කිරියේ ඉන්නෙ හිත හොඳ උන්ද? අඳන්න පුලුවන් උන්ද? 🧐🧐

ඇයි බන් අපේ උන්ව අඳන්න ලේසි?

  • කිරියේ ඉන්න උන්ගෙ හිත හොඳ වැඩි

    Votes: 7 21.9%
  • උන්ව අඳන්න ලේසි

    Votes: 0 0.0%
  • නෑ උනුත් දැනගෙන හෑලි ලියන්නෙ ආතල් එකට

    Votes: 25 78.1%

  • Total voters
    32

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,856
    113
    අඩෝ උඹලා දැකලා ඇතිනෙ සමහර උන් හෙන දුක හිතෙන කතා, උදව් ඉල්ලලා දාන ත්‍රෙඩ් වලට අපේ සමහර කිරියෝ හෙන සත්බාවෙන් හෑලි ලියනවා. අන්තිමට මගක් හරියේ කවුරුහරි OP කාරය පච ගහන්නෙ කියලා දාපු ගමන් තමයි තේරෙන්නෙ අපරාදේ කියලා.

    ලඟම සිද්දිය විකියා කියන එකාගෙ ත්‍රෙඩ් දෙක

    ඊයෙ ත්‍රෙඩ් එක 👇

    https://elakiri.com/threads/අපෙ-පැත්තෙ-ට්‍රාන්ස්-පොන්නයෙක්-සුයිසයිඩ්-කරගෙන.2205814/

    උඩට මතු වෙලා රෙදි ගලවපු පරන ත්‍රෙඩ් එක 👇

    https://elakiri.com/threads/mata-kela-una-ban-what-should-i-do-now.2167867/

    ඇයි බන් අපේ උන්ව අඳන්න ලේසි?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කමක් නෑ එහෙම හෑලි ලිව්වත්. නිකරුනේ වෙන කොච්චර දේවල් මේකේ ලියනවා ද අපි. ඇත්තටම මේකේ ප්‍රශ්න කියන අයත් ඉන්නවා නේ. ඒ වගේ කෙනෙක්ට හරි උදව්වක් වෙයි. ඇත්තම කතාව Elakiri කියන්නේ සමාජෙ වෙනම පැතිකඩක්. කොටින්ම වෙන social media නැති එක්කෝ වැඩිය පාවිච්චි කරන්නේ නැති සෙට් එකක් මේකේ ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්නයක් ඉතින් මේකේ තමයි කියන්නේ. බොරු thread දාලා එකට අවංකව උත්තර දෙන ඒවට හිනා වේවී ඉන්න අපතයෝ ගැන කතා කරන්න ඕන නෑ. They will get what they deserve.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මට දෙන්න උත්තරයක් නෑ මේකේ, ආපු ටික කාලෙට ගොඩ දෙනෙක් පුද්ගලිකව අඳුන ගත්ත.උදවු කළා.ඒ පිරිස අවංක දක්ෂ නමුත් ජීවිතේ එක තැනක අතරමන් වෙච්ච අය.හොඳටම ව්‍යාපාර කරන අයත් හරිම ජෙනුයින්.නමුත් මේකේ වැඩිපුර දකින පිරිස සැකය පුරෝගත්ත හැම වෙලේම ක්රෝදයෙන් ඉන්න පිරිසක්.
     

    nidarsha91

    Well-known member
  • හොරා හිතන්නෙ හොර නාමෙන්ලු මචං. ඒ වගේ තමයි. මනුස්සකං වලට ගරු කරන එකෙක් හිතනව අනිත් උනුත් එහෙමයි කියල. මිනිස්සුන්ව රවට්ටල මං දිනුව කියල හිතන එවුන් හිතනව අනිත් උනුත් එහෙමම ඇති කියල. කොහොම කළත් කර්මය ගොඩ නැගෙන්නෙ යහපතට යහපත, අයහපතට අයහපත. ඉතින්, තව කෙනෙක්ව අන්දවල සතුටු වුණයි කියල හිතන මිනිස්සුන්ට පිටිපස්ස පැත්ත ඉරිල වගේ වේදනාවක් දැනෙද්දි තමයි තේරෙන්නෙ දෙයියනේ මං අර කරපු පහත් වැඩේ නිසා නේද මෙහෙම වුණේ කියල. මොකද, රිටර්න් එක එන්නෙ එකට දෙක බැගින් 🙂
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මං දිනුව කියල හිතන එවුන් හිතනව අනිත් උනුත් එහෙමම ඇති කියල. කොහොම කළත් කර්මය ගොඩ නැගෙන්නෙ යහපතට යහපත, අයහපතට අයහපත. ඉතින්, තව කෙනෙක්ව අන්දවල සතුටු වුණයි කියල හිතන මිනිස්සුන්ට පිටිපස්ස පැත්ත ඉරිල වගේ වේදනාවක් දැනෙද්දි තමයි තේරෙන්නෙ දෙයියනේ මං අර කරපු පහත් වැඩේ නිසා නේද මෙහෙම වුණේ කියල.

    "කර්මය" කියලා එකක් ආගමික ග්‍රන්ථයක ලියවිලා තියෙන නිසාද එතකොට තව එක්කෙනෙක්ට යහපතක් කරන්න ඕනේ සහ තව එක්කෙනෙක්ට අයහපතක් නොකර ඉන්න ඕනේ? 😏
     
    • Love
    Reactions: nidarsha91

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    දැන් බලහන් උඹම,
    පම්පෝරි ගහලා කී දෙනෙක් අන්දලද ඉන්නෙ...
    🤭 🤭 (2)


    වයිප් ගැන පම්පෝරිනම් ගහ ගහ ඉන්බොක්ස් එන්නෙපා 🙂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    එහෙම අන්දන්න බෑ... මම නොදන්න කිරිතුමෙක් රු. 10,000 දැම්මා මම කියපු ලෙඩෙක්‌ට donation . අවංක කමට සලකන හොඳ බොක්කවල් ඉන්නවා. ඔය පඩ ශෝ කාරයෝ නම් වැඩක් නෑ.... මේකේ තමයි හොඳ උගත් මැරයෝ, චන්ඩි ඉන්නේ.
     
    Last edited:
    • Love
    Reactions: MR.YOLO and lankalk

    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    556
    93
    Man elakiri account eka hadagatthe elakiri use kranna patan aragena 6yrs walata witara passe.
    Mage life eke godak dewal walata decision gaddi man refer krana thanak elakiri eka.
    meke tiyena dewal walin 80-90% witarama melo rahak nathi dewal.
    Habai ithuru 10-20% tiyenawa, e tika pattama watinawa.

    Saralawama me community ekenuth represent wenne "lankawa" kiyana ekama thamai 😄
    Moda aya hitiyata, moda aya mona magula krath meka maara hoda thanak ara hoda un tika nisa. ( moda aya = "anith minissunta karadarayak wena un" ).
    That 20% is just enough to be here and to be happy to contribute as a member.

    Ganna ona dewal aran, wadak nathi dewal ignore krala, mamath puluwan tharam oi hoda 10-20% ekata contribute kran meke inna eka thamai goal eka.

    P.s: Mta kawawath andanna idea ekak na saha onawelath na. e nisa me ahapu poll ekata denna answer ekak na.
     
    • Like
    Reactions: Yin And Yang

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අඩෝ උඹලා දැකලා ඇතිනෙ සමහර උන් හෙන දුක හිතෙන කතා, උදව් ඉල්ලලා දාන ත්‍රෙඩ් වලට අපේ සමහර කිරියෝ හෙන සත්බාවෙන් හෑලි ලියනවා. අන්තිමට මගක් හරියේ කවුරුහරි OP කාරය පච ගහන්නෙ කියලා දාපු ගමන් තමයි තේරෙන්නෙ අපරාදේ කියලා.

    ලඟම සිද්දිය විකියා කියන එකාගෙ ත්‍රෙඩ් දෙක

    ඊයෙ ත්‍රෙඩ් එක 👇

    https://elakiri.com/threads/අපෙ-පැත්තෙ-ට්‍රාන්ස්-පොන්නයෙක්-සුයිසයිඩ්-කරගෙන.2205814/

    උඩට මතු වෙලා රෙදි ගලවපු පරන ත්‍රෙඩ් එක 👇

    https://elakiri.com/threads/mata-kela-una-ban-what-should-i-do-now.2167867/

    ඇයි බන් අපේ උන්ව අඳන්න ලේසි?
    Hali liuwata kamak ne. Mokada oka balanne post eka dapu eka witharak neweini. Anit unut balala deyak thiye nam gannwa.

    Novel ekak film ekak unath balanne boruwak kiyala hodatama danagana. Ehema kiyala nobala innwada.
     
    • Like
    Reactions: KSPathirana

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ඔය දාපු threasd දෙකම ටාරකගෙ. Traffic නැති නිසා මෙතන දාලා අවදානෙ ඉල්ලනවා🙂
     
    • Wow
    Reactions: KSPathirana

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    දන්නේ නැති දෙයක්, තොරතුරක් ඇහුවම support එක දෙන කට්ටිය ගොඩක් ඉන්නවා
    ජෝක් එකට ගන්න අයත් ඉන්නවා
    මම නම් ගොඩක් මේකෙන් තොරතුරු දැනගන්නවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිරියේ සුපිරි චරිත එහෙන් මෙහෙන් තාම ඉන්නවා,

    thread දාගෙන නටාගෙන (මම වගේ 🤭) අඩු කුලේ විදියට හැසිරෙන්නේ නෑ අපිට නොපෙනෙන Genuinely සද්ද නොකර ඉන්න උන් ඕනි තරම් ඉන්නවා, මට inbox කරලා තියන සමහර උන් ගැන බලද්දී තේරෙනවා අපි මොනාද මේ කිරියේ කරන්නේ කියලා.....

    දැනට 20කට වැඩිය මට inbox කරලා අහලා ඇති මගෙන් AirBNB සීන් සහ booking ගන්න අහලා. දූපතේ අයට මම booking දෙන්නේ නෑ කියලා කිව්වම සමහරු මට උන්ගේ විස්තර උනත් දීලා තියනව, ළඟදී ඉන්ජෙක් මගෙන් අහනවා නිවාඩුවට පොර ඉන්න රටේ සුද්දෝ ටිකක් එක්කගෙන ලංකාවට එන්න ඕනි පොරට අප්‍රේල් මාසෙම booking දෙන්න බැරිද කියලා පොර කවුද කියලා බැලුවාම europe වල leading ම වාහන brand එකක mechanical ඉන්ජේක් තමයි පොර,

    අපි මේ platform එක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ බම්, අපි කරන්නේ මේ paltform එකේ බයිලා ගහල මොනාහරි අටමගලයක් උන ගමන් adminලාට බනින එක. මුලින්ම අපි ඉගෙනගන්න ඕනි හරියට මේ platform එක පාවිච්චි කරන විදිය.

    ලංකාවේ තියන පරණම forum එකක්, සෑහෙන වැඩක් ගන්න පුළුවන් තැනක්, සෑහෙන පරණ උන් නම කිව්වම තාම දන්න තැනක්, දැනට ඉන්න උන්ට කිසි උවමනාවන් නැති නිසා වල් වැදිල තියෙන්නේ මේ forum එක.....
     

    nidarsha91

    Well-known member
  • "කර්මය" කියලා එකක් ආගමික ග්‍රන්ථයක ලියවිලා තියෙන නිසාද එතකොට තව එක්කෙනෙක්ට යහපතක් කරන්න ඕනේ සහ තව එක්කෙනෙක්ට අයහපතක් නොකර ඉන්න ඕනේ? 😏
    නෑ මහත්තයො. ඇත්තටම කර්මය හෝ වේවා ක්‍රමය හෝ වේවා ආගමික කියන කාඩ් එක හෝ වේවා ධර්මය කියන විශ්වීය සත්‍යය යටතේ හෝ වේවා මගේ සිඟිති මොළයට අවබෝද වෙන ආකාරයට නම්, නිව්ටන්ගේ 3 ඇත්තක් කියල දැනෙනවා. මට කෙනෙක් යහපතක් කළාම මට දැනෙන්නෙ කොහොමද මමත් කැමති තව කෙනෙක්ට එහෙම කරන්න. මට තව කෙනෙක් මගෙ පෙර පව් හින්ද අයහපතක් කළාම කොහොමද, මම ඒ කෙනාටත් ඒ මොහොතෙ බැරි වුණත් පසුවට හරි යහපතක්ම පතනවා මචං. මොකද මගෙ පවට පාඩම උගන්වන්න එන්ටිටි එකක් වුන ඒ මනුස්සයත් එක්ක මම නාමිකව හෝ රූපකව තරහවක් වෛරයක් ගොඩ නගා ගන්න යුතු නැති හින්ද
     
    • Like
    Reactions: Fiona Dabare