‍රමාණයක් ඉන්නවා මචන් අර ක්‍රමේට එන කෙනෙක් අතේ ගෙන්නගෙන ආහාරයට ගන්න. සල්ලි දීල සත්ව ආහාර පරිභෝජනය කරන්න ඕනෙ නෑනෙ මචන්.

    උඹ හොඳ ස්ට්‍රැටජියක් ගහපන් මචන්. හරියට අර ලගඳි උඩට ආව ටූත්පේස්ට් එකක් තියෙන්නෙ මොකක්ද ඩයින් කියල. ඩිජිටල් මාකෙටින් ස්ට්‍රැටජි මොඩියුල් එකේ අපිට විශේෂෙන්ම ඉගෙන ගන්න කිව්ව බ්‍රෑන්ඩ් එකක් ඒක මචන්. උන් දන්ත සංවේදීතාව කියල මේ ලෝකෙ නැති ටොපික් එකක් හදනව එකටම විකි එකේ. ඉන්ටනෙට් එකේ. එතකොට උන්ගෙ ප්‍රඩක්ට් එක දැම්මට පස්සෙ ඒක එන්නෙ ටූත් සෙන්සිටිවිටි වලට මෙන්න උත්තරේ කියාගෙන. එතකොට මිනිස්සු හොයද්දි මෙන්න එහෙම එකක් ඇත්තටම තියෙනව. බැලින් නං මේ ලෙඩෙත් උන්ගෙ, බෙහෙතත් උන්ගෙ. නැත්තන් උන්ගෙ ස්පෙශලිටි එක මිනිස්සු හොයද්දි ඒ ගැන මොකුත් සඳහනක් නැත්තන්, මිනිස්සු දාල යනව.

    උඹ ෆ්‍රෙශ් කියල කිව්වට මිනිස්සුන්ට ඒක යවන්න ක්‍රමයක් හිතපන්. ඉන්ස්ට වල වගේ එකටම පොඩි කැම්පේන් එකක් කරපන්. එතකොට හරියටම කොලිටි එක අඳුනන ම්නිස්සු, ගාන ගැන නෙමේ, කොලිටි එක මාර්ක එක ගැන හිතන මිනිස්සු කඩාගෙන එන්නෙ මචන්.

    ටිප් එක මචන්. එහෙම මිනිස්සු ඔය වගේ දේවල් ගන්නෙ ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මචන්. වෙන රටවල මිනිස්සු පින් කරන්න පුරුදු වෙලා ඉවරයි මචන්. ගිෆ්ට් කරන්න කැමති විසික් කරන දේවල් නෙමෙයි, උන්ට වටිනම දේ. එතකොට අනිත් මනුස්සය ලබන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්.

    උඹට ජය වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන් :love: 🏆
    Thank you very much මචන් comment එකට, වෙලාව අරන් type කරාට. 🙏🏻🙏🏻 ගන්න ගොඩක් දේවල් තියනවා.

    මචන් ලංකාවේ පෙයාස් කාලා තියනවද, ගිය සැරේ ගෙනල්ලා ඉතුරු වෙච්ච නිසා දන්න අයටයි වටේ පිටේ අයටයි දීලා ඉතුරු ටික බඩ පැලෙන්න කෑවා. පිටරට පෙයාස් බලද්දී ලංකාවේ ඒවා පට්ට රහයි, ඒ වගේම crunchy ගතියත් උපරිමේට තියනවා හරියට වීදුරු කනවා වගේ😁. ඇපල් උනත් ඔය කඳුකර පැති වල තියනවා පොඩි ඇපල් වර්ගයක් රහ ශේප්.

    කොළඹ ඇතුලේ නම් දවසින් යවාගන්න ක්‍රමයක් හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි මචන් හැබැයි බස්නාහිර පළාතේ අනිත් දිස්ත්‍රික්ක දෙකටයි ඊට එහායි යවන්න නම් courier එහෙකින් තමයි යවන්න වෙන්නේ. එහෙම උනොත් customer කැමති වෙයිද කිලෝ 2-3 පළතුරු වලට Rs.500ට වැඩිය delivery fee එකක් ගෙවලා ගෙන්න ගන්න(උඹ ඒ customer උනොත් උඹ කැමති වෙයිද?)

    Business ගැන කිසිම experience එකක් නෑ මචන්, දැන් පොඩ්ඩක් ඉගෙන ගෙන යනවා. බලමුකෝ ඉස්සරහට උත්සහය නම් අත අරින්නේ නෑ, කොහොම හරි ගේම ගහනවා.

    ජය වේවා මචන් ❤️❤️
    Sahenna innawa quality eka balala ganna machan. Math hugak fruits kanna kamathi eth hoda ewa nah eye hambuna karaththa kolmban gedi 25 driver uncle genalla gedara gahe ambul kesel pera (but newe podi ewa)

    Transport case eka nm tianawa machan but ekko oyage vehicle eke plastic kuda walata pack karawanna ona
    මේ ටිකේ රහට අඹ ටිකක් නම් කෑවා මචන් ඒ වගේම එක දවසක් බෙහෙත් ගහපු අමු ජරාවකුත් සෙට් උනා.

    මට vehicle එකක් නෑ මචන් :( එහෙම තිබ්බා නම් පොඩියට හරි පටන් ගන්නවා. බලමුකෝ උත්සහය අත අරින්නේ නෑ. 👍🏻👍🏻
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඉස්සර බිව්වා ( Social Drinking) දැන් නැවැත්‍තුවා. හැමදාම bottle එකක් තියාගෙන හිටියේ වාහනේ .
     
    • Like
    Reactions: Morbius

    nidarsha91

    Well-known member
  • Thank you very much මචන් comment එකට, වෙලාව අරන් type කරාට. 🙏🏻🙏🏻 ගන්න ගොඩක් දේවල් තියනවා.

    මචන් ලංකාවේ පෙයාස් කාලා තියනවද, ගිය සැරේ ගෙනල්ලා ඉතුරු වෙච්ච නිසා දන්න අයටයි වටේ පිටේ අයටයි දීලා ඉතුරු ටික බඩ පැලෙන්න කෑවා. පිටරට පෙයාස් බලද්දී ලංකාවේ ඒවා පට්ට රහයි, ඒ වගේම crunchy ගතියත් උපරිමේට තියනවා හරියට වීදුරු කනවා වගේ😁. ඇපල් උනත් ඔය කඳුකර පැති වල තියනවා පොඩි ඇපල් වර්ගයක් රහ ශේප්.

    කොළඹ ඇතුලේ නම් දවසින් යවාගන්න ක්‍රමයක් හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි මචන් හැබැයි බස්නාහිර පළාතේ අනිත් දිස්ත්‍රික්ක දෙකටයි ඊට එහායි යවන්න නම් courier එහෙකින් තමයි යවන්න වෙන්නේ. එහෙම උනොත් customer කැමති වෙයිද කිලෝ 2-3 පළතුරු වලට Rs.500ට වැඩිය delivery fee එකක් ගෙවලා ගෙන්න ගන්න(උඹ ඒ customer උනොත් උඹ කැමති වෙයිද?)

    Business ගැන කිසිම experience එකක් නෑ මචන්, දැන් පොඩ්ඩක් ඉගෙන ගෙන යනවා. බලමුකෝ ඉස්සරහට උත්සහය නම් අත අරින්නේ නෑ, කොහොම හරි ගේම ගහනවා.

    ජය වේවා මචන් ❤️❤️

    මේ ටිකේ රහට අඹ ටිකක් නම් කෑවා මචන් ඒ වගේම එක දවසක් බෙහෙත් ගහපු අමු ජරාවකුත් සෙට් උනා.

    මට vehicle එකක් නෑ මචන් :( එහෙම තිබ්බා නම් පොඩියට හරි පටන් ගන්නවා. බලමුකෝ උත්සහය අත අරින්නේ නෑ. 👍🏻👍🏻
    උඹ කිව්වෙ ලංකාවෙ පෙයාස්ද? යකෙක් නෙහ් බං උඹ. මට නං හම්බෙලාම නෑ මචන් කොලිටි ඒව. ස්පා එකේවත් නෑ මචන්.
    උඹ ඇහුව ප්‍රශ්නෙට උත්තරේ තමයි මට අකවුන්ට් ඩීටේල්ස් එවපන්. උඹේ පළතුරු වල ගුණාත්මකභාවය හොඳයි නම්, උඹට තව වවන්න වෙයි මචන් ඉල්ලුමට සපයන්න. විශ්වාසෙන් කියන්නෙ. දවසකට පරිභෝජනයට ගන්න ඕන එලවළු පළතුරු ප්‍රමාණය ගැන හරියටම හිතල බලන මිනිස්සු අපේ පැත්තෙ නම් ඕන තරම් ඉන්නව මචන්. වහ කාලම ලෙඩ වෙන ම්නිස්සු දැකල දැන් අනිත් මිනිස්සු පරිස්සම් වෙනව මචන්. මම උඹට සුභ පතනවා මචන්.

    අඹ නං දැන් අඩු වේගෙන යන්නෙ මචන්. බෙදනව හැම දෙනාටම. ඕන නං කියපන් මන් කොහොමහරි එකතු කරල එවන්නම්. අපේ ගස් කීපයක් තියෙනව. උඹල අඹ කන්නෙ කඩෙන් අරගෙනද මචන්? ලබන අවුරුද්දෙ මතක් කරල මාර්තු වෙද්දි කියපන් මචන්. අනිවා එවන්නම්
     
    හිටපන්කෝ මචන් තව මාස 2-3කින් පෙයාර්ස් season එක පටන් ගන්නවා එතකොට මම උඹට pm එකක් දාන්නම්කෝ.

    බොහොම ස්තූතියි මචන් එහෙම හිතිච්ච එකටත්, අපිටත් අඹ ගහක් තියනවා ඒත් මේ සැරේ මල් ගොඩක් වැටුණා ඒ නිසා කඩෙනුත් ගත්තා.

    උඹ කියපු දේවල් අහලා motivate පාරකුත් ආවා, ඒත් ලොකුම ප්‍රශ්නේ transport case එක, ඒක කොහොමහරි ගොඩ දාගන්න බලන්න ඕනේ. ජය වේවා මචන් ❤️
     
    • Like
    Reactions: Morbius

    nidarsha91

    Well-known member
  • හිටපන්කෝ මචන් තව මාස 2-3කින් පෙයාර්ස් season එක පටන් ගන්නවා එතකොට මම උඹට pm එකක් දාන්නම්කෝ.

    බොහොම ස්තූතියි මචන් එහෙම හිතිච්ච එකටත්, අපිටත් අඹ ගහක් තියනවා ඒත් මේ සැරේ මල් ගොඩක් වැටුණා ඒ නිසා කඩෙනුත් ගත්තා.

    උඹ කියපු දේවල් අහලා motivate පාරකුත් ආවා, ඒත් ලොකුම ප්‍රශ්නේ transport case එක, ඒක කොහොමහරි ගොඩ දාගන්න බලන්න ඕනේ. ජය වේවා මචන් ❤️
    අනිවාර්යෙන්ම කියපන් මචන්. මේ පාර උඹට මම උදව් කරන්නම්. දැන් ඉඳලම හිතල බලපන් ඒ කාලෙ වෙදර් එක, ඒත් එක්ක සේෆ්ටි, ඒ වගේම කොලිටි එක තියාගෙන යවන එක. ගහපන් ප්ලෑන් එක. වැඩේ හරියටම ගොඩ ගිහින් මනුෂ්‍යන්ට හොඳ ගුණාත්මකභාවයෙන් පළතුරක් කන්න ලැබිල උඹටත් සේල්ස් වෙලා තව තව මේ අයිඩියා එක පැලවෙන්න ක්යල ප්‍රාර්ථනා කරනව මචන්. උඹට ජයම වේවා!