කිරියේ හිඟන්නෝ ඉන්නවාද ?

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මම දැන් එලකිරියේ අවුරුදු 10 ක් විතර.... මේකේ කොටිපතියෝ හිටියා, දොස්තරවරු හිටියා, ස්වාමින්වහන්ස ලා හිටියා, තාත්තලගෙ සල්ලි වලින් රඟපු මෝඩ පුත්තු හිටියා, ඇමතිලාගේ පුත්තු හිටියා,

    මට ඕනේ දැන් ගන්න official හිඟන්නෝ ඉන්නවාද කියලා?

    හිඟා නොකා හිඟා කන උන් නම් ඕනේ තරම් ඉන්නවා මෙකෙයි.. හැබැයි ලොරි talk..

    මට ඕනේ එළකිරි හිඟන්නෝ ටික එක තැනකට ගෙන්න...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම දැන් එලකිරියේ අවුරුදු 10 ක් විතර.... මේකේ කොටිපතියෝ හිටියා, දොස්තරවරු හිටියා, ස්වාමින්වහන්ස ලා හිටියා, තාත්තලගෙ සල්ලි වලින් රඟපු මෝඩ පුත්තු හිටියා, ඇමතිලාගේ පුත්තු හිටියා,

    මට ඕනේ දැන් ගන්න official හිඟන්නෝ ඉන්නවාද කියලා?

    හිඟා නොකා හිඟා කන උන් නම් ඕනේ තරම් ඉන්නවා මෙකෙයි.. හැබැයි ලොරි talk..

    මට ඕනේ එළකිරි හිඟන්නෝ ටික එක තැනකට ගෙන්න...
    innawa Rs.8000 ta mainagu gu hila lowana set ekakk
    @2osama
    @netudara
    @N A K A M U R A

    Ranil ge mas polla witharak kala dawasa pirimaha 2nekuth innawa

    @monson
    @riduna pm
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අර හන්දියක් ගානේ හාල් bag එක බිම දාගන්න uncle ත් මේකේ හිටියා,

    තව ඔරුගොඩ වත්තේ colour light එකේ සාදා බඩ දරු අක්කාත් හිටියා වගේ මතකයි....

    ඉන්නවා නම් bump එකක් දා ගෙන යන්න
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මම දැන් එලකිරියේ අවුරුදු 10 ක් විතර.... මේකේ කොටිපතියෝ හිටියා, දොස්තරවරු හිටියා, ස්වාමින්වහන්ස ලා හිටියා, තාත්තලගෙ සල්ලි වලින් රඟපු මෝඩ පුත්තු හිටියා, ඇමතිලාගේ පුත්තු හිටියා,

    මට ඕනේ දැන් ගන්න official හිඟන්නෝ ඉන්නවාද කියලා?

    හිඟා නොකා හිඟා කන උන් නම් ඕනේ තරම් ඉන්නවා මෙකෙයි.. හැබැයි ලොරි talk..

    මට ඕනේ එළකිරි හිඟන්නෝ ටික එක තැනකට ගෙන්න...

    රටම හිඟන රටක්නේ බං. අමුතුවෙන් මිනිස්සු ගැන වෙන වෙනම බලන්න දෙයක් නැහැ.

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Online හිඟන්නෝ තමා ඉන්නේ කොත්තු කන්න කියක් හරි දාන්න කියලා එහෙම account නුම්බර් ඒවන.
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    මම දැන් එලකිරියේ අවුරුදු 10 ක් විතර.... මේකේ කොටිපතියෝ හිටියා, දොස්තරවරු හිටියා, ස්වාමින්වහන්ස ලා හිටියා, තාත්තලගෙ සල්ලි වලින් රඟපු මෝඩ පුත්තු හිටියා, ඇමතිලාගේ පුත්තු හිටියා,

    මට ඕනේ දැන් ගන්න official හිඟන්නෝ ඉන්නවාද කියලා?

    හිඟා නොකා හිඟා කන උන් නම් ඕනේ තරම් ඉන්නවා මෙකෙයි.. හැබැයි ලොරි talk..

    මට ඕනේ එළකිරි හිඟන්නෝ ටික එක තැනකට ගෙන්න...

    oh-me-too-man.gif

    අපි ඇවිල්ල තියෙන කාලෙදි සද්ද නැතිව කාල බීල කාටහරි පුලුවන් විදිහට උදව්වක් කරගෙන ලැජ්ජාවට කිව්වෙත් නැති, දැන් නැති කාලෙදි ලැජ්ජාවට කාගෙන්වත් ඉල්ලන්නෙ නැතිව මැරිල යනකන් හොයාගන්න බැරි විදිහට සද්ද නැතිව ඉන්න කට්ටියක්. පොඩි වෙනසකට තියෙන්නෙ තාම වැටිල ඉන්න ගෙයක් තියෙනව. 🥳
     
    • Like
    Reactions: NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අනේ මේක බලලා මට සල්ලි කීයක් හරි දාහන්කො. 😭😭😭

    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch

    1034 5778 9554
    I U M Gamage
    Sampath Bank
    Thimbirigasyaya Branch

    රෝයල් හිඟන්නෙක් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG