කිරියේ දෙමව්පියනි , ටිකක් මේක අහන්න ............

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දැන් ඕකට අර කැසිනො එකට වගෙ කියයි "මේ කිව්වෙ ලංකාවෙ අම්මලා තාත්තලාට, සුද්දන්ට කෙල උනාට අපිට අවුලක් නෑ' කියලා 🤭 🤭
    රනික් කලොත් අවුලක් නැද්ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    රනික් කලොත් අවුලක් නැද්ද
    මෙතන අවුල තියෙන්නෙ කරපු එකා ගැනම නෙවී නෙ, අවුල තියෙන්නෙ ඉස්සර වෙන උන් කරන්න ගිය ඒවාට බකට ඇදපු උන් මුකුත් දන්නෙ නෑ වගේ ඒවම කරන එක 🤭 🤭
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113


    පෝස්ට් එක ටික වෙලාවකට කලින් ගලවා ඉවත් කර ඇත !! :lol: 🤌


    ආණ්ඩුවෙන් ඊළගට මොකක් ද කරන්නේ කියලා දැන ගන්න පුළුවන් මෝඩ චතුරංගයේ ගේ ෆේස්බුක් එක බැලුවනම්, ඌ ඒ කාලේ විරුද්ධ උනු දේවල් ටික තමයි දැන් ආණ්ඩුවෙන් කරන් යන්නේ,, :-D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    5f5c0b3f6532ec001db67e34.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113

    අඩෝඕඕඕ පව් බන්.. හැබැයි මෙහෙම ගලවපු එකෙන් එකක් හිතාගන්න පුළුවන්. ඇත්තටම ගන්ජ වවන්නයි යන්නෙ. මොකද වවන්න අවසර දුන්නට පස්සෙ ඕක තිබ්නොත් බඩු නෝන්ඩි වෙනවනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    අඩෝඕඕඕ පව් බන්.. හැබැයි මෙහෙම ගලවපු එකෙන් එකක් හිතාගන්න පුළුවන්. ඇත්තටම ගන්ජ වවන්නයි යන්නෙ. මොකද වවන්න අවසර දුන්නට පස්සෙ ඕක තිබ්නොත් බඩු නෝන්ඩි වෙනවනෙ.
    මේක නම් තාම තියනව

    maQdaZf.png
     
    • Haha
    Reactions: Emarald