Fresh Milk genawa. Kiri piti na ne bung ganna.
Pelawatta, Highland. Colombo wala ganna koheda thiyanne?
Pelawatta, Highland. Colombo wala ganna koheda thiyanne?
කිරිපිටි මොකටද?
යක්ක පුත්තු ඉස්සර ඉදන් ගෙදර වැස්සියෙක් හැදුව කිරි දොවන්න. පිටි කිරි වල ඌ රු තෙල්, සෙම. ඇමරිකාවෙත් එහෙමයි.
එක ගන්න වරෙන්කො තලවතුගොඩතතලවතුගොඩ කීල්ස් එකේ බැලුවා නම් ඉවරයිනේ.
නැද්ද @Solo Rider
පැලවත්ත තියා බන් මොකුත් නෑpalwatta ganin, mama 10k gaththa
fresh juice හරි බීපන් මලජරාව බොන්නෙ නැතුව...මොකුත්ම නැත්තම් උදේට හොද වතුව වීදුරුවක් බීපන්. දවස පටන්ගන්න මරු ඒක
මමත් උදේට කිරිබොන එක නැවැත්තුව දැන් අවුරුද්දකට විතර කලින්.
දැන් උදේට බොන්නෙ නෑ. රෑට විතරයි බොන්නෙ![]()
නන්ඩ ප්රෙන ආව දවසෙ ඉදන් මාර මුස්පෙන්තු කමක් රටට. බඩු නෑ කඩ වල. හයිලන්ඩ් එක ගොඩ දාන්න පුලුවන් කමක් තියෙද්දි එකටත් කෙලලා දානවා.ගෙදරදීම කිරිපිටි හදාගනින්කො බන්. පාදෙනිය කියා දෙයි ක්රමේ.
කිරිපිටි හිග වෙයි බන්. ඩොලර් හිගයට විසදුම විදියට මුන් කරල තියෙන්නේ පාරිභොගික භාණ්ඩ ගේන එක අඩු කරන එක. මේ ගොබ්බ ආර්ථික කළමනාකරනයත් එක්ක බඩු ගොඩක් කලු කඩ යන එක නවත්තන්න බෑ.
දැන් පුරුදු වෙලා බන්. අපි කන කෑම හැම එකක්ම විස තමා ලංකාවෙ. කිරි නොබීවා කියලා වෙන්සක් වෙයි ද බන්?natthe ai kiyala nan danne na. habai bonna epa bn owa biwwai nathai kiyala agata wenasak na. math dan nathara kalla awuruddak wenawa. nikan waha bonna epa.
ado ubath bedaladaමමත් උදේට කිරිබොන එක නැවැත්තුව දැන් අවුරුද්දකට විතර කලින්.
දැන් උදේට බොන්නෙ නෑ. රෑට විතරයි බොන්නෙ![]()


දන්නෙ නෑ නෙ බන්Fresh Milk genawa. Kiri piti na ne bung ganna.
Pelawatta, Highland. Colombo wala ganna koheda thiyanne?
කොහෙවත් නෑ බන්Meheth na bn... Makola
Fresh Milk බොන්න Brother
කවුද ඒ?අර මුස්ලීම් bodybuilder කෙනෙක් කියලා තියනවා කැරි බොන්න එපා මචන් කියල
ekath aththaදැන් පුරුදු වෙලා බන්. අපි කන කෑම හැම එකක්ම විස තමා ලංකාවෙ. කිරි නොබීවා කියලා වෙන්සක් වෙයි ද බන්?
------ Post added on Aug 4, 2021 at 4:07 PM

ekath aththa![]()
Aththatama Kiri packet ekak ganna ochchara katta kanne mokatada?කිරි පැකට් එකක් ගන්න මෙච්චර කට්ටක් කන්න ඕන ද බන්
කැද බොන්න?අප්පො උදෙ බන් ඔක නැත්නම් ඉතිං ඉවරයි.
Aththatama Kiri packet ekak ganna ochchara katta kanne mokatada?
Nobi hitiyama iwarai. Udenma watura ekak bonna.
Man mainly bona eka nawathuwe ahinda nemi bn. parisare gana hitala.කිරි විස නම් බන් ඔක්කොටොම කලින් අරක්කු තහනම් කරන්න ඕන සිගරට් තහනම් කරන්න ඕන. ඕවම කොච්චර විස ද. ආන්ඩුවට වාසි දේ විතරයි රැල්ලක් හදන්නෙ බොන්න එපා කියලා.
Sameමමත් උදේට කිරිබොන එක නැවැත්තුව දැන් අවුරුද්දකට විතර කලින්.
දැන් උදේට බොන්නෙ නෑ. රෑට විතරයි බොන්නෙ![]()
Man mainly bona eka nawathuwe ahinda nemi bn. parisare gana hitala.
oya documentary eke explain kannwa oka hodata. un tikak over yanwa. ewunata unge facts hari.