කිරියේ ඉන්න ඩෝබියෝ ටික

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    කාලෙක මුන් හෙන සක්‍රීය ලෙස හිටියා..දැන් දැන් පොඩි අඩුවක් පේනවා..උබලා දන්න කිරියේ හිටපු සහ ඉන්න ඩොබියෝ ටික මේන්ශන් කරමුද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    රට බංකොළොත් කරන්න කඩේ ගියපු තැරි මෝඩ වේස බයි ඩෝබියො තුන් දෙනෙකුට රිද්දපු රිද්දිල්ල මතක් වෙලා 🤣
    ගොඩක් රිදුනද ඩොබියෝ?
    ගල් අඟුරු වලින් නේද උඹලට ඇරියේ පොන්න අනුර යා?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ. අනිවාර්යයෙන්ම ඉතිහාසය අනාගතේ කියවද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට එක්සේසත් කරා කියල කියවෙනවාමයි.

    උදාහරණයටකට කියනව නන්. නීල මහා යෝධයා සොලීන් 20000ක් ලංකාවට ගෙනවාට අපි කියන්නෙ විජයබාහු රජතුමා ගෙනාව කියලනෙ.

    සරත් ෆොන්සේකටත් ජෙනරාල් විදියට අදාල ස්ථානය ලැබෙයි.

    මහින්ද රාජපක්ෂ නැතුව හමුදාව විතරක් යුද්ධ කරා නන් අද ලංකාව හමුදාපලනයක් තියෙන රටක්.
     
    • Haha
    Reactions: clumsyhulk

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    රට බංකොළොත් කරන්න කඩේ ගියපු තැරි මෝඩ වේස බයි ඩෝබියො තුන් දෙනෙකුට රිද්දපු රිද්දිල්ල මතක් වෙලා 🤣
    දැන් ඉතින් අනුර ඇවිත් රට හැදුව ද කැරි බල්ලෝ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    විරුවට පුකමදීල පස්සෙ මීක් නෑතුව ඉඳල ගෝට පැනල ගිහින් ජෙප්පො ආවාම active උන එක ඩෝබි කෙනෙක් තමා අපේ @HKavinda මහතා

    තව ඉන්නව සෙට් එකක් ආත්ම මාරුකරපු අලුත් එකවුන්ට් බයියො ටිකක් උන් නම් උපදෙස් දීගෙන බැනගෙන එන්නෙ නිකන් කවදාවත් පඩයක් වත් ඇරපු නැති ගානට
    🤣
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    විරුවට පුකමදීල පස්සෙ මීක් නෑතුව ඉඳල ගෝට පැනල ගිහින් ජෙප්පො ආවාම active උන එක ඩෝබි කෙනෙක් තමා අපේ @HKavinda මහතා

    තව ඉන්නව සෙට් එකක් ආත්ම මාරුකරපු අලුත් එකවුන්ට් බයියො ටිකක් උන් නම් උපදෙස් දීගෙන බැනගෙන එන්නෙ නිකන් කවදාවත් පඩයක් වත් ඇරපු නැති ගානට
    🤣
    උබ වගේ සල්ලි වලට, රස්සා ගන්න, වාසි ගන්න එක එකාට කඩේ යනවා කියලා හිතුව ද