කිරිය වගේ එකක් 🙄

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    rules walata loku awulak naha (have to confirmed by GT)
    anika forum ekak hadanna lesiy kalayak maintain karanna tamai amaru
    wisheshayen content wedi weddi resources wedi karanna oni, e wagema load eka wedi weddith balapanawa
    GT athin kite karanna kiriya duwanne :lol:

    okkotama hapan acrtive members la inna eka, dan FB wage social media platforms tiyana nisa forum walata enne harima adu set ekak
    EK kalinma establish nisa survive une
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @admins මූව බෑන් කරන්න
    තව අඬපන්.. ඔය මදි වේසි ❤️

    rules walata loku awulak naha (have to confirmed by GT)
    anika forum ekak hadanna lesiy kalayak maintain karanna tamai amaru
    wisheshayen content wedi weddi resources wedi karanna oni, e wagema load eka wedi weddith balapanawa
    GT athin kite karanna kiriya duwanne :lol:

    okkotama hapan acrtive members la inna eka, dan FB wage social media platforms tiyana nisa forum walata enne harima adu set ekak
    EK kalinma establish nisa survive une
    සිරාවට.. මේ thread එක දාපු දවස්වල මට එක එච්චර හිතුනෙ නෑ.. ලංකාව වගේ රටක forum එකක් up කරනවා කියන්නෙ මාර ගේමක්.. input එකට thanks :yes:
    ------ Post added on Jul 1, 2022 at 11:29 PM
     
    • Haha
    Reactions: Antare 2.0

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඊය fail පොන්නයාගේ කට විතරයි. මතකනේ වැල සයිට් එකක් හදන්න ගිහිං අහගත්තා. Fail පොන්නයා දැං එළකිරි එක වගේ එකක් හැදුවා.එතකොට adult api එකක් හැදුවා.ප්‍රශ්න දාන්න වෙබ් එකක් හැදුවා.😂 මසීන්න ඇගට ගොඩ වෙද්දිද බං මේවා ඔළුවට එන්නේ?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Hadana ekanam loku seen ekak wena ekak na bn.
    Eth hadana site eka up karala ganna eka tikak amaru wei.
    Site ekak maintain wenna Income ekak ennath wenawa. Naththam GT ta wage Amruwak thiyenna One
     
    • Like
    Reactions: SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Atalugama wage scn wena eka pudumayak newe 😐
    @Amathi Putha ඉස්සර උඹයි මායි යාළුවොනේ බන් 🤭
    @admins මූව බෑන් කරන්න
    Ok 🤭
    $200 දෙන්න මට, හෙට එකක් හදලා release කරන්නම්
    කමක් නෑ මන් හදා ගන්නම් මචං.. උඹට maintenance පැත්ත බැලුවහකිනේ :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගොඩාක් ඉස්සර කවුරු හරි කිරිය වගේ එකක් හැදුවා. ඊට පස්සේ අපිටත් ඉන්වයිට් කරා pm දාල. ගියාට පස්සේ admin, modla වෙල්කම් කරලා එහෙම ගත්තේ :rofl:
    එත් මේක වගේ නැති හින්දා කවුරුත් හිටියේ දිගටම හිටියේ නැහැ. මොන වුනත් කිරියේ ඉන්නේ අමුතුම සෙට් එකක්නේ මේක මෙච්චර නැගල ඇත්තේ ඉන්න පිස්සෝ රල හින්දා වෙන්න ඇති. 🥰

    හදන එක අලුත් විදිහකට හදන්න.
    good luck මචන් වැඩේට.