එතකොට තමයි කට්ටියට රිදිලා දුවගෙන එන්නේ මේක ඇතුලටම...![]()
එකත් හොඳයි ලොල්

එතකොට තමයි කට්ටියට රිදිලා දුවගෙන එන්නේ මේක ඇතුලටම...![]()

ඔහොම තමයි බන්.කොපි කරල උන්ගෙ බ්ලොග් වල දානව.කියන්නෙවත් නෑ ඕතර් ට.උන් රෙෆරන්ස් දාන්නෙත් නෑ.උගේ එකක් වගේ දානව.

අනේ උඹ දාන වැදගත් ත්රෙඩ්. අනේ නිකන් පලයන් සිංහලයෝ යන්න උදේ පාන්දර පව් නොදී.

එහෙම කියන්න එපා බන්..මුගේ සොස් ත්රේඩ් එක එහෙම මම දැක්කා ගොඩක් තැන් වල share කරලා තිබ්බා![]()

Ridila™ දුවගෙන ඇවිත්

උඹ විතරයි මං වෙනුවෙන් වචනයක් කතා කලේ බන්.
REP 7+
සෝස් බෝතල් දෙක තවම යහතින් තියෙද? දැන් ඩේට් පැනලා නේද සිංහලු.![]()

අනේ උඹ දාන වැදගත් ත්රෙඩ්. අනේ නිකන් පලයන් සිංහලයෝ යන්න උදේ පාන්දර පව් නොදී.