කිරිය slow මට පමණද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    කුලයයි, පාටයි කියන්න බෑන්ඩ්විත් ඇලොකේසශන් කරන රදළ තුමාට කියල බලන්න
    පදු නම් බෑ
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    රෑ තිබුන. දැන් හරි වගේ නේ
    එක පාරට එන්නෙ
    Umbata aluth update eka aawe nadda? @PHBhagya ta salli deela illa ganna machan 🤭 🤭
    දෙයිද ඉතින් 🤪
    කුලයයි, පාටයි කියන්න බෑන්ඩ්විත් ඇලොකේසශන් කරන රදළ තුමාට කියල බලන්න
    පදු නම් බෑ
    එහෙනම් මට බෑ 🥹
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ස්ලෝ නේන්නං...
    මං මේ තාරකයගෙ ක්වෝට් එකට රිඇක්ට් කරල රිප්ලයි කරන්න වළිකන්නෙ හත හමාරෙ විතර ඉඳන්...😅
    Umbata aluth update eka aawe nadda? @PHBhagya ta salli deela illa ganna machan 🤭 🤭
    සාමාජික ගාස්තු ගෙවුවෙ නැති උන්ගෙ ස්ලෝ කරල තියෙන්නෙ...
    ඇරියස් පියවනකල් ඔහොම තමයි...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,778
    3,189
    113
    37
    @ katubedda
    ස්ලෝ නේන්නං...
    මං මේ තාරකයගෙ ක්වෝට් එකට රිඇක්ට් කරල රිප්ලයි කරන්න වළිකන්නෙ හත හමාරෙ විතර ඉඳන්...😅

    සාමාජික ගාස්තු ගෙවුවෙ නැති උන්ගෙ ස්ලෝ කරල තියෙන්නෙ...
    ඇරියස් පියවනකල් ඔහොම තමයි...
    මචං ඒකවුන්ට් නම්බර් ඒක ඒවපන් හිගමුදල් ඔක්ක‌ොම ඒකපාර දාන්නම්.
    සල්ලි වැටුනම ඉලක්කං හතරක අංකයක් ඒයි ඒක මට ඒවපන්. ;)
     
    • Haha
    Reactions: PHBhagya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    Dialog eke ledak, SLT fiber fast load wenawa..
    SLT අවුලක් නෑ. ඩයලොග් ස්ලෝවෙනවා. ස්ලෝවෙද්දි VPNදාලා බලන්න. මට එතකොට හරි ගියා. dilaog ලෝඩ් වෙන්නෙම නෑ. ඩයලොග් බේසික් පුතාලා කිරිය බ්ලොක් කරන්න හදනවද දන්නෙ නෑ :dull:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    SLT අවුලක් නෑ. ඩයලොග් ස්ලෝවෙනවා. ස්ලෝවෙද්දි VPNදාලා බලන්න. මට එතකොට හරි ගියා. dilaog ලෝඩ් වෙන්නෙම නෑ. ඩයලොග් බේසික් පුතාලා කිරිය බ්ලොක් කරන්න හදනවද දන්නෙ නෑ :dull:
    ow dialog thiyana ewun complain karanna customer support katha karala..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ow dialog thiyana ewun complain karanna customer support katha karala..
    Customer care කෝල් කරලා පැය ගාණක් බලාගෙන ඉන්න ඕනි.චැට් එකෙන් මොකක් හරි කිව්වම , ඔටෝ මැටික් රිප්ලයි එවන එකී ලෝකෙ නැති විකාර කියවන්නේ