පෝස්ට් එක ටික වෙලාවකට කලින් ගලවා ඉවත් කර ඇත !!
Last edited:
රනික් කලොත් අවුලක් නැද්දදැන් ඕකට අර කැසිනො එකට වගෙ කියයි "මේ කිව්වෙ ලංකාවෙ අම්මලා තාත්තලාට, සුද්දන්ට කෙල උනාට අපිට අවුලක් නෑ' කියලා![]()
![]()
මෙතන අවුල තියෙන්නෙ කරපු එකා ගැනම නෙවී නෙ, අවුල තියෙන්නෙ ඉස්සර වෙන උන් කරන්න ගිය ඒවාට බකට ඇදපු උන් මුකුත් දන්නෙ නෑ වගේ ඒවම කරන එකරනික් කලොත් අවුලක් නැද්ද
පෝස්ට් එක ටික වෙලාවකට කලින් ගලවා ඉවත් කර ඇත !!![]()
මේක නම් තාම තියනවඅඩෝඕඕඕ පව් බන්.. හැබැයි මෙහෙම ගලවපු එකෙන් එකක් හිතාගන්න පුළුවන්. ඇත්තටම ගන්ජ වවන්නයි යන්නෙ. මොකද වවන්න අවසර දුන්නට පස්සෙ ඕක තිබ්නොත් බඩු නෝන්ඩි වෙනවනෙ.