කිරිය, කඹේ සහ අපි

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    එසේම හොද නායකත්වයකින් කණ්ඩායම මෙහෙයවපු ඔබතුමාවත් මේ වෙලාවේ මතක් කරන්ඩ කැමති.

    කසිප්පු කණ්ඩායමේ සියලුම දෙනාටත් කසිප්පුවන්ට මනාපය පළකරපු සියලු දෙනාටත් සියලුම කසුට්ටෝන්ටත්, සංවිදායක මණ්ඩලයටත් ස්තුතී.
     
    • Like
    Reactions: Kasippu Sira

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,041
    17,685
    113
    Nowhere
    ඒ වුණාට රෙප් වැඩියෙන් තියෙන ලොකු ලොකු දලකාරයො කසිප්පුවගෙ පැත්තෙ හිටිය
    ඒක හරි අසාධාරණයි :angry:

    දල කාරයෝ ඉදලත් ලේසි උනේ නැනේ :):)


    giphy.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    වලියක් නැතිව ගිය හෙයින් මේ කඹය හෙලා දකිමි ....මේකද එළකිරි කඹ සංස්කෘතිය :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Kasippu Sira

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කඹේ ජයග්‍රහණය වෙනුවෙන් මම කසිප්පු ටීම් එකට සුබ පතනවා.
    දින්නත් පැරදුනත් හැමෝටම ජයනේ ජයම වෙිවා.​
    :):):)​
     
    Last edited: