ASIA Electronics pettahLaptop එකේ power කේස් එකක් ඇවිල්ලා හදන්න දුන්නා... මෙන්න මේ IC 2ක හොයා ගන්න ඕනේ...
3v 5v regulate ic
View attachment 199526
Charging ic
View attachment 199527
ගන්න පුළුවන් තැනක් දන්නවා නම් recommend කරන්න please...
ලොකු උදව්වක්...

කල් යන නිසා බැලුවේ මෙහෙන් හොය ගන්න try එකක් දෙන්න...
මන් try එකක් දීලා බලන්නම්... මේ වගේ items sale කරන වෙන තැන් තියේ නම් දාන්න...ASIA Electronics pettah![]()
චාජින් IC එක නං හොයාගන්න පුලුවන් වෙයි
හැබැයි අනෙක් එක නං හොයන එක ඔය විදියට කරන්න බැහැ
ඔය ඇත්තටම තියෙන්නෙ චිප් එකේ නම්බර් එක නෙමයි. නිකන් internal පාට් නම්බර් එකක් වගේ
ඔහොම තියෙද්දි හරි අමාරුයි විප් එකක් හොයන්න
ඕකෙ ඩේට දන්නවා නං හරි කම්පියුටරේ ඔය සර්කිට් වල schematic එක තියනවා නං ඔය pin out ම තියන වෙන චිප් එකක් හොයන්න වගේ පුලුවන්, exact chip එක මොකද්ද කියලා හදපු එවුන් ඇරෙන්න පිටින් හොයන්න බැරි වෙන්නත් පුලුවන්
@aruna1 any idea?
ඔය වගේ එකක් හොයන හැටි මෙතන තියනවා