කිරිය, කඹේ සහ අපි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,792
    1,781
    113
    අම්මගෙ ඔඩොක්කේ

    3822171.png
    image

    උඹලා දෙන්නත් ටීම් එක වෙනුවෙන් මහන්සි උනා.
    තැන්ක්ස් මචන්.
    6719683.png
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,792
    1,781
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කසිප්පු ටීම් එකට මගෙන් සුබ පැතුම් :love:
    මම මෙහෙම එකකට ආවේ මුල් පාරට. මුලින් මොකද්ද කියලවත් තේරුනේ නැහැ. පස්සේ ටික ටික අල්ල ගත්තේ. :P පට්ට බන්. සංවිදානය කරපු අයටත් බොහොම ස්තුති. :)

    එළකිරි මචන්.
    දැන් දන්නවනේ ලබන අවුරුද්දේ ගේම ගහන්න ඕනේ විධිහ.
    ;););)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,792
    1,781
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වළියක් නැතුව කඹේ ඇද්දම ද කොහෙද......
    ඔය වලි කේස් නිසා කඹ ඇදිල්ල පැත්ත පලාතේ එන්නේ නෑ...
    එන සැරේ බලමු කොල්ලනි, මේ වගේ යනව නං ඉතිං බැරියෑ බොක්ක ගලෝල දෙන්න....:)

    මරුනේ.
    කිරියේ ඉන්න උඹලා වගේ ලොකු අයියලා ටිකත් සෙට් උනානම් ගින්දර වගේ කඹේ අදින්න පුළුවන් අයියේ.
    ලබන පාර සෙට් වෙලා අදිමු.
    11.gif
    11.gif
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,823
    309
    0
    Infinite Universe :)
    ත්‍රෙඩ් එකට ආපු ගමන් කසිප්පුවට සෙට් වෙන්න ඕනේ කියල හිතුනා. සෙට් උනා. එතකොට වෝට් පනස් ගානක් තිබ්බේ. දිගටම පිටිපස්සෙන් හිටියත් දිනයි කියල ලොකු මෙව්වා එකක් තිබ්බා. පුලු පුලුවන් විදිහට මෙව්වා එකත් දුන්නා ටීම් එකට. කොහොමහරි එව්වා එක මෙව්වා වෙලා අන්තිමේ දින්නා. සතුටුයි. පළවෙනි කඹේද කොහෙද. :D


    y1WgJPv.gif

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,695
    7,934
    113
    Kottawa


    හෙන ගහනවා වගේ දුන්නු සප් ඒකට තෑන්ක්ස් මචන්.

    ලොකුවට sup එක දෙන්න බැරිඋනා ඉතින්... :(:( අව්ලක් නෑ.. නුලෙන් දින්නා නේ.. :cool::cool:

    සලකලා එහෙම තිබ්බා. තැන්කූ.

    tenor.gif

    11.gif