කිරියේ Computer වැඩ්ඩෝ ටිකගෙන් උදව්වක්...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    Laptop එකේ power කේස් එකක් ඇවිල්ලා හදන්න දුන්නා... මෙන්න මේ IC 2ක හොයා ගන්න ඕනේ...

    3v 5v regulate ic
    WhatsApp Image 2023-03-09 at 17.57.02.jpeg

    Charging ic
    WhatsApp Image 2023-03-09 at 17.57.30.jpeg

    ගන්න පුළුවන් තැනක් දන්නවා නම් recommend කරන්න please...

    ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Laptop එකේ power කේස් එකක් ඇවිල්ලා හදන්න දුන්නා... මෙන්න මේ IC 2ක හොයා ගන්න ඕනේ...

    3v 5v regulate ic
    View attachment 199526

    Charging ic
    View attachment 199527

    ගන්න පුළුවන් තැනක් දන්නවා නම් recommend කරන්න please...

    ලොකු උදව්වක්...
    ASIA Electronics pettah :yes::yes:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    කල් යන නිසා බැලුවේ මෙහෙන් හොය ගන්න try එකක් දෙන්න...

    ASIA Electronics pettah :yes::yes:
    මන් try එකක් දීලා බලන්නම්... මේ වගේ items sale කරන වෙන තැන් තියේ නම් දාන්න...
    ------ Post added on Mar 10, 2023 at 9:10 AM
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    චාජින් IC එක නං හොයාගන්න පුලුවන් වෙයි

    හැබැයි අනෙක් එක නං හොයන එක ඔය විදියට කරන්න බැහැ
    ඔය ඇත්තටම තියෙන්නෙ චිප් එකේ නම්බර් එක නෙමයි. නිකන් internal පාට් නම්බර් එකක් වගේ
    ඔහොම තියෙද්දි හරි අමාරුයි විප් එකක් හොයන්න
    ඕකෙ ඩේට දන්නවා නං හරි කම්පියුටරේ ඔය සර්කිට් වල schematic එක තියනවා නං ඔය pin out ම තියන වෙන චිප් එකක් හොයන්න වගේ පුලුවන්, exact chip එක මොකද්ද කියලා හදපු එවුන් ඇරෙන්න පිටින් හොයන්න බැරි වෙන්නත් පුලුවන්

    @aruna1 any idea?

    ඔය වගේ එකක් හොයන හැටි මෙතන තියනවා
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    චාජින් IC එක නං හොයාගන්න පුලුවන් වෙයි

    හැබැයි අනෙක් එක නං හොයන එක ඔය විදියට කරන්න බැහැ
    ඔය ඇත්තටම තියෙන්නෙ චිප් එකේ නම්බර් එක නෙමයි. නිකන් internal පාට් නම්බර් එකක් වගේ
    ඔහොම තියෙද්දි හරි අමාරුයි විප් එකක් හොයන්න
    ඕකෙ ඩේට දන්නවා නං හරි කම්පියුටරේ ඔය සර්කිට් වල schematic එක තියනවා නං ඔය pin out ම තියන වෙන චිප් එකක් හොයන්න වගේ පුලුවන්, exact chip එක මොකද්ද කියලා හදපු එවුන් ඇරෙන්න පිටින් හොයන්න බැරි වෙන්නත් පුලුවන්

    @aruna1 any idea?

    ඔය වගේ එකක් හොයන හැටි මෙතන තියනවා

    Model : HP PROBOOK 470G2
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    8 ජෙන් වලින් වගෙ පස්සෙ ගොඩක් ලැප් වල බොර්ඩ් වල චිප් 1ක් 2ක් එනවා එ බොර්ඩ් එක වෙනුවෙන්ම ඩිසයින් කර්ලා මනුෆැක්චර් කරපුවා,. ආයෙ එකටමයි, වෙන ලැප් බැර්න්ඩ් වලවට්, එ බ්‍රැන්ඩ් එකෙම වෙන මොඩෙල් එකකවත් එ අයි සි නැහැ, සමහ්‍ර චිප් වල මොකක්වත් ගහලාවත් නෑ, නිකම් හිස් . දැන් මෙ වෙද්දි එ වගෙ ලැප් 2ක් 3ක් ගමූනා. හදන්න බැහැ,, එකටම තමයි උන් එක කරන්නෙ,,,
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    චාජින් IC එක නං හොයාගන්න පුලුවන් වෙයි

    හැබැයි අනෙක් එක නං හොයන එක ඔය විදියට කරන්න බැහැ
    ඔය ඇත්තටම තියෙන්නෙ චිප් එකේ නම්බර් එක නෙමයි. නිකන් internal පාට් නම්බර් එකක් වගේ
    ඔහොම තියෙද්දි හරි අමාරුයි විප් එකක් හොයන්න
    ඕකෙ ඩේට දන්නවා නං හරි කම්පියුටරේ ඔය සර්කිට් වල schematic එක තියනවා නං ඔය pin out ම තියන වෙන චිප් එකක් හොයන්න වගේ පුලුවන්, exact chip එක මොකද්ද කියලා හදපු එවුන් ඇරෙන්න පිටින් හොයන්න බැරි වෙන්නත් පුලුවන්

    @aruna1 any idea?

    ඔය වගේ එකක් හොයන හැටි මෙතන තියනවා

    Thread ekama kiyewwe na

    Oka packaging number eka. Mage gawa spreadsheet ekak thibba wage mathakayi. Reta ewannam