කිරි පිටි නෑ නේ ???

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Fresh Milk genawa. Kiri piti na ne bung ganna.

    Pelawatta, Highland. Colombo wala ganna koheda thiyanne?
     
    • Like
    Reactions: lasankandy

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෙදරදීම කිරිපිටි හදාගනින්කො බන්. පාදෙනිය කියා දෙයි ක්‍රමේ. ;)

    කිරිපිටි හිග වෙයි බන්. ඩොලර් හිගයට විසදුම විදියට මුන් කරල තියෙන්නේ පාරිභොගික භාණ්ඩ ගේන එක අඩු කරන එක. මේ ගොබ්බ ආර්ථික කළමනාකරනයත් එක්ක බඩු ගොඩක් කලු කඩ යන එක නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිරිපිටි මොකටද?

    යක්ක පුත්තු ඉස්සර ඉදන් ගෙදර වැස්සියෙක් හැදුව කිරි දොවන්න. පිටි කිරි වල ඌ රු තෙල්, සෙම. ඇමරිකාවෙත් එහෙමයි.
    😅
    තලවතු‌‌ගොඩ කීල්ස් එකේ බැලුවා නම් ඉවරයිනේ.
    නැද්ද @Solo Rider
    එක ගන්න වරෙන්කො තලවතුගොඩත

    palwatta ganin, mama 10k gaththa
    පැලවත්‍ත තියා බන් මොකුත් නෑ

    fresh juice හරි බීපන් මලජරාව බොන්නෙ නැතුව...මොකුත්ම නැත්තම් උදේට හොද වතුව වීදුරුවක් බීපන්. දවස පටන්ගන්න මරු ඒක
    🙁 බොන එකෙක්ට බන් බීම අත් හරින්න කියනවා වගේ වැඩක් බන් ඕක. පුරුදු උන දේවල් අත් හරින්න බෑ.
    මමත් උදේට කිරිබොන එක නැවැත්තුව දැන් අවුරුද්දකට විතර කලින්.

    දැන් උදේට බොන්නෙ නෑ. රෑට විතරයි බොන්නෙ 😆😆😆
    😅
    ගෙදරදීම කිරිපිටි හදාගනින්කො බන්. පාදෙනිය කියා දෙයි ක්‍රමේ. ;)

    කිරිපිටි හිග වෙයි බන්. ඩොලර් හිගයට විසදුම විදියට මුන් කරල තියෙන්නේ පාරිභොගික භාණ්ඩ ගේන එක අඩු කරන එක. මේ ගොබ්බ ආර්ථික කළමනාකරනයත් එක්ක බඩු ගොඩක් කලු කඩ යන එක නවත්තන්න බෑ.
    නන්ඩ ප්‍රෙන ආව දවසෙ ඉදන් මාර මුස්පෙන්තු කමක් රටට. බඩු නෑ කඩ වල. හයිලන්ඩ් එක ගොඩ දාන්න පුලුවන් කමක් තියෙද්දි එකටත් කෙලලා දානවා.
    natthe ai kiyala nan danne na. habai bonna epa bn owa biwwai nathai kiyala agata wenasak na. math dan nathara kalla awuruddak wenawa. nikan waha bonna epa.
    දැන් පුරුදු වෙලා බන්. අපි කන කෑම හැම එකක්ම විස තමා ලංකාවෙ. කිරි නොබීවා කියලා වෙන්සක් වෙයි ද බන්?
    ------ Post added on Aug 4, 2021 at 4:07 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Fresh Milk genawa. Kiri piti na ne bung ganna.

    Pelawatta, Highland. Colombo wala ganna koheda thiyanne?
    දන්නෙ නෑ නෙ බන්

    Meheth na bn... Makola
    කොහෙවත් නෑ බන්
    Fresh Milk බොන්න Brother

    බැරිම තැන එකෙන් තමා ගෙනාවෙ බන්

    අර මුස්ලීම් bodybuilder කෙනෙක් කියලා තියනවා කැරි බොන්න එපා මචන් කියල
    කවුද ඒ?
    ------ Post added on Aug 4, 2021 at 4:10 PM
     
    • Sad
    Reactions: acryan

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    දැන් පුරුදු වෙලා බන්. අපි කන කෑම හැම එකක්ම විස තමා ලංකාවෙ. කිරි නොබීවා කියලා වෙන්සක් වෙයි ද බන්?
    ------ Post added on Aug 4, 2021 at 4:07 PM
    ekath aththa :(
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekath aththa :(

    කිරි විස නම් බන් ඔක්කොටොම කලින් අරක්කු තහනම් කරන්න ඕන සිගරට් තහනම් කරන්න ඕන. ඕවම කොච්චර විස ද. ආන්ඩුවට වාසි දේ විතරයි රැල්ලක් හදන්නෙ බොන්න එපා කියලා.
     
    • Like
    Reactions: RLT4U

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිරි පැකට් එකක් ගන්න මෙච්චර කට්ටක් කන්න ඕන ද බන්😑

    කැද බොන්න? 😑 අප්පො උදෙ බන් ඔක නැත්නම් ඉතිං ඉවරයි.
    Aththatama Kiri packet ekak ganna ochchara katta kanne mokatada?
    Nobi hitiyama iwarai. Udenma watura ekak bonna.
     
    • Like
    Reactions: lasankandy

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    කිරි විස නම් බන් ඔක්කොටොම කලින් අරක්කු තහනම් කරන්න ඕන සිගරට් තහනම් කරන්න ඕන. ඕවම කොච්චර විස ද. ආන්ඩුවට වාසි දේ විතරයි රැල්ලක් හදන්නෙ බොන්න එපා කියලා.
    Man mainly bona eka nawathuwe ahinda nemi bn. parisare gana hitala.
    oya documentary eke explain kannwa oka hodata. un tikak over yanwa. ewunata unge facts hari.
     
    • Like
    Reactions: lasankandy