2007 awa kiynne dan siya kenk nedaLabuna tharama athal thamai set une..
godak dewal igena gaththa...
2007 awa kiynne dan siya kenk nedaLabuna tharama athal thamai set une..
godak dewal igena gaththa...
FB deactivate කරලම දාලා තියෙන්නේ. මේකේ විතරයි සමාජ මාධ්‍යයකට කියලා ඉන්නේ..


ප්‍රශ්නයක් ආවම ඒක විසදගන්න මේකෙ අය ගොඩක් උදව් වෙලා තියෙනවා.
හැම දෙයක් ගැනම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. හොද සහ නරක.
උදා:
එදිනෙදා ජීවිතයට අවශ්‍ය ගොඩක් දේවල්
Programming ගැන
Money making ගැන
අනිත් අයගෙ අත්දැකීම් අහලා ඒවා වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
කෑම හදන හැටි (දැන් නම් එහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ. වීඩියෝ promote කරගන්න දැම්මොත් ඇරෙන්න)
Sex ගැන එහෙම. තව ජීවිතේට අහපු නැති කුණුහරුප ගොඩක් ඉගෙනගත්තා
තව ඉගෙන ගනිපු දේවල් බොහෝමයි..
මේකත් හරියට සමාජය වගේ කියලා තේරුනා. සමාජෙත් විවිධ තරාතිරම් වල විවිධ මානසික මට්ටම් වල අය ඉන්නවා. මේකෙත් එහෙමයි.
කෙල්ලෙක් විදියට මේකෙ හිත රිද්දගන්නෙ නැතුව ඉන්න ඕනෙ නම් කොල්ලෙක් වගේ ඉන්න ඕන කියලා තේරුම් ගත්තා.
![]()
ඔව් ඒක නම් ඇත්ත තමයි නේද..Aththa samajayata wada meka wenas mokada aththa samajaye minisunge hasireem "lajjawa" kiyana eken limit wela tiyenawa. Eth methana anonymous inna nisa thamange oluwala tiyena onama wikurthi fantasy ekak ganama open wenna puluwan. Eg: methan incest gana thread daana unuth innawa. Habei un aththa jiwithey upasakala wage aththe.
hariyata baluwoth samajaye ona taram batalu ham porawagaththu un innawa kiyana eka methanin penawa.

මටත් මේ ටිකමයිනොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා.
හොද යාලුවෝ හම්බුවෙලා තියනවා.
සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා.
මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා.
හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා.
ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා.
නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා.
ඉස්සර කාලේ මගේ කලින් එකවුන්ට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරලා තියනවා.
ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා
වැල හම්බුවෙලා තියනවා.
කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
1.අලුත් යාලුවෝ ගොඩක් හම්බුනා. කවදාවත් දකින්න නොලැබෙතත් යාලුවො කියලා කියන්න පුලුවන් තරම්. ළඟ එවුන් එක්ක නේ අපි කොහොමත් වලි දාගන්නෙමට සොෆ්ටෙයා ඩෙවලොප්මන්ට් ගැන දේවල් දැනගන්න ලැබුනා.
එතකොට ෆ් රීලාන්සින් ගැන දැනගන්න ලැබුනා
meca attacඑදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දැනසිටිය යුතු, නමුත් නොදන්න කරුණු ගොඩක් දැනගන්න මේකෙ කට්ටියගෙන් ලොකු help එකක් හම්බවුනා.