උදේ 10ත විතර තියන රස්නේ කොයි වගේද කියලා ඒ පලාතට ගිහින් බැලුවොත් හිත ගන්න පුළුවන්.... අනික මට තියන ප්‍රශ්නේ මේ වස්සුනේ කිරි කියලා කොහොමද දැක්ක ගමන් තීරණය කලේ...
උනේ මෙහෙමයි... නමත් කිරි වෙහෙර... ඕක වැස්සුනෙත් කිරි උතුරුවන වෙලාවේ... එහෙනම් ආවේ කිරීම තමයි කියලා කට්ටිය හිතනවා... ජනප්‍රිය බුදු දහම පස්සේ යන අයට ඉතින් ආය මීට වැඩිය දෙයක් නෑ...
අනික ඔහොම ප්රාතිහාර්ය පෙන්නන්න් නම් බුදු හාමුදුරුවෝ මීට කලින් අධිෂ්ටාන කරලා තියෙන්න ඕනි කියලයි රේරුකානේ හාමුදුරුවෝ කියන්නේ...![]()

කවුද කිව්වේ කිරි කියලා 
ඕවා ටෙස්ට් කරලා බලනකන් කිරි කියන්න බෑ. 


සයන්ටිෆික් , ශ්රද්ධාවන්ත දෙගොල්ලොම ඕකට ඉදිරිපත් වෙන්නේ නෑ නේ ඔව්ට ගිහින් නිකන් බොදු බල සේනාවෙන් "අඩො,උබ අත තිබ්බේ බුද්ද චීවරේට " පාට් දාගන්න කොයි සයන්ස්ටිස්ද ලැස්ති????බින්දු;16560667 said:
1.කවුද කිව්වේ කිරි කියලා
ඕවා ටෙස්ට් කරලා බලනකන් කිරි කියන්න බෑ.
2. මම ඒ එනමල් කතා, පේන්ට් බුබුලු කතා නම් පිලිගන්නේ නෑ. එනමල් පේන්ට් ගාන්නේ නෑ නේ චෛත්‍ය වල. අනිත් එක ඔහොම දවස් ගණන් බේරෙන්න නම් පේන්ට් ගැලුම් ගණන් ස්ටෝර් වෙලා තියෙන්න ඕන
3. ඕකට වෙන සයන්ටිෆික් පැහැදිලි කිරීමක් ඇති. ඒකට ඉතින් අනිවා ටෙස්ට් කරලා බලන්න ඕනසයන්ටිෆික් , ශ්රද්ධාවන්ත දෙගොල්ලොම ඕකට ඉදිරිපත් වෙන්නේ නෑ නේ
ඔව්ට ගිහින් නිකන් බොදු බල සේනාවෙන් "අඩො,උබ අත තිබ්බේ බුද්ද චීවරේට " පාට් දාගන්න කොයි සයන්ස්ටිස්ද ලැස්ති????

ඕක පරික්ශා කරන්නත් බැරි නම්, විද්‍යාත්මක බුවාලා පරීක්ශා කරන්න ඉදිරිපත් වෙන්නෙත් නැත්නම් ශ්රද්ධාවන්තයට ශ්‍රද්ධාව ඇති කරගණ්න ඉඩ දීලා විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙන කස්ටිය (අපි) පැත්තකට වෙලා හිටියොත් නරකද?? 



පිස්සුද බං.. කිරිද මොනාද කියලනම් මම දන්නේ නෑ... 19 වෙනිදා අපි හිටියේ කිරි වෙහෙරේ.. යම්කිසි දියරයක් වැහෙනවා.. එකත් වැහෙන්න ගත්තේ.. චෛත්‍යට බෞද්ධ කොඩි පෙරවිමේ පුජාවk පවත්තපු වෙලේ... මේ පුජාව ඉවර වෙනකල්ම වගේ මේ දේ උන!!!
මම එතන මල් අක්කලගෙන් ඇහුව පස්සේ අදත් කිරි ඉතිරුව නේද කියලා.. එයා කිව්වා... 14 වෙනද ඉදන් හැමදාම වගේ ඔහොම වෙනවා කියලා..![]()
Akkala Tika kiri beela balalada kiuwe??