කිරිය, කඹේ සහ අපි

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ගොඩක් ස්දූතියි....:)කැප්ටන් කසිප්පු...
කසිප්පු කියන්නෙ හොද ඉවසීමක් තියන හිත හොද කෙනෙක්...:):)
එ් වගේම මේ ගේම් එක දිනන්න ලොකු කැපවීමක් කලා...

ඒ වගේම අපේ කන්ඩායම් සාමාජිකයො කැපවීමෙන් වැඩ කලා.
අනික අපිට වෝට් කරපු අය රෙප් අරන් වෝට් කරලා පැත්තකට වෙලා ඉදියෙ නෑ ,එයාලා අපිට සපෝට් එක දුන්නා..
ඒ හැමොටම ස්තූතියි...
කිරියෙ ජේෂ්ඨයො ටික අපිට උදව් කලා ගොඩක්...ස්තූතියි...

ඒ වගේම ප්‍රතිවාදි පිලේ ලේසි ලිසාර්ඩ් ප්‍රමුඛ අපේ කිරියො සෙට් එක...
සැබෑ දක්ෂයො උන්නෙ ඒ පැත්තෙ...
අවසාන මොහොතෙ අපි ගොඩක් පුදුම උනා එයාලගෙ VM.PM කැම්පේන් එකේ සාර්තකත්වය දැකලා.
අනික ප්‍රතිවාදින්ගෙ පිලේ විනය හොදයි,අපි එක්ක එල්ලෙන්න ,බැන ගන්න ආවෙ නෑ.
ගොඩක් සාර්ථක කන්ඩායමක් විදියටයි අපි ඔවුන්ව දැක්කෙ..
ඉතින් ලිසාර්ඩ් ප්‍රමුඛ අපේ කිරියො සෙට් එකට ස්තූතියි මචන්.

විශේෂයෙන් මතක්කල යුතුයි අපිට වෝට් කරපු සහෝදරයො ටික මේ ජයග්‍රහනය ලබා දුන්නෙ ඔබලා..
මේ ජයග්‍රහනය වැඩි කොටස් හිමි ඔබලාටයි.
ස්තූතියි....

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ලබන අවුරුද්දෙ කඹය අදින අයට දිනන්න ඕනෙ නම් VM.PM කැම්පේන් එක පැයකට සැරයක් වත් අඩුම කරන්න ඕනෙ,ඒ වගේම පොරොන්දු ඉෂ්ට කරන්න වෝට් කරන අයට..​
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,483
    113
    32
    Crynet Solutions
    bit.ly
    giphy.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    624
    113


    දුන්නු සප් ඒකට තැන්ක්ස් මචන්.
    උඹ සෑහෙන වෝට් ගානක් අපිට ඇද්දා.
    ඒ වගේම උඹ එල ඩිසයිනර් කෙනෙක්.
    පොලිසියෙන් සප් එකක් ඕනේ උනොත් කතා කරනවා බොට මම
    6719683.png
    එළ එළ මොනා හරි ඕන උනොත් කියපන් මචන් :):P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,029
    4,248
    113
    ඔය මොනා තිබ්බත් වෙඩක් නේ මාතියා.. අල්ලගෙ කැමැත්ත නිසා තමයි කසිප්පු දිනුවේ :yes:
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    Apata thamath rep Nae Hela Dakinawa Boru Porondu

    :)
    ඊලග පාර රෙප් ඇපේට නොතියා වැදගත් සයිට් ටිකක්, ප්රෝමෝෂන් කෝඩ්ස් ටිකක්........... වගේ දෙයක් බෙදුවනම් කවුරුත් සතුටින්

    :):)අන්න සිරා අදහසක්


    වළියක් නැතුව කඹේ ඇද්දම ද කොහෙද......
    ඔය වලි කේස් නිසා කඹ ඇදිල්ල පැත්ත පලාතේ එන්නේ නෑ...
    එන සැරේ බලමු කොල්ලනි, මේ වගේ යනව නං ඉතිං බැරියෑ බොක්ක ගලෝල දෙන්න....:)

    අයිය වැඩක් නැනේ:no::no:
    අවේ නැනේ :dull::dull:
    අයියගේ බොක්කක් නම් අපිට ෆුල් සප් එක දුන්නා:):)
    සස්ලිට් අයිය

    අයිය ආවනම් ඇමසින්ගේ වෝට් 700-800 ත් අපේ පැත්තට ගන්න තිබ්බා :lol::lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වෙනදා වගේම මේ සැරේත් කඹේ ඇදල විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif


    නායකතුමා ඇතුලුව ක්ණ්ඩායමේ සාමාජිකයන් සියලුම දෙනා ගොඩක් එකමුතුව වැඩ කරපු teamඑක්ක එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම කිව්ව ගමන් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කරපු මගේ එළකිරි යාලුවෝ ටිකටත් ගොඩක් ස්තූතියි.
    t4519.gif


    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න kasippu warriorsට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif


    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif


    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif

    අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා
    t4427.gif

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    එළ එළ. උඹ ඒ උනාට කීල්ස් සුපුන්ටයි පතිරණටයි විශේෂ ස්තූතිය දීලා නෑ මළයෝ.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,889
    999
    113
    මං සමහරක් thread වල අපේ team එකේ banners සහ අපේ team 1ට vote කරන්න කියල spam කරා
    හී........:lol::lol:
    අම්ම මුත්තා මතක් කරල බැනුම් අහන්නත් උනා ඒවට
    ඒ සේරම කරේ team 1ට එක vote 1ක් හරි වැඩියෙන් අරන් දෙන්න
    ඒ වගේම එහෙම thread දාපු උබලගෙ thread චාටර් කරන්න තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ
    ඒ හැමදේටම සමාව ඉල්ලනව
    අපේ team 1ට support කරපු හැමෝටම ගොඩක් ස්තුතියි

    11.gif
    11.gif
    11.gif