අඩෝ උඹලා දැකලා ඇතිනෙ සමහර උන් හෙන දුක හිතෙන කතා, උදව් ඉල්ලලා දාන ත්රෙඩ් වලට අපේ සමහර කිරියෝ හෙන සත්බාවෙන් හෑලි ලියනවා. අන්තිමට මගක් හරියේ කවුරුහරි OP කාරය පච ගහන්නෙ කියලා දාපු ගමන් තමයි තේරෙන්නෙ අපරාදේ කියලා.
ලඟම සිද්දිය විකියා කියන එකාගෙ ත්රෙඩ් දෙක
ඊයෙ ත්රෙඩ් එක
https://elakiri.com/threads/අපෙ-පැත්තෙ-ට්රාන්ස්-පොන්නයෙක්-සුයිසයිඩ්-කරගෙන.2205814/
උඩට මතු වෙලා රෙදි ගලවපු පරන ත්රෙඩ් එක
https://elakiri.com/threads/mata-kela-una-ban-what-should-i-do-now.2167867/
ඇයි බන් අපේ උන්ව අඳන්න ලේසි?