පැකට් 3යි උපරිම, රුපියල් 1500ට වැඩිවෙන්නත් ඕනෙ. ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 500ට වැඩිද දැන්? නැහැ 380.ඒ එක්ක්ම යෝගට්,ෆ්‍රේශ් මිල්ක්,මී කිරි,අයිස් ක්‍රීම් වගේ ඕඩර් කරනවා. බිල 1500 වැඩිනම් තමා ඩිලිවරි කරන්නේ,ඩිලිවරි කරන්න සල්ලි ගන්නේ නැහැ